රටට තියා දායකයන්ටවත් මුහුණ දෙන්න බෑ කියා රතන හිමියන් දේශපාලනයෙන් සමුගන්න යයි..

January 15, 2017 at 2:10 pm | lanka C news
රටට තියා දායකයන්ටවත් මුහුණ දෙන්න බෑ කියා රතන හිමියන් දේශපාලනයෙන් සමුගන්න යයි..

තමන් දැන් දේශපාලනයෙන් විශ‍්‍රාම ගත යුතු කාලය පැමිණ ඇති බවට හැගී යන්නේ යයි එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සිය සමීපතමයෙකු හා පවසා තිබේ.

වත්මන් ආණ්ඩුව කරන කියන දේවල් නිසා තමනට රටේ ජනතාවට තබා පන්සලේ දායකකාරකාදීන්ටවත් මුහුණ දීමට අපහසු තත්වයක් ඇතිව තිබෙන බවද එහිමියන් සදහන් කර ඇත.

තව දුරටත් පක්‍ෂ දේශපලනයේ නොයෙදී ඉන් විශ‍්‍රාම ගෙන නිහඬව සිටීමට තමනට අවස්ථා කිහිපයකදීම සිතුන බවත් ඉදිරියේදී ඒ ගැන තීරණයක් ගන්නාෙ බවත් රතන හිමියෝ වැඩි දුරටත් දහන් කර ඇත.

29 views

37 Comments to “රටට තියා දායකයන්ටවත් මුහුණ දෙන්න බෑ කියා රතන හිමියන් දේශපාලනයෙන් සමුගන්න යයි..”

  1. Pachaya says:

    U can’t run away like that.
    First go to MAHA SEYA in Apura and plead appology for what you have done to this country.
    (In front of the media )
    Then in the parliament go and sit in the opposition.
    Thereafter U can decide to de robe if you wish

  2. සකල බුජං says:

    කාටවත් මුහුණ දෙන්න බැහැ,ඉඳල වැඩක් නැහැ.
    දැන් මොකද කරන්නෙ?
    ගන්නව මං පෙන්‍ෂන්.
    එහෙම කරන්නෙ කොහොමද​?සර්විස් එක මදිනෙ.
    මෙව්ව ස්පෙෂල් සර්විස්,ඉන්ස්ටන්ට් පෙන්‍ෂන්.
    ඒත් ඉන්න වෙන්නෙ මෙහෙනෙ.දැන් වස විෂත් නැහැනෙ.
    ඒක තමයි ප්‍රශ්ණෙ.
    ඒ කිව්වෙ?
    වස විෂ නැති එක​.
    ඉතින් හොඳයිනෙ.
    හිතේ අමාරුවට මෙච්චර කල් තිබුන අත් දුටු බේත වස විෂ,එව්ව තිබුන නම් මං මේ වෙනකොටත් නිරයෙ ආණ්ඩු පක්‍ෂෙ.
    අපරාදෙ පොට්ට චාන්ස් එක මිස් වුනා නේද​?
    නෑ ඒක අනිවාරයෙන්ම මට හම්බ වෙනවමයි.එහෙත් තියනවලු ජාතික ලැයිස්තු..

  3. Gihan says:

    ඈ එතකොට පිවිතුරු හෙටක් හදන්නෙ අපිද?

  4. anjanam devi says:

    Rata keewaa. tho maka baa weyan.

  5. raymond says:

    රතන හිමියනි ගියදේ ගියාවේ නෑවත මහින්ද සමග එකතු වෙලා රට අරජිකත්වයෙන් ගොඩගන්න එයයි වඩා හොද

  6. සරණ says:

    අතු ගෑවී ලා ම …..

  7. De silva says:

    rata kaala ehema yanna denna baha

  8. dennam jambu says:

    Thopa apata ARAHAN….

  9. Mahesh says:

    Okkoma waladala sudda wenna neda yanne, oheta ehema lesiyen gelawenna behe me ratata karapu hena gahana aparadeta.
    Ohela wage cheewara-dharin makabevilama yanna ona.

  10. deshapremi says:

    janathawadi anduwa peralanna dhrohin ekka kumanthrana karala ratath jathiyath agamath anathure dapu kalakanni rathana dhesapalanen witharak newi jiwithenuth samuganin. edata rate janathawa kiribath kayi