රටම කැළඹූ ‘වදපෙති’ ගැන රජයේ නිල මතය මෙන්න..

March 4, 2018 at 6:48 pm | lanka C news
රටම කැළඹූ ‘වදපෙති’ ගැන රජයේ නිල මතය මෙන්න..

මෑතකදී අම්පාරේ හෝටලයක ඇති වූ කලහය නිසා ‘වද පෙති’ සම්බන්දයෙන් මෑතකදී සමාජයේ මතුව ඇති සාකච්චාව ගැන සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මේ ගැන පැහැදිලි කරමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

419 views
Main News