රටම කැළඹු අබිරහස් ඉන්ධන මිල සූත‍්‍රය මෙන්න.. අන්තිමේ අගමැති හෙලි කරයි..[Video]

October 14, 2018 at 10:50 pm | lanka C news
රටම කැළඹු අබිරහස් ඉන්ධන මිල සූත‍්‍රය මෙන්න.. අන්තිමේ අගමැති හෙලි කරයි..[Video]

මෙතෙක් රට තුළ මහත් අභිරහසක්ව පැවති ඉන්ධන මිල සූත්‍රය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යම්තාක් දුරකට හෙළිදරව් කිරීමක් සිදු කළේය.

ඔහු මෙම හෙළිදරව් කිරීම සිදු කළේ කුරුණෑගල ඇහැටුවැව ප්‍රදේශයේ දී පැවති උත්සව සභාවක් අමතමිනි.

මෙම මිල සූත්‍රය මුලින් යෝජනා වූයේ සතියකට වතාවක් මිල සංශෝධනය කිරීමට වුවත් ඒ සම්බන්ධයෙන් නිසි පුහුණුවක් නොතිබීම නිසා මසකට වරක් සංශෝධනයකට තීරණය කළ බව ද අගමැතිවරයා කීය.

ඉන්ධන මිල සුත‍්‍රය සකස් කර ඇති ආකාරය අගමැතිවරයා විසින් එහිදී හෙලි කර සිටියේ මෙසේය.

18 views

11 Comments to “රටම කැළඹු අබිරහස් ඉන්ධන මිල සූත‍්‍රය මෙන්න.. අන්තිමේ අගමැති හෙලි කරයි..[Video]”

  1. Love nature says:

    කිතුල් ගහට ගිය මිනිසාට කියන්නට සිදු වූ හේතු වගෙයි.

  2. Raawana says:

    oya soothra hema ekakma awe me methakdi.ethakota, ape ratata, thel genna patan gaththe janawary 8 wenidata passeda? eyata kalin me ratata thel genawe nedda? oya kiyana piriweya kalin gewwe nedda?

  3. හිච්චිමහත්තෙයා says:

    හරි සෝක් විහිලු ටික ඕයි!
    මිල සූස්තරේ අගේට පැහැදලි කොලේ ඇහැටුවැව ඈයොන්ට!
    සැංට්‍රලි බෑංකු සූස්තරේ ගැන කිසි ලැජ්ජාවක් බයක් හෙම ඇතෙයි මෙයැයිට?

    • Asaranaya says:

      රානි අලයාගෙ ” සමාජ විකට සමයන්” දිනපතා ඔබේ ටැලිවිශනයෙන්, බැලීමට අමතක කරනු එපා!, පඹයා නම් පත්තරෙන් බලනවා

  4. Love nature says:

    මුසාවාදයෙන් වැළකීමේ සිල් පදය කඩවෙන්න පුළුවන් අවස්ථා හතක් තියනවා …

    1. යමක් දැනගෙන නොදන්නා බවට ශපත කිරීමේ ක්‍රියාවන්
    2. තමන් අසත්‍ය කරුණු පවසන අතර එම කරුණු සත්‍යම බවට කරන ශපත කිරීම්
    3. තමන් වෙත නැති අධිමානසික බලයන් පිළිබඳව කරන ප්‍රකාශ
    4. අන්‍යන් රැවටීමේ අරමුණ ඇතිව සිදුකරන රඟපෑම්.
    5. අනුන් රැවටීමේ අරමුණින් කරන වචන හරඹ.
    6. යමක් පිලිබඳ අධිතක්සේරුවෙන් සිදුකරන ප්‍රකාශ.
    7. වැදගත් කරුනු සඟවමින් කරන ප්‍රකාශයන්.

  5. ගමරාළ says:

    අපෝ නෑ පිස්සුද. කිසි ප්‍රශ්නයක් නෑ. අළුත් දෙයක් නෙමෙයි.

  6. සිංහල බන්ඩා says:

    කුම්බලා මාලු කෑවාා නම් විද‌ොපන් බලල‌ෝ කිව්වලු. 30ස් අවුරැදු යුද්ද‌ෙ‌න් රට බ‌ෙිරා ගන සංවර්ධනය කල මහින්ද පන්නලා වැඩ බැරි හ‌ොරැ රැලක් බලයට ග‌ෙනාව නම් දැන් අපි ඒ කරැම‌ෙට පව් විදවිය යුතුය්

  7. Boo says:

    මෙලෝ වැඩක් බැරි මැටි මෝල්ලු අගමැති වුනාම වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද? වෙනස සැපයි.

  8. ratawesiya says:

    something wrong with this man, mad? send him to either deniyaya or mulleriyawa.

  9. Wikramabahu says:

    pissuwen unath kiyanne eelanga avurudu paha edagena yana bawa election nothiya. ape rate inne gon harak witharaknam moota abiyogayak ne.

Main News