රටම ආපදාවේ.. සිවිල් ආරක්‍ෂක බලකායෙන් සංගීත සැදෑවක්..

May 27, 2017 at 3:31 am | lanka C news
රටම ආපදාවේ.. සිවිල් ආරක්‍ෂක බලකායෙන් සංගීත සැදෑවක්..

අද දිනයේ උහනදී සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් සංගීත සංදර්ශණයක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මේ සදහා වූ ප‍්‍රවේශ පත‍්‍ර පහල සෙබළුන් විසින් අලෙවි කර ඇති බවද වාර්තා වෙයි.

සිය දෙනෙකුට පමණ මරු කැදවමින් රට පුරා මහත් ආපදා තත්වයක් මතුව තිබෙද්දී මේ ආකාරයේ කටයුත්තක් සිදු කිරීම පුදුමය දනවයි.

29 views

5 Comments to “රටම ආපදාවේ.. සිවිල් ආරක්‍ෂක බලකායෙන් සංගීත සැදෑවක්..”

  1. asaranaya says:

    නැව ගිලුනත් බැන්ඩ් චූන් තියෙන්නෙ එපයැ, ජයවේවා! පතිතුමනි

  2. Gayantha says:

    Maiwa monawada. Ara buuru putha kiriella parliment eke joker wage kiwwa kathawa hoyala daanna minissunta dainaganna. Eka kindiya hina wela kiyala tiwuna amaruwak thiyena ayata puluwan boottu aran yanna puluwan kiyala.

  3. ජසයා says:

    පුදුම වෙන්න එපා, පුදුම වෙන්න එපා. සංහිඳියාව රස විඳිමු

  4. CAT says:

    යාපනේ කොටින් ‘ පොල්ලේ පොලිස්’නමින් හදුන්වන රටේ ආරක්ෂක බලය ලබා දී ඇති සිංහලයාට පමණක් හිරිහැරකරන පොලිසිය සතුටුකරන්න වෙන්නැති ……පුදුමය මෙතරම් අවනීතිය රජකරද්දී සිංහලයා නිදා සිටීමය …බ්‍රපතිගේ සිවිල් ආරක්‍ෂක බලකාය ගැන තව කවර කතාද ?

  5. උකුස්සා says:

    රට ගංවතුරින් යටවෙද්දී අහිංසක ජනතාව මියයද්දී සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් සංගීත සංදර්ශණයක් ..කවුඩ මේකේ ලොක්කා …කොටියෙක්ද ? අන්තවාදී හම්බයෙක්ද ? NGO කාක්කන්ද ? ලැජ්ජයි

Main News