රටට තියා දායකයන්ටවත් මුහුණ දෙන්න බෑ කියා රතන හිමියන් දේශපාලනයෙන් සමුගන්න යයි..

January 15, 2017 at 2:10 pm | lanka C news
රටට තියා දායකයන්ටවත් මුහුණ දෙන්න බෑ කියා රතන හිමියන් දේශපාලනයෙන් සමුගන්න යයි..

තමන් දැන් දේශපාලනයෙන් විශ‍්‍රාම ගත යුතු කාලය පැමිණ ඇති බවට හැගී යන්නේ යයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සිය සමීපතමයෙකු හා පවසා තිබේ.

වත්මන් ආණ්ඩුව කරන කියන දේවල් නිසා තමනට රටේ ජනතාවට තබා පන්සලේ දායකකාරකාදීන්ටවත් මුහුණ දීමට අපහසු තත්වයක් ඇතිව තිබෙන බවද එහිමියන් සදහන් කර ඇත.

තව දුරටත් පක්‍ෂ දේශපලනයේ නොයෙදී ඉන් විශ‍්‍රාම ගෙන නිහඬව සිටීමට තමනට අවස්ථා කිහිපයකදීම සිතුන බවත් ඉදිරියේදී ඒ ගැන තීරණයක් ගන්නාෙ බවත් රතන හිමියෝ වැඩි දුරටත් දහන් කර ඇත.

110 views

37 Comments to “රටට තියා දායකයන්ටවත් මුහුණ දෙන්න බෑ කියා රතන හිමියන් දේශපාලනයෙන් සමුගන්න යයි..”

  1. asaranaya says:

    ආඬවනේ ශාමි, රතනන් පනීතන්, ඔහෙලා රට කෑවා, සොබිත ඉන්න තැනටම වඩින්න.
    වය ධම්මා සන්කාරා.

    • සිරි says:

      රටට, ජාතියට මෙන්ම රටේ සමස්ථ ගොවි ජනතාවට කරපු අපරාධයට හෙට අනිද්දා වෙන කොට හොඳ දඩුවම් ලැබේවි. මූට යන්න අවීචී නරකාදි පහ මදි.

      • ඇත්ත says:

        රතන අලුත් අඩව්වකට සැරසේ..අපි බලමු ඒ අඩව්ව මොකක්ද කියලා

    • leel says:

      දෙසපාලනයෙන් විශ‍්‍රාම ගත්ත කියල මේ රටට උන [ඔබ වහන්සේලා විසින් කලා උ] විපතෙන් රට මිදෙන්නෙ නැහැනෙ….සින්හල බෞද්ද චන්ද පදනමක් නොතිබුනු, චන්දෙට දාන්න අපේක්ශකයෙක් නොහිටපු……යු.ඇන්.පි යට හා රටට ව්යිර කරන උන්ට රට පාවල දීලා රට විනාසෙට යනකොට විශ‍්‍රාම ගන්න ඔබ වහන්සේලාට තියන අයිතිය මොකක් ද ? පාරට තොටට බැහැල මුලු රට ජාතියෙන් ම සමාව නොගෙන විශ‍්‍රාම ගියොත් නම් යන්න වෙන්නෙ අපායටම තම්යි…….කරපු වැරැද්ද නිවරැදි කරන්න කාලයයි මේ….

    • කර්තේලිස් ආතා says:

      ශාසනයට ඇතුල්වෙලා ඉන්න ඔබ වහන්සේලා වගේ ඇත්තො දේශපාලනයෙන් පමණක් නොවෙයි ජීවිතයෙන්ම සමුගන්නවනං, ඒක රටටත් ජාතියටත් විශාල   අස්වැසිල්ලක් වෙනවා සිකුරුයි අපේ හාමුදුරුවනේ.

    • janaka says:

      තමුසේ රට පාවල දීලා දැන් විශ්‍රාම අරගෙන හරියන්නේ නෑ බැහැපිය ආණ්ඩුවට විරුද්දව පාරට

      • somapala says:

        මුට කිරි කිරි ටොයෝටා ප්‍රාඩෝ එකක් හම්බ වුනේ නැද්ද.

      • සුරත් says:

        දන්නා තරම් බොරු ඔක්කොම කියලා රටට ආදරය කරපු මනුස්සයා එළවලා දැන් අඳනේ මළපහ උනා වගේ ඉන්නවා. මිනිස්සුන්ට මුන් කිව්වා බොරු අමතක නෑ. මේ කාලකන්ණි ආණ්ඩුව පෙරළුණු දවසට මිනිස්සු මුන්ගේ ගුබ්බෑයම් වටකරලා, මුන්ට සලකන්න ඕනේ හොඳම විදිහට සලකන එක නම් ඉර හඳ වගේ විශ්වාසයි.

    • රතනංපණීනං says:

      අනේ අසරණයෝ එහෙම කියන්න එපා රතනේ පව්! දැන් නේ සත්‍යාවබෝධය ලැබිලා තියෙන්නනේ.

  2. pp says:

    panson yanna issara wela meyawa FCID geniyanna one. mokada laksa 400k wiyadam karala raja giriye sasanika bangalawa hadowe kohomada kiyala hoyanda one.

  3. love nature says:

    අඹරා සිල් ගත්තා වාගෙයි

    මෙහි මතුපිට අදහසින් කියවෙන්නේ අඹරා නමැති පුද්ගලයා සිල් ගත් ආකාරයයි. එහි සැඟවුණු අර්ථය නම් නොදන්නා දෙයක් කිරීමට යෑමෙන් විපතට පත්වන බවයි.

  4. love nature says:

    පනින්නට පෙර සිතා බලනු – යමක් කිරීමට පෙර කල්පනා කර බැලිය යුතුයි

  5. Harischandra says:

    ratatath jathiyatath karapu haniya hondata ethi. denwath nihada wenna.

  6. Nimal Perera says:

    Hamuduruwane….

    Danwath kata arala kiyanna prasiddiyee… apita waraduna… samawaganna jathiyena… nathnam apaya thama yanna wennae…

    • Sihala Yaka - සිහල යකා says:

      කොහොමද ඒ දවස්වල රතන ගෙ තුබුන සද්දෙ ?

      මෙයා හාමුදුරු කෙනෙක් නවේ කහ රෙද්දක් පොරවාගත් කපටියකු බව ඇතුලෙ සිටි අය දැනගත්තේ හෙල උරුමෙට ලැබුන එකම ආසනේට පොරකාල ඒක කොල්ල කන්න ප ච ය එක්ක කරපු වැඩ වලින්.

  7. Padmini says:

    how do you going to face king yama ? when you go to the hell.

  8. සිසිර says:

    ජාතිය පාවාදීලා, රටත් වලදලා, ගානකුත් හොයාගෙන, වාහන පර්මිට් එකයි, ජීවිත කාලෙටම විශ්‍රාම වැටුපයි, රාජපක්ෂගෙන් පන්සලයි, හරි ශෝයි……. දැන් බබා උක්කුං හාමුදුරුවෝ ඉන්න එවුන්ගෙ ගිනුමට වැරදි ඔක්කොම දාල ශුද්ධ වන්තයෙක් වගේ වඩින්නද යන්නේ… එතකොට මුන්නැහැගෙ පච අහල කතිර ගැහුව එවුන් අපායේ

  9. පොලොන්නරුව ජයසිංහ says:

    අද රටේ ඇති තිබෙන හාල් හිඟයට මෙන්ම සමස්ථ කෘෂිකර්මයට පොහොර සහනාධාරය මෙන්ම කෘමිනාශක බෙහෙත් තහනම් කිරීමෙන් ගොවියා විනාශ කල මූට වැහි නැති හෙන ගහලා විනාශ වෙලා යන්න ඕන.

  10. kolitha says:

    වස විස නැති හාල් වලින් අපි 1 වෙනිද කිරිබත් ඉව්වා . දවස් 14 ගියෙ දැන් කැදත් උයාගන්න බැරි වෙන්න හාල් වල ගණන් ගිහින් … තව පොඩ්ඩක් ඉවසල ඉන්න දායකයෝ මග බලාගෙන ඉන්නේ, මහ රොටිය ගිය තැනට නම් දැන්ම යන්න එපා …

Main News