රටම කළඹමින් මාකදුරේ මධුෂ් සොරකම් කල කෝටි 700 දියමන්තිය මෙන්න..[Photo]

March 5, 2019 at 10:33 pm | lanka C news
රටම කළඹමින් මාකදුරේ මධුෂ් සොරකම් කල කෝටි 700 දියමන්තිය මෙන්න..[Photo]

පසුගියදා පන්නිපිටිය ප‍්‍රදේශයේ මැනික් ව්‍යාපාරිකයෙකුගෙන් සොරකම් කරන ලද දියමන්තිය පානදුර කෙසෙල්වත්තේ නිවසකින් සොයාගත් අතර ව්‍යාපාරිකයා විසින් එය තමන්ගේ බවට හදුනාගෙන තිබේ.

මෙම දියමන්තිය සමග අත්අඩංගුවට ගන්නා ලද කැලුම් ඉන්දික සතුව තිබී කෝටි එකහාමාරක මුදල්, රත්තරන්, ජීව උන්ඩ තොගයක්, ජංගම දුරකථන තොගයක්ද හමුවී තිබේ.

මොහු එක් අපාරාධයක් සදහා එක් දුරකතනයක් භාවිත කර ඇති බවද පොලීසිය කියයි.

මෙම අත්අඩංගුයට ගත් පුද්ගලයා මාකදුරේ මධුෂ්ගේ මත්ද‍්‍රව්‍ය ජාවාරම ලංකාවේ සිට මෙහෙයවන ප‍්‍රධානම අය බවද හෙලිව ඇත.

236 views
Main News