රටම ගංවතුරේ ගිලේ.. මැති ඇමතින්ට වාහන ගෙවල් ගන්න පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට..
May 26, 2017 at 4:20 pm | lanka C news
පාර්ලිමේන්තු මන්ත්රීවරුනට වාහන හා නිල නිවාස ලබා ගැනීමට මුදල් නෙක් කිරීම සදහා වූ පරිපූරක ඇස්තමේන්තුවක් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය.
රට පුරා පවතින ආපදා තත්වය සැලකිල්ලට ගෙන අද දිනයේ පාර්ලිමේන්තු කටයුතු පස්වරු 2.00ට අත්හිටුවීමට පක්ෂ නායකයින් විසින් තීරණය කර ඇත.