රටම ජනපති අනුව යයි.. ප‍්‍රාදේශීය, නගරසභා සභාපතිවරුන්ද තම පින්තූර ඉවත් කරති.. රාජ්‍ය ලාංඡනය පමණයි..

November 21, 2019 at 6:26 am | lanka C news
රටම ජනපති අනුව යයි.. ප‍්‍රාදේශීය, නගරසභා සභාපතිවරුන්ද තම පින්තූර ඉවත් කරති.. රාජ්‍ය ලාංඡනය පමණයි..

රාජ්‍ය ආයතන වල ජනාධිපතිවරයාගේ පින්තූරය ප්‍රදර්ශනය නොකිරීමට නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරන ලද දැනුම් දීම අනුව රටපුරා පිහිටි පලාත් පාලන ආයතනවලද සභාපතිවරුන්ගේද පින්තූර ගලවා ඉවත්කර ගනිමින් සිටිති.

බොහෝ පළාත් පාලන ආයතන සභාපතිවරයාගේ පින්තූරය සහ ජනාධිපතිවරයා ගේ පින්තූරය ඉවත්කර රාජ්‍ය ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කරමින් ඇත.

මේ වන විට සියලුම රාජ්‍ය ආයතනවල ‍ප‍්‍රදර්ශනය කරමින් ඇත්තේ රාජ්‍ය ලාංඡනය පමණි.

46,021 Viewers

14 Comments to “රටම ජනපති අනුව යයි.. ප‍්‍රාදේශීය, නගරසභා සභාපතිවරුන්ද තම පින්තූර ඉවත් කරති.. රාජ්‍ය ලාංඡනය පමණයි..”

  1. තෙන්නකොන් අප්පො says:

    ආණ්ඩුකර උතුමන්ලගෙ ෆොටො ඉවත් කරනවද?

    • anura says:

      ආණ්ඩුකාර උතුමානන්ලාට තම තනතුරුවලින් වහාම ඉවත්වන ලෙස නව ජනාධිපතිවරයා දැනුම්දී ඇති බව ඔබ දන්නේද?

  2. කළු සල්ලි සුදු කරන පවුල says:

    දවස් දෙකෙන් එපා කරවන්න එපා සුදෝ

  3. GodFather says:

    Leader should always DO RIGHT THINGS.. Others , Do the things Right.

  4. Wijebahu says:

    Doing some good stuff. Please stay in your sheep skin and don’t let wolf come outside.

  5. පාන් මිල වැඩිවෙලා නේද ෆොටෝ බාන අතරේ???

    • ලෙබ්බේ says:

      ඇයි ගොනෝ එකත් වැඩි කරේ සමනල උබලගේ ආණ්ඩුවේ අන්තිම දවසේ කියල අමතක ද ?

    • Sasha says:

      Pan kala leda hadaganne naththiwa rathu halen bath tikak uyan kawanam gunaine.

    • ගිරවා says:

      මාල රෝහිත –උබ වගේ සමනයන්ට මොන පාන්ද ?උබට කෑම ගැන මිසක් මොලේ වෙන කිසිම දෙයක් නැද්ද ? කාපන් පුන්නක්කු

  6. Raththaran says:

    Balamu Balamu, thama south, Dumindawa nidhahas karanne kawadada? Sellam enney passe

  7. Lucky wijayamannage says:

    ගෝටාඨයට පමණයි රට. හදන්න පුඑවන්!

    • Siman says:

      Certainly it looks like he can do it… ! Lets trust in god he will do it!

      • Spirit says:

        Hon. Gotabhaya Rajapaksha is a great Sinhalese leader , We can trust him
        A great thing can only be done by a great person; and they do it without effort. …
        Every great person is always being helped by everybody; for their gift is to get good out of all things and all persons. …
        We can have sense of Pride in our Motherlanka again
        Hon. Gotabhaya Rajapaksha , Our new President ,JAYA WEVA !!!!

Main News