රටට උවමනා වියත්මගක් නොවෙයි මහින්ද චින්තනයයි.. මහින්ද යටකරන්න කිසිවෙකුට ඉඩ දෙන්න බෑ..- වාසු

July 4, 2018 at 3:50 pm | lanka C news
රටට උවමනා වියත්මගක් නොවෙයි මහින්ද චින්තනයයි.. මහින්ද යටකරන්න කිසිවෙකුට ඉඩ දෙන්න බෑ..- වාසු

කිසිවෙකු හෝ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය යට කරගෙන ඉදිරියට ඒමට උත්සාහ දරන්නේ නම් එයට ඉඩ දිය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කිර මහතා පවසයි.

අද රටට අවශ්‍ව ඇත්තේ යාවත්කාලීන කරන ලද මහින්ද චින්තනය මිස වියත් මඟ නොවන්නේ යයිද ඔහු සදහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණය සදහා ඒකාබද්ධ විපක්ෂය කවරුන් අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කලද ඔහුට නායකත්වය ලබා දෙනු ලබන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවත් කී නානායක්කාර මහතා ඔහුගේ නායකත්වයට ආදේශ කළ හැකි කිසිවෙකු නැති බවද සදහන් කලේය.

මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කරන ලද්දේ සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවක් කොළඹදී අමතමිනි.

95 views

31 Comments to “රටට උවමනා වියත්මගක් නොවෙයි මහින්ද චින්තනයයි.. මහින්ද යටකරන්න කිසිවෙකුට ඉඩ දෙන්න බෑ..- වාසු”

  1. LION voice says:

    Vasudeva para balla umba palayan yamapalanayata ….sakkili vigneshwaran relation thamai vasu eelam parayek umba….

  2. මේ යකාට නම් දැන් පිස්සු මගෙ හිතේ. මස්සිනා උතුරේ පිස්සු කෙලිනවා.

  3. D.Nimal says:

    We respect MR role played in war against LTTE Terrorism over 30 odd years. MR has ended ruthless war lunch by Western Indian and USA hegemonies to occupy our land and destroy civilization of 2600 or beyond that . MR role was unique. But that Trotskyist of Vasu has to read history properly by himself. So-called adventurisms has no place in history in an Island ?

  4. priya says:

    sigiri
    palayam ban yanna ube wiplawe puke gahagena

Main News