රටපුරා සහල් හිගයක්..

May 22, 2020 at 4:40 pm | lanka C news
රටපුරා සහල් හිගයක්..

රට තුළ බොහෝ ප්‍රදේශයන්හි සහල් හිගයක් මතු වී තිබෙන බව වෙළඳ සැල් හිමියන් හා පාරිභෝගිකයන් පවසති.

නඩු සහ කැකුළු සහල් වලට බලපා ඇති මෙම හිගය සාමාන්‍ය වෙළඳ සැල් වල මෙන්ම සුපිරි වෙළෙඳසල්වල දක්නට ලැබේ.

ඇතැම් වෙළඳසැල් හිමියෝ එම සහල් වැඩි මිලට අලෙවි කරන බව වාර්තා වෙයි.

සහල් තොග සපයන සැපයුම් කරුවන් විසින් කැකුලු සහ නාඩු සහල් සැපයුම අත්හිටුවා තිබෙන අතර ඔවුන් පවසන්නේ රජය විසින් නියම කර ඇති පාලන මිලට ඒවා අලෙවි කළ නොහැකි බවයි.

සම්බා හා කීරි සම්බා වෙළෙඳ සැල්වල විකිණීමට ඇතත් ඒවා විවිධ මිල ගණන්වලට අලෙවි කරන්නේ රජය විසින් පාලන මිලක් නියම නොකිරීම නිසාය.

22,623 Viewers

13 Comments to “රටපුරා සහල් හිගයක්..”

  1. SL says:

    සරලයි හැම හාල් වර්ගයකටම පාලන මිලක් දාන්න

  2. කෝ මේ සිරිසේන රටටම බත සපයන්න කියුව සිරි ඔයා කොහෙද? මත්තල ගබඩාවේ වී ටිකවත් ගමු අනේ. යක්පාලනේ දොර ගලපු සංහිදියාව කෝ අනේ.

  3. Aurora says:

    There are lot of varieties in market. It is very difficult to fix control price for each variety.

  4. sunimal says:

    සහල් හොරෙන් ගබඩා කර තිබෙන සහල් මෝල් හිමියන් ගැන දන්වන අයට රජයෙන් මුදල් තෑගි ලබාදෙන්න

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      සහල් හොරෙන් හංගල නැහැ,එව්ව ප්‍රසිද්ධියෙ හංගල තියෙන්නෙ.

  5. Ronnie says:

    Hal tikawath denna barida me hal paru anduwata??? Den shapada??? Lunu kiyada??? Ko parippu/saman???

  6. catseye says:

    ayi okkoma dannawa kiwwa neda eka dawasak TV eke……..ko ithin

    • nimalsiri says:

      haal parippu samon maalu tin karawala arthaapal loonu apple midi orange saha thawath boho aanayana korana
      kemajaathi pitakotuwe market eke ho pawement eke nothibunaata,medamulane inna hora naringe niweswala ethi underground(basement)vala hangalaa etha.owa ithin checkkoranna mokekwath yanne nehene catseye.

  7. අතිරේක කැබිනට් ප්‍රකාශක says:

    ඩඩ්ලි සිරිසේනයි ඩඩ්ලිගේ අයිය සිරිසේනයි දෙන්නම අල්ලලා ජනසතු කරමු.

  8. Kingsley De silva says:

    As long as punnakku is there for the voters of the present government, no problem .

  9. mahinda says:

    yko dan sirisenage kale ivarayine

Leave a Comment