රටපුරා සියළු විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත්කරයි..

December 5, 2019 at 12:40 pm | lanka C news
රටපුරා සියළු විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත්කරයි..

මෙරට පිහිටි සියළුම විද්‍යා පීඨයන් ඉදිරියේදී විශ්වවිද්‍යාල විද්‍යාපීඨ බවට පත් කිරීමට රජය තීරණය කර ඇත.

අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කරන ලද ඒ සදහා වූ යෝජනාවට කැබිනට් අනුමැතියද ලැබී ඇත.

ඒ අනුව ඉදිරියේදී එම පීඨවලින්ද උපාධිධාරීන් බිහිකිරීමට රජය බලාපොරොත්තු වෙයි.

කැබිනට් ප‍්‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ මෙමගින් ගුරුවරුන් අතර වන වැටුප් විශමතාවද අවසන් වනු ඇති බවයි.

39,290 Viewers

15 Comments to “රටපුරා සියළු විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත්කරයි..”

  1. ඉතා හොද වැඩ ක්.

  2. JVP=GU NP + TNA + NGO says:

    දැන් JVP = GU NP + TNA + NGO රටේ මෙම බුද්ධිමය සංවර්ධනයට විරුද්ධ වීමට පටන් ගනී.

    මෙම ද්‍රෝහීන්ගේ පැවැත්ම රඳා පවතින්නේ ව්‍යාජ ගැටලු නිර්මාණය කිරීම හා පිරිසැකසුම් කිරීම මත පමණි.

    ජේවීපී මව්බිම සංවර්ධනය හා වැඩිදියුණු කිරීම පිළිකුල් කරයි

    • Ex Jvp says:

      ඔව්..71 සිටම මොවුන් තරුණයන්ට දේශනා කළේ වාමාංශික රජයන් බලයට පත් වූ විට ජනතා මරධනය සිදු නොවන බැවින්, විප්ලවයට මිනිසුන් එකතු කර ගත නොහැකි බවයි. එබැවින් 71 සමගි පෙරමුනු ආංඩුව පෙරළා දැමීම, මැතිනිය ගේ ප්‍රජා අයිතිය ජේ ආර් ලවා නැති කරවා ගැනීම, හෙක්ටර් කොබ්බෑකඩුව පැරදවීමට, මරන තර්ජන කර චන්දය දීමෙන් වලක්වා ප්‍රේමදාස දිනවීම, ඉන් පසු දැන දැනම දහස් ගනන් තරුනයන් උන්ඩයට බිලි දීම, මහින්ද ගෙදර යැවීමට රනිල් හා නිදි වැදීම ආදී ජනතා ද්‍රෝහී ක්‍රියා පටිපාටියක නියලුනේ ජනතාව පිඩාවට පත්, බලයට පැමිණ සැප විදිමින්, තව දුරටත් ජනතාව පෙලීමට අධිරාජ්‍යවාදීන් ට සහය වීමටයි..

  3. Sinwin says:

    Good News. There are lot of opportunities in Middle east and even EU countries for qualified teachers. Please prepare Degree with same standard so graduates can find overseas jobs easily. Further going forward open a office in each faculty where make the connection with job prospects local and overseas.

  4. හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් says:

    මෙම විද්‍යා පීඨ තුලින් බාහිර පුද්ගලයින්ටද උපාධි ලබාගත හැකි මට්ටමට අවස්ථාව ලබාදීම කල හැකි නම් ඉතාමත්ම අගෙයි. ඒ වගේම, අපොස සා.පෙළ පමණක් සමත් අයට උසස් පෙළ සඳහා පදනම් පාඨමාලාවක් මගින් එම උ. පෙළ හිඩැස පුරවා ගත හැකි වෙන පරිදී අවතාවක් උදා කර දිය යුතුයි. හැකි ඉක්මනින් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල කිහිපයක් ද ආරම්භ කල යුතුයි.

    • බන්ඩා says:

      අතිරික්න දොස්තරල බිහි වෙනවට දොස්තර මාපියාව කැමති නැති බව අද ‘හිරැ රතු මිනිත්තු වෙන්’ කිය වුනා.

      • හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක් says:

        අන්න ඒ නිසා තමයි කෙසේ හෝ මෙම දොස්තර මාෆියාව නැති කල යුත්තේ.

    • බන්ඩා says:

      පිට රට ගිහින් ඉගන ගෙන එන දොස්තරල නිසා තව අවුරැදු පහකින් රටේ අතිරික්න දොස්තරල බිහි වෙනවලු. රක්ෂා නැති දොස්තරල බිහි වෙනවට දොස්තර මාපියාව කැමති නැති බව අද ‘හිරැ රතු මිනිත්තු වෙන්’ කිය වුනා. ඉන්ජිනේරැවො. ..

  5. ලෙබ්බේ says:

    මොන විශ්ව විද්‍යාල අලුතින් පටන් ගත්තත් ඊට ප්‍රථම අන්තරේ හිපාටුවෝ එන එක නවත්ත ඉන්න වැඩ පිළිවෙලක් සලස්වල ඉන්න වග බල ගන්න, ලංකාවේ උසස් අධ්‍යාපනේ විනාශ කරන්නේ ජප්පොයි, කුරුටු ගාමියෝයි,

  6. good says:

    Upadi dareen bihi karala madi..ratata one widiyata knowledge thiyena set ekak thama enna one…
    local / foreign job market ekaKATA SUIT WENA…

    FACILITIES TO BE IMPROVED / QUALITY TO BE IMPROVED…KNOWLEDGE TO BE ENAHANCED….OPEN FOR FOREIGN STUDENTS…AS WELL

  7. good says:

    MAKESURE OF THOSE TALENTS TO DEVELOP COUNTRY

    POLICIES SHOULD BE CONSISTANCE ,, NOT FOR CHANGE GOVT TO GOVT..///

  8. CNW Pathirana says:

    So Good..

  9. යශෝධරා says:

    යකෝ චන්ද ගන්න කියලා අපේ තියෙන අධ්‍යාපනේ නැති කරන්න එපා. රටට ඕනි බුරුතු ගනන් උපාධිධාරීන් නොව, තාක්ෂණිකයන්.විද්‍යා පිට ටික විශ්ව විද්‍යාල කලාම කෝ විද්‍යා පීට? හරියට ප්‍රාථමික පාසල් එක පාරම මහා විද්‍යාල කළා වගේ.

  10. Nishali says:

    dalas alahapperuma amathithumani…medinawala pawathwena OL exam ekata mage daruwada peni siti …2017 wasara them ema wibagaye uttara Patra pareksha kale ek ek daruwage uttarapatraya ekama guruwarayeku wisini. Ehet 2018 wasare akilawiraj wisin me kramaya wenaskara uttara patraye kotas madyasthanakepayaka balana kramayak hadunwade atha..wasara gananak padam Kara wibagayata muna dena daruwan ta eya mahath asadaranayaki..ema nisa danata pawathwena wibagaye sitama e kramaya wenas Kara Parana kramaya labavdena men illamai ..meya mage pamank nowa mewa wibagayata liyana hama demaupiyangema ha daruwange illemaki…..

Main News