රටම අධි අවදානම් කලාපයක් වෙයි.. කොරෝනා ව්‍යාප්තියේ අලුත්ම සිතියම මෙන්න…

June 19, 2021 at 11:20 am | lanka C news
රටම අධි අවදානම් කලාපයක් වෙයි.. කොරෝනා ව්‍යාප්තියේ අලුත්ම සිතියම මෙන්න…

මෙරට කොරෝනා ආසාදිතයන් ව්‍යාප්තිය දැක්වෙන නවතම සිතියම වසංගත රෝග විද්‍යා අංශය විසින් ප්‍රසිද්ධ කර තිබේ.

මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වල ජූනි වස 06 වනා වන විට වාර්තා වූ ආසාදිතයන් පදනම් කරගෙන මෙම වාර්තාව නිකුත් කර ඇත.

අදාළ කාලයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වී නැත්තේ කොට්ඨාස දෙකකින් පමණක් වන අතර අඩු අවදානම් ලෙස හඳුනාගෙන ඇත්තේ කොට්ඨාස හයකි.

සෙසු සියලු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ අධි අවදානම් කලාප ලෙස හඳුන්වා තිබේ.

42,795 views

7 Comments to “රටම අධි අවදානම් කලාපයක් වෙයි.. කොරෝනා ව්‍යාප්තියේ අලුත්ම සිතියම මෙන්න…”

  1. ra says:

    හෙළ ඔසු කොරෝනාවට නොදීමේ විපාක

  2. ඒබ්‍රහම් ආතා 2021 says:

    කෝ මේකේ පෝට් සිටිය. ඒක ලංකාවේ සිතියමේ කෑල්ලක් නෙමේ ද ? ඈ… චීනෙ සිතියම අරන් බලන්න ඕන.

  3. 21st සියවසේ සහතික ලාබී, වාද පොර කුකුල් රහතා says:

    අඩෝ, අඩෝ තොපි මොනාද දන්නේ , මම modern රහතෙක්, කුමන්දාවේ සමන් බඩුව.
    ලෝකේ එකම රහතා, කුකුල් මස්, ගොනා මස් , දඩ මස් , කපියව්කෝ හරියට. ඕනෑම දෙයක් බිව්වහම මොකද අවබෝද කරගෙනනම් ඉන්නේ

    මාර රහතෙක් අඩෝ මම

    • බූරු පුතාණෝ සජියා says:

      රහතන්වහන්සේ උමන්දාවට වඩින්නෙ අහසෙන්ලු.

  4. කොළඹ බයියා says:

    හෝමාගම, හබරකඩ ග්‍රාම නිලධාරී වසමේ අවුරුදු 60 සහ ඊට වැඩි පලවෙනි එන්නත නොලැබුන අපිට එන්නත්කකරනය කරන්න කියලා කාරුණිකව ඉල්ලමු.

  5. 😪😢😪😢 says:

    බලපං බං අනුර කුමාරගෙ පක්‍ෂය රටම අල්ලගත්තා එහෙමනම් චන්ඳයක් තියන්න කලින්..!
    -සජබ-

  6. Jagath says:

    ස තමයි හොදටම කලේ.