රටම ඇසු ගැසට් නිවේදනය නිකුත් කෙරේ.. බෝම්බ ගැසූ අන්තවාදී සංවිධාන තහනම්..

May 14, 2019 at 10:00 am | lanka C news
රටම ඇසු ගැසට් නිවේදනය නිකුත් කෙරේ.. බෝම්බ ගැසූ අන්තවාදී සංවිධාන තහනම්..

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ජාතික තවුහිත් ජමාත්, ජමාතේ මිල්ලතේ ඊබ්‍රාහිම්, විලායත් අස් සෙයිලානි සංවිධාන තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

හදිසි නීතිය යටතේ ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල අනුව මෙම ගැසට් නිවේදන නිකුත් කර තබේ

59,892 Viewers

10 Comments to “රටම ඇසු ගැසට් නිවේදනය නිකුත් කෙරේ.. බෝම්බ ගැසූ අන්තවාදී සංවිධාන තහනම්..”

  1. kanishka Tissa says:

    Arrest Bathurdeen, Mujubir Rahaman, Asath Sally, Isbulla and Marikkar. Otherwise, people won’t be convinced and continue to tend to go for revenge. Marikkar is an extremely cunning Muslim fundamentalist. He is a devil in sheep clothing who is a master in deceiving Sinhalese people.

    • JANAKA says:

      ඉහළම උසාවිවල ඉංග්‍රීසියෙන් වැඩකරන සෑම රටකම ISIS ශාඛා….
      ජපානය…කොරියාව…ඉතාලිය…ජර්මනිය වැනි රටවලට බලපෑම් කිරීමට ISIS සංවිධානය ට හැකියාවක් නැත්තේ ඒ රටවල උසාවි වැඩ කරන්නේ ඒ ඒ රටවල බහුතර ජනතාවගේ භාෂාවෙන් ය…

  2. ajith says:

    this has been issued yesterday. this shows how our government is efficient on eradicating terrorism. they took around four weeks just for 10 minute work.

    • බන්ඩා says:

      සැලීල හිස්බුල්ලලා එක්ක ඇතිකර ගත් සංහිඳියාව බිදෙය් කියල සිරිසේන හිටං බයය්. IS අන්තවාදයට මූල බීජය සැපයූ වහාබි මද්රාසා වහාම තහනම් කරනු.

  3. Hora says:

    තහනම් කරලා හොරෙන්ම පැනල ගියා නේද ? කෝ බුරුකා තහනම ? එකත් ගැසට් ඉක්මනටම ගැසට් කරන්න.

  4. Citizen says:

    Only 3 have been banned but nobody knows how many extremists organizations operate in the country. Must commence investigatconn at earliest and should be banned those also.

  5. prabath says:

    Great work Mr. president

  6. UNP GAL IBBA says:

    ඔය එක දෙකක් නොව සියලුම ඉස්ලාම් අන්තවාදී තව්හීද් ජමාත් සංවිදාන සහ ඉස්ලාමය වෙනුවෙන් පෙනිසිටිනා සියලු සංවිදාන තහනම් කලයුතුය.
    කොඳ තිබේනවා නම් එම තීරණය ගන්න​??

  7. Nuwan says:

    Is the tempararly, like Burka ban?

  8. sathya says:

    කරුනාකරලා ඊශ්‍රායලය අනුගමනය කරන්න. මරාගෙන මැරෙන බෝම්බ කරුවන් නතර කිරීමට ඔවුන්ගේ සිරුරු කොටස් ඌරු මස් සහ ලේ මිශ්‍ර කර වල දාන්න. ආයෙ මරාගෙන මැරෙන්න එකෙක් එන්නෙ නෑ. අහුවෙන ත්‍රස්තවාදීන් ට ආහාර නොදී ඌරු මස් පමණක් කෑමට දෙන්න. සිරිමැදිරි තුලට ඌරන් දමන්න. මෙය ඊශ්‍රායලය අත් හදා බලන ලද අති සාර්ථක උපක්‍රමය කි. අදටත් ඊශ්‍රායලයෙ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වෙන්නෙ නැත.

Main News