රටම ආපදාවක සිටියදී ක්‍රිකට් ආයතනයේ සුපිරි සාදයක්.. වියදම කෝටි බාගයයි.. අසීමිත බියර්.. කෑම පිගාන හාරදහයි..
May 29, 2017 at 3:00 pm | lanka C news
මහත් ආපදා තත්වයක් රට පුරා ඇතිව 166ක් පමණ මිය ගොස් තවත් සියයක් පමණ අතුරුදහන්ව තිබියදී නියෝජ්‍ය කතානායක හා ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා විසින් ක්‍රිකට් ආයාතනයේ සුපිරිම මට්ටමේ සාදයක් පැවැත්වූ බවට වාර්තා පලවෙයි.
කෝටි බාගයක පමණ මුදලක් වියදම් කර ඇති මෙම සාදය සදහා අසීමිතව බියර් ලබා දී ඇති බවත් එක් කෑම පිගානක් සදහා රුපියල් 4000ක් හිල්ටන් හෝටලයෙන් ඇණැවුම් කර ඇති බවත් සදහන්ය.
අදාල වාර්තාව මෙතනින්
ගනන් ගන්න එපා , ඔවා සරළ වියදම් නේ ,මයිතූනයාගෙ ආශිර්වාදය ලැබෙයි,ජයවේවා
And what about the party at watersedge on 26th attended by PM and several cabinet ministers.
These people have no idea how the general public live.
අස්ස සුමතිය මොන පක්ෂෙන් කොහෙන් ඉල්ලුවත් ඊලඟ චන්දෙදි පරාදය් දේසපාලනෙත් ඉවරය්.
අර අපේ පැරණි කියමනක් තියෙනවනේ මහ උන් හිටගෙන මුත්‍රා කරන කොට පුංචි උන් දුව දුවා ඒක කරනවා කියල? මේ දවස් වල මහ දෙන්නා කොයි වෙලාවෙ බැලුවත් උඩු ගුවනේ…හරියට යූරි ගගාරින් වගේ…ඔස්ට්‍රේලියාව, අමෙරිකාව, ඉන්දියාව, මැලේසියාව, …හප්පා කොයි තරම් ආරාධනාද?..ඉතින් කෝටි බාගෙක සොච්චම් මුදලක් වැය කරල දාපු මේ පාටිය මොකක්ද?…