රටපුරා විදුලිය නැතිවීම රාජපක්‍ෂලාගේ කුමන්ත‍්‍රණයක්.. පරීක්‍ෂණ කර දඬුවම් දෙනවා..- ඇමති ජෝන්

March 24, 2019 at 3:29 am | lanka C news
රටපුරා විදුලිය නැතිවීම රාජපක්‍ෂලාගේ කුමන්ත‍්‍රණයක්.. පරීක්‍ෂණ කර දඬුවම් දෙනවා..- ඇමති ජෝන්

රට පුරා සිදුවන විදුලිය බිද වැටීම් රාජපක්‍ෂලාගේ වැඩක් විය හැකි බවත් මෙවන් ආකාරයේ විදුලි බිද වැටීම් සිදු විය නොමැති බවත් ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

ජනතාව කුලප්පු කිරීම සදහා රාජපක්‍ෂලා විසින් මෙම කටයුත්ත සිදු කරන්නේ යයි සැක බවද ඇමතිවරයා කියයි.

මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදු කරමින් ඇති බවත් ඒ අනුව වරදකරුවන්ට දඬුවම් දීම සිදු කරන බවත් ඇමතිවරයා තව දුරටත් කියා සිටී.

උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

42 views

23 Comments to “රටපුරා විදුලිය නැතිවීම රාජපක්‍ෂලාගේ කුමන්ත‍්‍රණයක්.. පරීක්‍ෂණ කර දඬුවම් දෙනවා..- ඇමති ජෝන්”

  1. හැකහැක says:

    සමහරවිට මූව ජාතක වෙන්ඩත් ඇත්තෙ රාජපක්ෂලගෙ කුමන්ත්‍රණයක් හින්ද වෙන්ඩ ඇති.

  2. ගන්ජ බන්ඩා says:

    කැලෑ ජෝන් දැන් පැය විසි හතරෙම වෛග්‍රා ගහලා කෙලින් වෙලා ඉන්නේ.ගන්

    • හැකහැක says:

      මේ රාජපකෂගේ හොදම ගජයෙක්….පෝප්ව ලංකාවට ගෙන්වන්න කරට අතදාගෙන ගිය සගයා…අපිව රවට්ටන්නේ නැතිව යනවා මිනිහෝ..තමුසෙලා හොඳ යාලුවෝ…රාජපකෂ,රනිල්,ශිරන්ති,අනුර කුමාර,ජෝන්ලා අතර යටින් තියන ක්‍රිස්තියානි සහෝදරත්වය ගැන රටම දන්නවා

    • AK47 says:

      වියාග්ර වලට අමතරව කොකේන් ගහන ලිස්ට් එකේ පොරක්ද කොහෙද.

  3. ගන්ජ බන්ඩා says:

    කැලෑ ජෝන් දැන් පැය විසි හතරෙම වෛග්‍රා ගහලා කෙලින් වෙලා ඉන්නේ.

  4. S.Dissanayake says:

    Masana Modaka VIYAGRA Gahana Amanayage Dan Wayasata Mole Wada Karanne na………

  5. Dp says:

    වියාග්‍රා overdose වෙලා දැන් මොලේටත් ගිහින්

  6. Nim says:

    ARA MONAWADA
    PETHI, HO KUDU GAHAPU
    KENEK WAGE
    NEEDA PEENNE,

  7. desta says:

    vigra gahala hospital add uneth rajapaksa la hinda wenna ethi me wage marimoda unne ape rata palanaya karanne ekane loketama nayawewi higa kaka eka tena palwena puwak gediyak wage api inne mun wa tawa tiyagena chande dila vigra gahapalla

  8. Raymond says:

    රාජපක්ෂ හමට තඩි බාන එක තවමත් අතහැරදැමීමට බෑ
    අහෝ එජාපය ඔබට ගිය කල

  9. විදුලි ඉන්ජිනේරුවන් සියලු දෙනා අල්ලා කූඩුකරපල්ලා එතකොට රාජපක්ශලා කරමුලින්ම අල්ලාගත හැකිය…වහාම එය කර විදුලි කප්පාදුව හොර රහසේ සිදුවීම නවතනු…

  10. පොරමෝලා says:

    මේකට ව්‍යාග්‍රා මාත්‍රාව වැඩි වෙලා ද කොහෙද

Main News