රටට තියා දායකයන්ටවත් මුහුණ දෙන්න බෑ කියා රතන හිමියන් දේශපාලනයෙන් සමුගන්න යයි..
January 15, 2017 at 2:10 pm | lanka C news
තමන් දැන් දේශපාලනයෙන් විශ්‍රාම ගත යුතු කාලය පැමිණ ඇති බවට හැගී යන්නේ යයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සිය සමීපතමයෙකු හා පවසා තිබේ.
වත්මන් ආණ්ඩුව කරන කියන දේවල් නිසා තමනට රටේ ජනතාවට තබා පන්සලේ දායකකාරකාදීන්ටවත් මුහුණ දීමට අපහසු තත්වයක් ඇතිව තිබෙන බවද එහිමියන් සදහන් කර ඇත.
තව දුරටත් පක්ෂ දේශපලනයේ නොයෙදී ඉන් විශ්‍රාම ගෙන නිහඬව සිටීමට තමනට අවස්ථා කිහිපයකදීම සිතුන බවත් ඉදිරියේදී ඒ ගැන තීරණයක් ගන්නාෙ බවත් රතන හිමියෝ වැඩි දුරටත් දහන් කර ඇත.