රටපුරා යලිත් ඇදිරි නීතිය පනවයි..
April 22, 2019 at 1:02 pm | lanka C news
අද රාත්‍රියේ නැවත වතාවක් රට පුරා පොලිස් ඇදිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.
ඒ අනුව රාත්‍රී 08.00සිට අලුයම 04.00 තෙක් ඇදිරි නීතිය ක්‍රියාත්මකයි.
ඊයේ දිනයේ සිදුවූ බෝම්බ ප්‍රහාර හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
සිංහල අලුත් අවුරුද්ද කපෝතියි…
සිංහල සුලු ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව ආර්ථික ය හොම්බෙන් යයි. කපටි ආණ්ඩුව පාර්ලිමේන්තව කැදවා ජනතාව ගොනාට අන්දයි.
වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවන ලෙස බලකරන ජනතා ව්‍යාපාරයක් හදමු…!
යහපාලන හැත්ත වසර හතරෙන් රටේ ආර්තිකය විතරක් නෙවෙය් බුද්ධි අංශ විනාස කොට රටේ ආරක්ෂාවත් හෙම්බෙන් යැවුවා. වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවනු.
ලංකාවෙි අගමැටි කියනවා. මමත් මගේ ඇමති මන්ඩලයත් මෙි ගැන කිසිවක් දැන සිටියේ නැලු.මුන් වගේ උන් ද රට පාලනය කරන්නේ.( සර් මම ඒ වෙිලාවෙි හිටියේ ටොයිලටි එකේ.මෙි ඇත්තමයි කියන්නෙ.)
This government can’t rule the country any further. Please devolve this government and keep sudden General Election as soon as possible. Then we can elect suitable MP’ s to the house. UNP is most carnivorous party in our country.