රටම තීරණාත්මක තැනකට..? සංචරණ සීමා කරයි..?

October 10, 2020 at 3:50 pm | lanka C news
රටම තීරණාත්මක තැනකට..? සංචරණ සීමා කරයි..?

කොරෝනා වසංගත තත්ත්වයට අදාළව ලැබීමට නියමිත මූලික වාර්තා එළැඹෙන සතියේ ලැබීමත් සමග රට තීරණාත්මක තත්වයකට පත් වන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරන්නේ එකී වාර්තා මත පදනම්ව සංචරණ සීමා කිරීම ඇතුළු ජනතාවට බොහෝ ලෙස බලපාන තීරණ ගණනාවකට එලඹීමට ඉඩ ඇති බවයි.

සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පෙන්වා දෙන්නේ කොරෝනා වෛරසය නවතම ප්‍රභේදය හා එය පැතිරීමෙන් මූලාරම්භය ගැන ඉදිරි දින දෙක ඇතුළත පැහැදිලි තීරණ අනාවරණය වනු ඇති බවයි.

ඒ සමගම රටක් වශයෙන් වැදගත් තීන්දු කිහිපයකට එළැඹීමට වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

මෙවර පැතිරෙමින් ඇති වෛරසය ප්‍රබලතාවය වැඩි බවක් පෙන්වන බවත් එමගින් බෝ වීමේ සීඝ්‍රතාවය ඉහළ මට්ටම ඇති බවත් පෙන්නුම් කරන බවද ඒ මහතා කියා සිටියේය.

108,399 views

14 Comments to “රටම තීරණාත්මක තැනකට..? සංචරණ සීමා කරයි..?”

  1. වගා නොකරන ඉඩම් හිමියා වසලයෙකි says:

    වගාකරන්න පටන් ගනිමු… ඇඳිරි නීතිය නැති ප්‍රදේශවල අය දැන්ම බීජ, තෙල් , පොහොර ගෙනත් තියාගන්න

    • john the baptice says:

      ඉඩමකුත් දීපන් ගොන් බයියෝ

      • Kali says:

        උවමනාව තියනවනන් ක්‍රමයකුත් තියනවා හරකෝ. උවමනාව තියනවනන් බැල්කනියක, රූෆ් ටොප් එකක උනත් වවන්න පුළුවන්. මුහුදුබඩ ජීවත් වෙන මම කැරට් බීට් ගෝවා පවා එහෙම වවනවා.

  2. 77 UNP says:

    බ්‍රැන්ඩික්ස් වෛරසය රට තුලට අනාරක්ෂිත විදිහට ඇතුලත් වෙන්න සලස්වපු හිටපු ලොක්කා පිලිබදව වහාම පරික්ෂණ පවත්වා නීතිමය දඩුවම් දෙන්න.

    • anjula says:

      Eka karanna kiyalal ubalage Rata wiruwata kiyapan. mekek comment dadada inne nathuwa. Gon hathi kare Pohottuwe unta kade gihin dan enawa aith upa des denn… thope lamai pawa thopilata saapa karamawa 2/3 deela ratat kelawapu hati mathak unama thawa issaradai

  3. S.Vitharana says:

    You have always back paddled corona control program ever since its direction in the country.
    Why didn’t you get your share of the fruit?

  4. සැමට වැදගත් පණිවිඩය *
    ඔබ පානය කරන උණු වතුර ඔබේ උගුරට හොඳයි. නමුත් මෙම කොරෝනා වෛරසය දින 3 සිට 4 දක්වා ඔබේ නාසයේ පරණසල් සයිනස් පිටුපස සැඟවී ඇත. අප පානය කරන උණු වතුර එහි ළඟා නොවේ. දින 4 සිට 5 කට පසු පරණසල් සයිනස් පිටුපස සැඟවී ඇති මෙම වෛරසය ඔබේ පෙණහලුවලට ළඟා වේ. එවිට ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවයක් ඇති වේ.
    ඔබේ පාරනාසික කෝ sin රකයේ පිටුපසට ළඟා වන වාෂ්ප ගැනීම ඉතා වැදගත් වන්නේ එබැවිනි. ඔබ මෙම වෛරසය නාසයේ වාෂ්පයෙන් මරා දැමිය යුතුයි.
    50 ° C දී, මෙම වෛරසය අක්‍රීය වේ, එනම් අංශභාගය. 60 ° C දී මෙම වෛරසය දුර්වල වන අතර ඕනෑම මානව ප්‍රතිශක්තිකරණ පද්ධතියකට එරෙහිව සටන් කළ හැකිය. 70 ° C දී මෙම වෛරසය සම්පූර්ණයෙන්ම මිය යයි.
    වාෂ්ප කරන්නේ මෙයයි. සමස්ත මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙය දනී. නමුත් සෑම කෙනෙකුම මෙම වසංගතයෙන් ප්‍රයෝජන ගැනීමට කැමතියි. එබැවින් ඔවුන් මෙම තොරතුරු විවෘතව බෙදා නොගනී.
    නිවසේ රැඳී සිටින අය දිනකට එක් වරක් වාෂ්ප ගත යුතුය. ඔබ එළවළු මිලදී ගැනීමට වෙළඳපොළට ගියහොත් එය දිනකට දෙවරක් ගන්න. යම් අයෙකු මුණගැසෙන හෝ කාර්යාලයට යන ඕනෑම අයෙකු දිනකට 3 වතාවක් වාෂ්ප ගත යුතුය.
    * වාෂ්ප සතිය *
    වෛද්‍යවරුන්ට අනුව, කොවිඩ් -19 නාසයෙන් සහ මුඛයෙන් වාෂ්ප ආශ්වාස කිරීමෙන් කොරොන වයිරසය තුරන් කළ හැකිය. සියලුම ජනතාව සතියක් තිස්සේ වාෂ්ප ධාවන ව්‍යාපාරයක් ආරම්භ කළහොත්, වසංගතය ඉක්මනින් අවසන් වනු ඇත. එබැවින් මෙන්න යෝජනාවක්:
    * ඔක්තෝබර් 10 සිට ඔක්තෝබර් 20 දක්වා, උදේ සහ සවස, සතියක් දිනකට මිනිත්තු 5 ක් බැගින් වාෂ්ප ආශ්වාස කිරීම සඳහා ක්‍රියාවලිය ආරම්භ කරන්න. සියලු දෙනා සතියක් මෙම ක්‍රියාව අනුගමනය කළහොත් මාරාන්තික කොවිඩ් -19 මකා දැමෙනු ඇත. මෙම භාවිතයට අතුරු ආබාධ ද නොමැත. *
    එබැවින් කරුණාකර මෙම පණිවිඩය ඔබගේ සියලු relatives ාතීන්ට, මිතුරන්ට සහ අසල්වැසියන්ට යවන්න, එවිට අප සැමට මෙම කොරෝනා වෛරසය මරා දමා මේ සුන්දර ලෝකයේ නිදහසේ ජීවත් වීමට හා නිදහසේ ගමන් කිරීමට හැකි වේ.
    *ඔබට ස්තුතියි*
    මෙය ඔබගේ දන්නා කණ්ඩායම් / මිතුරන් වෙත යැවීමට ඔබව සාදරයෙන් පිළිගනිමු. 🙏🏼 — feeling blessed.

  5. බන්ඩා says:

    බ්‍රැන්ඩික්ස් වැනි ආයතන වල නොසැලීකිලි මත්කම නිසා කොරෝනා රැල්ලක් ඇතිවිය හැකි බව ොමාලා කිසි විටකත් කිව්වේ නැහැ. වෙනත් පේන නම් කිව්වා. දැන් පන්ඩිත කතා කියනවා.

    • ක්‍රිමිනල් says:

      මෝඩ බණ්ඩෝ ! ගොමාලගේ ප්‍රෙස් රීලිසස් බලපිය , උන් කොච්චර අනතුරු ඇගෙව්වද කියලා මේ වගේ කොවිඩ් සමාජගත වීමක් නුදුරේදී වේවී කියලා , තොපි වගේ මොඩයෝ පහුගිය කාලේ ස ට සර්ටිෆිකෙට් දීලා , රටේ කොවිඩ් නෑ ගානට දැගළුවට අපි මොනවා කරන්නද ?

  6. චුටි ආච්චි says:

    බලාගෙනයි මගේ දරුවනේ නවීන් ද සොයිසා රාජපක්ෂ ගොට්ටෙක්

  7. කාළකණ්ණි දොන් ජුවන් says:

    යහ පාළනය තිබුනානම් එකක්…. එහෙනම් මේතරම් ඇදෙන්නෙ නෑ…. මාර්තු , අප්‍රේල් වලම ගේම finished කරන්න තිබුණා …..

    • RED BULL says:

      ඒක නම් ඇත්ත​,එහෙම උනා නම් මේ වෙනකොට කොරෝන හැදෙන්න එකෙක්වත් ඉතුරු වෙන්නෙ නැහැ.අප්‍රේල් මැද වෙන කොට ඔක්කොම කම්මුතුයි.

  8. asela says:

    Maha chandeta kalin nam SIR ara hora basilawa corona adaara committee ekata daalaa uoowa putuwe indalaa lassanata gasaa kewaa , dan chandeth iwarayi ,corona adaarath enne naha eka hinda sir lage saataka pawla nihandawa innawaaa …..!!!

Main News