ජනපතිට විරුද්දව රටපුරා පන්සල්වලට රාජ්‍ය විරෝධී කැලෑ පත්තර තැපැල් කරමින් සිටියදී ඇමති කිරිඇල්ලගේ කාර්ය මණ්ඩල නිළධාරින් අත්අඩංගුවේ..

May 2, 2019 at 10:00 pm | lanka C news
ජනපතිට විරුද්දව රටපුරා පන්සල්වලට රාජ්‍ය විරෝධී කැලෑ පත්තර තැපැල් කරමින් සිටියදී ඇමති කිරිඇල්ලගේ කාර්ය මණ්ඩල නිළධාරින් අත්අඩංගුවේ..

පසුගිය පාස්කු ඉරිදා දිනයේ රට පුරා ස්ථාන කිහිපයකට බෝම්බ ප‍්‍රහාර එල්ල කරන ලද ජාතික දවුහිද් ජම්මාද් සංවිධානයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමීප ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු සම්බන්ධ යයි සදහන් ලිපි දහසක පමණ ප‍්‍රමාණයක් රට පුරා ප‍්‍රධාන විහාරස්තාන වෙත තැපැල් කිරීමට පැමිණි පුද්ගලයන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී තැපැල් කිරීමට සූදානම් වූ අවස්ථාවේ අත්අඩංගුවට ඇති පුද්ගලයන් දෙදෙනෙකු ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ මාධ්‍ය අංශයේ කටයුතු කරන්නන් වෙයි.

ඉන් දෙදෙනෙක් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය අංශයේ සහ අනෙක් සැකකරු මාර්ග සංවර්ධන අධිකාරියේ මාද්‍ය ඒකකයේ වෙයි.

රාජ්‍ය විරෝධී චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇති පිරිස මෙසේය.

සම්පත් කුමාර – මාර්ග සංවර්ධන අධිකාරිය
ඩබ්.එම්.ඩී.පී. බණ්ඩාර – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය
පටබැදිගේ කවිදු තක්ෂිල වීරසේකර – රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය

(අදාල ලිපියද අප සතුව ඇතත් රාජ්‍ය විරෝධී ලේඛණයක් ලෙස සැලකෙන බැවින් එය ප‍්‍රසිද්ධ නොකරමු.)

104,050 Viewers

24 Comments to “ජනපතිට විරුද්දව රටපුරා පන්සල්වලට රාජ්‍ය විරෝධී කැලෑ පත්තර තැපැල් කරමින් සිටියදී ඇමති කිරිඇල්ලගේ කාර්ය මණ්ඩල නිළධාරින් අත්අඩංගුවේ..”

  1. මීගවරාල says:

    හා හා හා!
    ඕනෙ ගොනාගෙ ගොං රැල!
    🙂🙂🙂

    • මම හරිද?? says:

      තුන්වැනියා කණ්ණාඩි ගැලෙව්වානම් චතුරය වගේ නේද?
      මම හරිද??

      • Kaanukataa says:

        Not possible!
        My wife’s son looks much more “butterfly”

      • දේවක says:

        ඔය ආන්ඩුකාරවරුන් තිදෙනාගෙන් දෙන්නෙක් අසාද් සාලි සහ හිස්බුලා අනිත් එකා කවුද?

    • Nariya says:

      wenasak naa okkoma balu kule unne

    • Ranil says:

      Gays, do you believe in KARMA?

      You want fool proof evidence to prove it?

      Our president provides living evidence to prove the effect of KARMA!

      He betrayed his leader to Ranil and now suffers like hell in the present birth itself.

  2. නුවන් අයිය says:

    මෙන්න නුතන කැලෑ පත්තර කාරයෝ .
    රටේ ජනතාව සත්‍ය වටහාගෙන ඇත .
    මේ ප්‍රහාරය පිළිබඳව කරුණු දැන සිටියත් ඒ සම්න්දව ජනපති දැනුවත් කර නැත්තේ අගමැතිගේ අණ අනුව බව රටේ ජනතාවගේ දැඩි විශ්වාසයයි .
    අගමැති මෙමගින් ජනතාව අතර ජනපතිට විරුද්දව රැල්ලක් ඇතිකිරීමට බලාපොරොත්තු වූ බව පැහැදිලියි n
    මේ ප්‍රහාරය පිලිබඳ සියලු කරුණු එජාප මැති ඇමතිවරුන් දැන සිටි බව ඔවුන්ගේම මුවින් ප්‍රකාශ විය නමුත්ඔවුන් කිසිවෙක් ඒ ගැන ජනපතිට ප්‍රකාස කරන ක්‍රියාත්මක නොවුවේ මේ ගැන ජනපති දැන ගැනීමට ඉඩ නොතිබිමටයි

    • Dilshan says:

      True we have no confidance in Prime Minister. At least President is there to counter the damage done by Wickramasinghe and p clan.

      • Sun says:

        Minister fellow to be sacked including his office staff doing illegal things while getting government salaries. What do you think my friends. They are not serving the community.

  3. Gayantha says:

    ඕන ගොනෙක්ට කැලෑ පත්තර ගහන්න පුලුවන් වුනාට , මොලේ තියෙන්නේ ඕන ඔච්චර එක සැරේ බෙදන්න.

  4. one shot says:

    ඕන ගොනෙකුට ඕන ගොංකමක් කරන්න පුළුවන් කියා නිකම් ඉන්න පුළුවන් කාරණයක් නොවෙයි මේ ගොංකම​.මෙහි අග මුල හොයා නිසි දඬුවම් පැමිණවිය යුතුමයි. ඒත් මේ හැම ගොනාම ලිහා දැම්මා කියා හෙට එළිවෙන කොට අපට ආරංචි වෙයිද?

  5. Pussa says:

    Thrash praharaya menma mema lipi yaweema pitupasa americawa saha pussan sitina bawa dan hondatama pahadili wenawa.

  6. hirugal bandara says:

    ASAD SALI – HISBULLA – ………………?

    WHO IS THE 3RD GOVERNOR?

  7. Sun says:

    This fellows are working for the government but misusing government money on creating unrest among people. Is that what we expect from ministers. They know nothing about world politics no what is happening round the world. They talk just nonsense to people and create unrest.

  8. Analyst says:

    මේ වෙලාවේ රටේ වේගයෙන් දේශපාලන ධ්‍රැවීකරනයක් සිදු වෙමින් පවතිනවා.මේ කුමණ්ත්‍රනයට එරෙහි ජාත්‍යනතර හා දේශිය බලවේගද ,කුමණ්ත්‍රණයේ ඉලක්කයන්ද (targets ) එක ධ්‍රැවයක එක් රොක් වෙමින් ඉන්නවා(සිරිසේන ජනාධිපතිත් මේ ධ්‍රැවයේ). නමුත් මේ ධ්‍රැවයේ රාජපක්ෂලා නෑ.බල්ලගේ ඇඟේ එල්ලී සිටින කිනිතුල්ලාට හිමි ධ්‍රැවය තමා එල්ලී සිටින බල්ලා හිටගන්නා ධ්‍රැවයයි….ඒ ධ්‍රැවය විසකුරැ ප්‍රතිගාමිත්වයට,රනිල්ට,බටහිරට හිමි ධ්‍රැවයයි.

  9. Susli says:

    ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කීව ඇමතිගාව ඉන්නෙත් මේ වගේ ගොන්නු තමා. ඒකනේ මෙහෙම වෙලාවක මෙහෙම ගොන් වැඩ කරන්නේ

  10. sekara says:

    Janaadi patitumaaatat hondama wadey.Unp ekata hagihora deka punawata.Janadi pati tumaney Unp kaaarayek obatumawa suwargatha kalaaama tamae oy adeka puna eka nawat wanney.atha kota toooo late.

  11. Nish says:

    Oya kirialla gon mati harakek… okage wate inne gon hark rala… katha karla wadak na… mun gana bora diye malu bana gon haththa

    • Sun says:

      I am sure this is a good forum to discuss the problems and issues of the top rank politicians. What I see they are very selfish and no real intention of serving the country. They are setting bad examples to the people of the country. They h ave short term goals of making profit for them such as breaking banks. There level of thinking and level education is also not supporting politics. Professionals are scared and running away from them. So no think tanks to run the system. Tops just do foolish things just to survive .

  12. Smith says:

    kela paththre gahanna oni kariellayage puke!

  13. වරදට දඬුවම නියතයි says:

    ඕන ගොනා තමයි මේ වැනි වෙලාවක මෙහෙම ගොන්කමක් කරන්න ඉන්නේ. දැන් යහපාලන ගොන්නුයි බුරුවෝයි රණ්ඩු වෙනවා. ඒකෙන් රටට පලක් නැහැ. ජනාධිපතිට චෝදනාව දමන්න ඕනෑකමට රනිල් හැමදාමත් UNP යට හිතවත්ව හිටි ක්‍රිස්තියානි ජනතාව බිල්ලට දුන්නා. දැන දැන ඕනෑකමින්ම දේශපාලන වාසි ගන්න ක්‍රිස්තියානි ජනතාව බිල්ලට දුන්නා. මූට දරුවෝ හිටියනම් උන්වත් වාසිගන්න බිලිදෙන ජාතියේ කාලකන්නියෙක්. රනිල්ව බේරගන්න තමයි ඕන ගොනා දැන් වලිකන්නේ.

    • Samuel says:

      රනිල්/ හරින්/රන්ජලා තාමත් හිතාගෙන ඉන්නේ කතෝලික/ ක්රිස්තියානි ජනතාව තාමත් ඉන්නේ ඒ අය ගාව කියල නමි ….. ඔහොම යන් කියල තමයි අපිට කියන්න වෙන්නනේ…සොරිම තමා…..

  14. Sun says:

    The inner intention is creating problems round the country. We cannot see that it is happening in the country. Think carefully. Be vigilant. These are the happenings round the world. There are some people doing this in order to create problems.Asked the top security people, they know,For the time being wait and see.

Main News