රටම කළඹමින් මාකදුරේ මධුෂ් සොරකම් කල කෝටි 700 දියමන්තිය මෙන්න..[Photo]
March 5, 2019 at 10:33 pm | lanka C news![රටම කළඹමින් මාකදුරේ මධුෂ් සොරකම් කල කෝටි 700 දියමන්තිය මෙන්න..[Photo]](https://lankacnews.com/wp-content/uploads/2019/03/45564.jpg)
පසුගියදා පන්නිපිටිය ප්‍රදේශයේ මැනික් ව්‍යාපාරිකයෙකුගෙන් සොරකම් කරන ලද දියමන්තිය පානදුර කෙසෙල්වත්තේ නිවසකින් සොයාගත් අතර ව්‍යාපාරිකයා විසින් එය තමන්ගේ බවට හදුනාගෙන තිබේ.
මෙම දියමන්තිය සමග අත්අඩංගුවට ගන්නා ලද කැලුම් ඉන්දික සතුව තිබී කෝටි එකහාමාරක මුදල්, රත්තරන්, ජීව උන්ඩ තොගයක්, ජංගම දුරකථන තොගයක්ද හමුවී තිබේ.
මොහු එක් අපාරාධයක් සදහා එක් දුරකතනයක් භාවිත කර ඇති බවද පොලීසිය කියයි.
මෙම අත්අඩංගුයට ගත් පුද්ගලයා මාකදුරේ මධුෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරම ලංකාවේ සිට මෙහෙයවන ප්‍රධානම අය බවද හෙලිව ඇත.
We offer Nation Gratuitous in Deeds for carrying out the duty of these police officers who are devoted to devotion and dedication For a risky jobs
අනිවා, එකෙන්ම. ජිවිත, දේපොළ දහස් ගණනක් බේරා දුන් අවංක පොලිස් නිලධාරීන්ට මාගේත් හද පිරි මෙවුවා එක පිරිනමනවා.
Then what will happen to the allegations made that a senior Customs official had involved and p/graphs were also found that he had helped to smuggled out this gem out of the country.
Excellent comment
Ranil said – these are the good results of 19A to the constitution.
But his mango friend, Arjun Maheyndran is still at large in Singapore.
We offer Dubai police Gratuitous in Deeds for carrying out the duty of these Dubai police officers who are devoted to devotion and dedication For a risky jobs.
දැන් බලන්න මේ දියමන්තිය හම්බ වෙලා තියෙන්නේ පතලකින්.
මේ දියමන්තිය නිසා වෙන්නේ තවත් ධනපතියෙක් බිහිවන එකයි.
ධනපතියන් බිහිවෙන එකට අපි කැමති නෑ. ඒක නිසා සියලුම පතල් වසා දැමිය යුතුයි.
සියලු දෙනා පීඩිත පන්තියේ මට්ටමට දුප්පත් විය යුතුයි.
මුළු ලංකාවම ඉතියෝපියාව වගේ වෙලා පිඩිත පන්තියේ රටක් විය යුතුයි.
-පිඩිත පන්තියේ අරගලයට ජය වේවා-
Great work, gratitude for this officers
රටට ණය කදු පුරවල අපේ රට රාජපක්ෂලා ගමරලල රනිල්ලා ලෝකේ තියෙන දුපත්ම රටවල් ගොන්නට තල්ලු කරන්කොට හුරෙදාන ජෙපි දර්ශණය වගේම රටේ කිසිම වැඩකට උදව් නොකරන වැඩ නොකර පඩි වැඩිකරන්න ඉල්ලන , ලෙඩ්ඩු මරල තමන් වැජබෙන හොර දොස්ටර සංගම් විශ්ව විද්‍යාල වල ඉග්ගෙන්න ගන්න එක ඇර අනෙක් ඔක්කොම කරන කවට අන්දෙරෙලා පිරුන නිකන්ම ඉගෙන නිකන්ම ඉන්න රැකියා ඉල්ලන ජෙප්පෝ ඉන්න මේ ශ්‍රී ලංකාව ඉතියෝපියාව වගේ සම්පත් අඩු අහිංසක මිනිසු ඉන්න ලකාවට වඩා වැඩියෙන් දියුණු වෙන රටක් සමග සංසන්දනය කරන්න බැරි බව නොදන්නා ජෙපි දර්ශණය ඉන්න රටකට තව වසර 10 යන්නොකොට මොකද වෙන්නේ කියල හිතාගන්නවත් බැ
රටේ ගොඩනගන්න හොර දෙසපලුවන්ට නොදී ගම මට්ටමෙන් ටරුන සංවිදාන ගොවිසන්විදන ඇති කරලා ගමේ දේ හොද මිලකට අලෙවිකරලා ගම නාග හිටවන්න උනන්දු උනේ නැත්නම් කවදාවත් මේ එක්කෙක්වත් රට හදනවා බොරු. ගමේ පාසැල පන්සල කෝවිල පල්ලිය උගත් මිනිසුන් ( උගත් යනු උපාදිය නෙමේ) එකතුවෙලා රට ගොඩනගමු. ගමෙන් පටන්ගමු අන්තර් ජලය ජනජීවිතය ගොඩනගන්න යොදගම්මු