රටම තිගැස්සුනු කරුණට සැනසිල්ලක්.. කොළඹ අවදානම අඩු වෙයි.. මේ එන්නේ තීරණා්මක දින හතරයි..

May 6, 2020 at 10:12 pm | lanka C news
රටම තිගැස්සුනු කරුණට සැනසිල්ලක්.. කොළඹ අවදානම අඩු වෙයි.. මේ එන්නේ තීරණා්මක දින හතරයි..

ඊයේ දිනයේදී කොලොන්නාවෙන්, රාජගිරියෙන් හා ජාතික රෝහලෙන් හදුනාගත් තිදෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී නැති බව අවසන් වරට සිදුකරන ලද කොරෝනා පරීක්ෂාවෙන් හෙලිව තිබේ.

අද දිනයේ ඔවුනට සිදු කරන ලද පරීක්‍ෂාවලදී මේ බව හෙලි වූයේ යයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

කොරෝනා සදහා සිදු කරන PCR පරික්‍ෂණයේ නිවරද්‍යතාවය 70%ක් පමණ වන බව ලෝකයේම මතයයි.

මේ අතර හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ ඉදිරි සදුදා වනවිට රට සීමා ලිහිල් කිරීමකට ලක් කරන බැවින් මේ තීරණාත්මක දින කිහිපය ඉවසීමෙන් කටයුතු කරන ලෙසයි.

මේ තත්ත්වය මත කොළඹ දිස්ත්‍රික්කය තුළ පැවති කොරෝනා පොකුරු මතුවීමේ අවදානම් සහගත තත්ත්වය යම් ප්‍රමාණයකට අඩු වී ඇතත් කොළඹ මෝදර ප්‍රදේශයෙ මියගිය ආසාදිත කාන්තාවගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් ගැටලුව තවදුරටත් පවතී.

249 views

29 Comments to “රටම තිගැස්සුනු කරුණට සැනසිල්ලක්.. කොළඹ අවදානම අඩු වෙයි.. මේ එන්නේ තීරණා්මක දින හතරයි..”

  1. Dilan says:

    Oya bayila minissunta wadagath naa……… apita danaganda oone de thama ….eeye positive wunu thundena ada negative unee kohomada kiyana eka jaasinha mahaththayoo……. eeka pahadili karala denda

    • Shanika says:

      Bayawenda deyak naa…eyaala ”uuna aasaditha” ayalu……

    • වෙරිසොරි says:

      ඒක තමයි මේ කියලා තියෙන්නෙ තේරෙන සිංහල බාසාවෙන්. කාටහරි කියලා කියවා ගනිං.

      • Dilan says:

        Anee gonoo…..meeke thiyena awula thamayi thunak record wela ee thunama negative wunu eka……ekak false unaa nam ok …hari 2 kuth ok kiyamu thunama kawadawath nsthiwa ekapaara false wenna hethuwa…..
        Walige thibbata methana thappulanne nathuwa hitahan verysory…ethakota gonaa kiyala peenawa

        • වෙරිසොරි says:

          බොල ඩිලාන් නරියෝ උඹට ඒක ප්‍රශ්නයක් වෙන්න උඹ මහාචාරියෙක්ද ?එහෙම නං මෙතන කොටකොට නොයිඳ ගිහිං උඹේ දැනුමෙන් වැඩක් කරලා පෙන්නපං. බැරි නං බක පණ්ඩිතයා නොවී වැඩක් බලං ගෙදරට වෙලා හිටහං.

    • senadi says:

      ප්‍රශ්ණය මේකය්. ඕනැම පරීක්‍ෂණයක ප්‍රතිඵල වලින් ‘ෆෝල්ස් පොසිටිව්’ (false positive), හා ‘ෆොල්ස් නෙගටිව්’ (false negative) හැටියට හඳුන්වන වැරදි ප්‍රතිඵල ප්‍රමාණයක් ලැබෙනව. යම් පරීක්‍ෂණයක ප්‍රයෝජණත්වය රැඳී තියෙන්නෙ ඒකෙන් ලැබෙන ‘ෆෝල්ස් පොසිටිව්’ හා ‘ෆෝල්ස් නෙගටිව්’ ප්‍රමාණයන් අවමනම් පමණය්. නමුත් ‘ෆෝල්ස් පොසිටිව්’ හා ‘ෆෝල්ස් නෙගටිව්’ ප්‍රතිඵල මනින්න බෑ.
      ඒනිසා ඒ පරීක්‍ෂණයට වඩා මේ පරීක්‍ෂණය ලාබය්, ඒ පරීක්‍ෂණයට වඩා මේ පරීක්‍ෂණයෙන් ඉක්මනට ප්‍රතිඵල ලැබෙනව ආදී දේවල් වැදගත් වෙන්නේ ඒ ඒ පරීක්‍ෂණවල ‘සෙන්සිටිවිටි’ (sensitivity) හා ‘ස්පෙසිෆිසිටි’ (specificity) එකවගේනම් විතරය්.
      පරීක්‍ෂණයක ‘සෙන්සිටිවිටි’ කියන්නේ ඒ පරීක්‍ෂණය ඒකෙන් අනාවරණය කරගන්න උත්සාහය කෙතරම් සාර්තකද යන්නය්, ඒකට ‘ෆෝල්ස් නෙගටිව්’ ප්‍රමාණය අවම වෙන්න ඕනැ.
      පරීක්‍ෂණයක ‘ස්පෙසිෆිසිටි’ පෙන්වන්නේ ඒ පරීක්‍ෂණය බලන දේ ගැන කොය්තරම් ‘focused’ද කියන එක. ඒ කියන්නේ ඒ බලන දේ වගේ වෙනත් දේවලින් ලැබෙන ‘ෆෝල්ස් පොසිටිව්’ ප්‍රමාණය අඩුබව.
      මේවා ඕනෑම පරීක්‍ෂණයකට අදාල දේවල්.
      අසාදිතවී ඇතැය් සැකකරනු ලබන අය තෝරාගෙන තව තව පරීක්‍ෂා කිරීමෙන්නම් අසාදිතයන් වෙන්කර ගන්නත් වියදම් අවම කරගන්නත් පුලුවන්.
      ඒකම තමය් දැනට කෙරෙන්නෙ. මේ හේතු නිසා තමය් මේ විධියෙ ක්‍රමවේදයක් යොදාගෙන තියෙන්නෙ කියලය් මට පෙනෙන්නෙ.
      ‘ෆෝල්ස් නෙගටිව්’ ලැබිල කෙනෙක් එලියට ගියොත් එයාගෙන් තව තවත් අයට ලෙඩේ බෝවෙනව. ඒ අයට තවදුරටත් තමන් ගේ ගෙදරදීම නිරෝධනය වෙන්න කියන්න ඕනෑ. නමුත් ඒ දෙන උපදෙස් අනුව ගෙදරදීම නිරෝධන නූනොත් ඒ අයගෙන් තවත් අයට බෝවෙන්න පුලුවනි.
      ඒ වගේම ‘ෆෝල්ස් පොසිටිව්’ ලැබුන කෙනෙක්ව ඉස්පිරිතලෙ තියාගන්න එකෙන් වෙන්නෙ ඒ එක්කෙනාට තමන්ගෙ නිදහසය් කාලයය් නැතිවීමත් එයාව බලාගන්න ආණ් ඩුවෙන් ලොකු නාස්තිකිරීමක් වීමත්.

      • Jayathilaka says:

        Thank you…for your clear explanation

      • Dilan says:

        3 ma nathi wenne kohomada doctor (hope you are a doctor or medical personnel..according to your detail explanation)

        • samantha says:

          මේ වගෙ අයට හරිය උත්තරයක් දෙන්නම බෑ. එකෙක් ෆෝල්ස් පොසිටිව් වුනානම් අහනවා “දෙන්නෙක්ටම හැදිලා ඉද්දි ඇයි මෙයා විතරක් වුනේ” දෙන්නෙක් ෆෝල්ස් පොසිටිව් නම් කියනවා “දෙන්නෙක්ම අවුලක් නැත්තම් අනිත් එක්කෙනා ගැන මොකද කියන්නෙ කියලා. ඔය වගෙ ඒවා වෙනවා සමහර විට ඩිෆෙක්ටිව් උපකරණයක්, නැත්තම් ප්‍රොටොකෝල් එකේ අවුලක් තිබ්බ් නිසා ආයෙ බලන්න ඇති. ඒවා කියන්න බැනෙ
          සමහර විට එක්කෙනෙක්ගෙ නොසැලකිල්ල නිසා වෙන්නත් පුළුවන් ඒවා රටට කියන්න බැනෙ.

          • හූ ..ඌ..! says:

            To Dilan
            තුනම නැතිවෙන්නෙ කොහොමද කියලා පෙන්නන්න හිටහංකො චන්දෙ එනකං😁

        • senadi says:

          Every PCR test result has a 3 in 10 probability of being wrong, just as the result of a throw of a dice has a probability of 5 in 6 of being not the one a person is hoping to get. A test result that has gone before has no influence on a subsequent test result just as one throw of the dice does not influence a later throw of the dice, they are completely independent in terms of probability quoted.

          It does not mean that if 10 tests were done 7 are correct and 3 are wrong. The quoted probability figure becomes apparent only when a very large number of tests are done, just as in the case of the throw of a dice.

          It is being assumed that all the other factors that might possibly affect the outcome of the test are equal, e.g., samples were taken under the same conditions, the same machine or different machines in identical conditions are being used and the test subjects are at the same stage in the incubation period of the virus and any other variables that affect the outcome of the test etc. to guarantee the 70% accuracy quoted (assuming that 70 is the lowest in the range for the accuracy of the test, because accuracy is generally given as a range, e.g., x to y etc.). The testing is done after 2 weeks of quarantining on subjects under suspicion. Even there, the incubation period assumed to be 2 weeks at present has been questioned recently after subjects who were quarantined because of getting a positive result subsequently actually catching the virus, but it simply have been cases of false positives to begin with.

          Getting a negative result is not a guarantee to not get the virus later even when the result is a ‘true negative’, it means only that the individual does not have the virus at the time of testing. There is still unknown fact is whether an individual cured of cvid-19 gains immunity to any subsequent exposure to the virus , and even if the answer is yes for how long.

          That is the reason for advising to keep physical separation from individuals not living in the same house.

          The medical authorities have to contend with all these factors about the testing even leaving out the social problems that are in the realm of the rulers of the country.

          I hope this covers all aspects of testing for a condition that is not fully understood.

        • Just says:

          PCR tests are done using polymer liquids, pipets, test tubes, reagents, and thin sections etc. If the three tests were done at the same lab at the same time with contaminated accessories mentioned here, or without following the correct procedure, all the tests in that batch could be wrong. This applies to all lab tests.

        • හූ ..ඌ..! says:

          තුනම නැතිවෙන්නෙ කොහොමද කියලා පෙන්නන්න හිටහංකො චන්දෙ එනකං😁

      • ටොයිබයියා says:

        මේ ව්‍යක්ත පැහැදිලිකිරීම නූගත් ගොබ්බ කොලපාට වහලුන්ට තේරෙන් නෑ, සජිත්ගේ ගෝලයෝ වගේ සුනිල් පෙරේරාගේ තුප්පහි භාෂාවෙන් කියන්ට ඕනෑ

  2. සමන් says:

    නෙව් එවුන් දාල මාලු අල්ලන්න

    • උක්කුං මල්ලී says:

      අඩෝ පදු තේණුවරයා. වාහෙ වෙයන් මවට තොගේ!

    • බඩල් සමන් තෝ පල ඉස්සෙල්ලෙ මාලු අල්ලන්න අවලමා. යුද්ධ කාලේ කලිසමේ චූ ගිය උබට දැන් රෝගයට බයේ උතුරණ වතුර කොත්තමල්ලී බිබි පන ගැහෙන උබට නම් කියන්න වචන නැහැ තෝ අවලං ගෑනු පස්සේ යන්න ඉස්සෙල්ලා කොරෝනා වාට්ටුවක වැසිකිලි හෝදපං.

  3. Dev says:

    මටනම් හිතෙන්නේ මේ covid ටෙස්ට් එකේ වැරදි ගොඩක් තියෙනවා. ලන්කාවේ නෙවේ මුලු ලෝකෙම. කැලේ ඉන්න වලහෙක් අල්ලන් ඇවිත් ටෙස්ට් කරත් positive වෙයි.

  4. sri says:

    loke kohewath 100% acurate test ekak ne, 70%-80% tamai. usa uk karath ochara tamai. kattiya eka terum ganna.

    • senadi says:

      i agree with you as I have given my explanation a few minutes ago as a reply to another comment.

    • Shanika says:

      Oya kiyana deyak thamaa .. ithin

    • tharaka says:

      echara deyak wath terenne nathi aya inne.. ehma terena minissu innwam mulima corona adu karagnna tibba. mehe newei ehma aya inne Vietnam wala

  5. B4 UNP now Gota says:

    තුන්දෙනාගේම වැරදි වුණා කියන්නේ ටිකක් අවුලක් වගේ.

    ඇත්තටම එහෙම වුනොත් ඉතාම හොදයි. හැබැයි @#&$/”=='(@#% බඩුම තමයි.

  6. 2/3 says:

    මට නම් මේ ගොල්ලො කියන ඒවා විශ්වාස කරන්න අමාරුයි.සදුදා වෙනකම් ෂුවර් නැහැ.එදාට තව එකක් කියයි.

  7. Atta says:

    Hmm, ada damu iye rogin siyalla walisara pokuren pamanai. Anit aya korona newe kiyala.

  8. mahinda says:

    mekath nikam desapreme vage davasaka thiyena davasaka naha

Main News