රටම නිදහසේ ඉන්නේ මං යුද්ද කර රට බේරා ගත් නිසා.. රාජපක්ෂ රටම කොල්ලකමින් මිනීමැරුවා.. අපාරාධ කල ජගත් ජයසුරියට දඬුවම් දිය යුතුමයි..
September 4, 2017 at 10:34 pm | lanka C news
අද මුළු රටම නිදහසේ හුස්ම ගන්නේ තමන් විසින් යුද්දය අවසන් කල නිසා බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.
රාජපක්ෂලා ඒ කාලයේ කලේ රටම හොරා කමින් මිනී මැරීම බවද ඔහු කියා සිටියේය.
නිවට ජගත් ජයසූරියලා වරදි කලා නම් ඊට දඬුවම් විදිය යුතු බවත් එවන් අපරාධ කරන්නට තමන් අණ නොදුන් බවත් ඔහු සදහන් කරයි.
Where were the Air Force, Navy who destroyed the backbone of the terrorists, this mad jealous animal is even not in the living world without them.
පුදුම ආණ්ඩුවක්නෙ!
යුද්දෙ දිනල තියෙන්නෙ තනියම මෙයානෙ!!
අනික් හැම කෙනාම කරල තියෙන්නෙ අපරාධ!!!
Muu nam nommara eke Wesege Puthek