රටම ආපදාවක සිටියදී ක‍්‍රිකට් ආයතනයේ සුපිරි සාදයක්.. වියදම කෝටි බාගයයි.. අසීමිත බියර්.. කෑම පිගාන හාරදහයි..

May 29, 2017 at 3:00 pm | lanka C news
රටම ආපදාවක සිටියදී ක‍්‍රිකට් ආයතනයේ සුපිරි සාදයක්.. වියදම කෝටි බාගයයි.. අසීමිත බියර්.. කෑම පිගාන හාරදහයි..

මහත් ආපදා තත්වයක් රට පුරා ඇතිව 166ක් පමණ මිය ගොස් තවත් සියයක් පමණ අතුරුදහන්ව තිබියදී නියෝජ්‍ය කතානායක හා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතා විසින් ක‍්‍රිකට් ආයාතනයේ සුපිරිම මට්ටමේ සාදයක් පැවැත්වූ බවට වාර්තා පලවෙයි.

කෝටි බාගයක පමණ මුදලක් වියදම් කර ඇති මෙම සාදය සදහා අසීමිතව බියර් ලබා දී ඇති බවත් එක් කෑම පිගානක් සදහා රුපියල් 4000ක් හිල්ටන් හෝටලයෙන් ඇණැවුම් කර ඇති බවත් සදහන්ය.

අදාල වාර්තාව මෙතනින්

67 views
Main News