රටපුරා විදුලිය නැතිවීම රාජපක්‍ෂලාගේ කුමන්ත‍්‍රණයක්.. පරීක්‍ෂණ කර දඬුවම් දෙනවා..- ඇමති ජෝන්

March 24, 2019 at 3:29 am | lanka C news
රටපුරා විදුලිය නැතිවීම රාජපක්‍ෂලාගේ කුමන්ත‍්‍රණයක්.. පරීක්‍ෂණ කර දඬුවම් දෙනවා..- ඇමති ජෝන්

රට පුරා සිදුවන විදුලිය බිද වැටීම් රාජපක්‍ෂලාගේ වැඩක් විය හැකි බවත් මෙවන් ආකාරයේ විදුලි බිද වැටීම් සිදු විය නොමැති බවත් ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

ජනතාව කුලප්පු කිරීම සදහා රාජපක්‍ෂලා විසින් මෙම කටයුත්ත සිදු කරන්නේ යයි සැක බවද ඇමතිවරයා කියයි.

මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදු කරමින් ඇති බවත් ඒ අනුව වරදකරුවන්ට දඬුවම් දීම සිදු කරන බවත් ඇමතිවරයා තව දුරටත් කියා සිටී.

උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

27 views

23 Comments to “රටපුරා විදුලිය නැතිවීම රාජපක්‍ෂලාගේ කුමන්ත‍්‍රණයක්.. පරීක්‍ෂණ කර දඬුවම් දෙනවා..- ඇමති ජෝන්”

  1. Niru says:

    Thank you 6.2 million for appointing donkeys like this. Go for the same lot next time as well. Each one of you get a parcel of shit to take home

  2. හැකහැක says:

    මේ රාජපකෂගේ හොදම ගජයෙක්….පෝප්ව ලංකාවට ගෙන්වන්න කරට අතදාගෙන ගිය සගයා…අපිව රවට්ටන්නේ නැතව යනවා මිනිහෝ..තමුසෙලා හොඳ යාලුවෝ

  3. ගුන්ඩා says:

    මූ රාජපක්ෂ එක්ක දෙපාරක් පාප් වහන්සේ දකින්න ගිය සුනඛයා. ගුණමකුවා.

  4. Gayantha says:

    මෙයා ඉතින් කලුවරේම වෙන වෙන වැඩනේ. කරන්ට් එක කැපුවද නැද්ද කියලා තේරෙන් නැනේ

  5. Gamini says:

    This man should be stay mantle hospital

  6. UNP GAL IBBA says:

    මූට අද පිස්සු පෙත්ත බොන්න අමතක වෙලා?????????

  7. Wise Man says:

    When you are ruling the country no point of blaming others. Its your fault if you can’t get things right. Follow, lead or get out of the way

  8. sunimal says:

    සුමිහිරි පානේ පදමට ගහලා
    හෙට මැරුණත් හිතට සැපයි
    අද ජොලි කරලා
    සුමිහිරි පානේ පදමට ගහලා
    හෙට මැරුණත් හිතට සැපයි
    අද ජොලි කරලා
    සෝඩා නොදා විස්කි බ්‍රැන්ඩි
    ගහපං මල්ලි කුරුස ජෝන් කියනවලු

  9. siri says:

    nakiyata madanaya gahala, viyagra ihatagahala naki nisa kello lagata enneth nahane.

Main News