රටම අද මාව බයිට් එකට අරගෙන.. තවත් මෛත‍්‍රීපාල කෙනෙක් රටේ ජනාධිපති කරන්න මං සූදානම් නෑ..- සජිත් පිලට චෝදනා කරමින් රාජිත කියයි..

August 31, 2019 at 1:20 pm | lanka C news
රටම අද මාව බයිට් එකට අරගෙන.. තවත් මෛත‍්‍රීපාල කෙනෙක් රටේ ජනාධිපති කරන්න මං සූදානම් නෑ..- සජිත් පිලට චෝදනා කරමින් රාජිත කියයි..

දෙවැනි වතාවටත් මෛත්‍රීපාල සිරිසේන කෙනෙක් මේ රටේ ජනාධිපති කළහොත් තමන්ට පාරේ යන්න බැරි වනු ඇතැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

අද අද වන විටද මළගෙවල්, මගුල්ගෙවල්වල බයිට් එකට ගනු ලබන්නේ තමන් යැයි ද ඔහු සඳහන් කළේය.

තමන්ද අද වන විට යන යන තැන තමන් බයිට් එකක් වී ඇති බවද ඔහු පැවසීය.

නැවත වතාවක් එවන් පුද්ගලයෙකු ගෙන ආවොත් තමන්ට පිස්සුයැයි රටේ ජනතාව සිතනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

එනිසා මෙවර පත් කරන පුද්ගලයා ගැන ඉතා ගැඹුරින් කල්පනා කල යුතුව ඇතැයිද ඔහු කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

ජනාධිපති අපේක්‍ෂකත්වය ඉල්ලමින් සජිත් පේ‍්‍රමදාස මහතාගේ කණ්ඩායම විසින් සිදු කරන ක‍්‍රියාකාරකම් එම මාධ්‍ය හමුවේදී ඇමති සේනාරත්න විසින් දැඩි දෝෂ දර්ශණයට ලක් කලේය.

65 views

21 Comments to “රටම අද මාව බයිට් එකට අරගෙන.. තවත් මෛත‍්‍රීපාල කෙනෙක් රටේ ජනාධිපති කරන්න මං සූදානම් නෑ..- සජිත් පිලට චෝදනා කරමින් රාජිත කියයි..”

  1. sathya says:

    එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සදහා ඉදිරියෙන්ම සිටින්නේ අැමති සජිත් ප්‍රේමදාස මහතා බව ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

    ඔහුගේ පියා වන රණසිංහ ප්‍රේමදාස මහතාගේ සංකල්පය ඉදිරියට ගෙන යාමට සජිත් ප්‍රේමදාස මහතා ද කටයුතු කරමින් සිටින බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

    ඔහු මේ බව කියා සිටියේ හම්බන්තොට ෂැංග්‍රිලා හෝටලයේදී පැවැති උත්සවයක් අමතමිනි.

  2. janaka says:

    කොහොමත් මෙයත් මෙයාගේ පුතත් නියම බයිට් තමයි ,මේ ලෑස්ති වෙන්නේ විසිල් නැතිව බල්ටියක් ගහන්න පොහොටුව පැත්තට

  3. නංගි says:

    එක්කෙනෙක් ගේ චංදෙන් ද ජනාධිපති තෝරන්නේ . අපිට චංදෙ නැද්ද , අනේ .

  4. අම්මට සිරි, මෙයාට මෙහෙමත් හිතෙනවද? පුදුමයි අපි හිතුවෙ ජනතාව ඔයාට හරී ආදරෙයි කියල ඔයා හිතනව කියල. ඔයා තව දුරටත් මලගෙවල් වල මගුල් ගෙවල් වල මාතෘකාවක් නොවන බව හොදට තේරුම් ගන්න. ඔයා වැසිකිලි කටක් ලෙස ඉතිහාසයට එක්වූ අවලංගු කාසියක් පමණයි.

  5. වැඩ්ඩා says:

    Kobeyyek

  6. Ape Arachchi says:

    උඹට වැරැදිලා කොල්ලො. කාලයක් නම් මල ගෙවල් වල උඹලව බයිට් කරගෙන කතා කලා තමයි.

    ඒත් දැන්නම් උඹල වගේ කාලකණ්ණි අපතයො ගැන ඒ තැන් වල කතා කරන එකත් නවත්තල. මොකද මීනිස්සුන්ට ඒ තරම්ම උඹවව එපා වෙලා.

  7. dharme says:

    menna bole joe.hitagena inna taramak.ane pawu.

Main News