රටම නිදහසේ ඉන්නේ මං යුද්ද කර රට බේරා ගත් නිසා.. රාජපක්‍ෂ රටම කොල්ලකමින් මිනීමැරුවා.. අපාරාධ කල ජගත් ජයසුරියට දඬුවම් දිය යුතුමයි..

September 4, 2017 at 10:34 pm | lanka C news
රටම නිදහසේ ඉන්නේ මං යුද්ද කර රට බේරා ගත් නිසා.. රාජපක්‍ෂ රටම කොල්ලකමින් මිනීමැරුවා.. අපාරාධ කල ජගත් ජයසුරියට දඬුවම් දිය යුතුමයි..

අද මුළු රටම නිදහසේ හුස්ම ගන්නේ තමන් විසින් යුද්දය අවසන් කල නිසා බව ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

රාජපක්‍ෂලා ඒ කාලයේ කලේ රටම හොරා කමින් මිනී මැරීම බවද ඔහු කියා සිටියේය.

නිවට ජගත් ජයසූරියලා වරදි කලා නම් ඊට දඬුවම් විදිය යුතු බවත් එවන් අපරාධ කරන්නට තමන් අණ නොදුන් බවත් ඔහු සදහන් කරයි.

146 views

32 Comments to “රටම නිදහසේ ඉන්නේ මං යුද්ද කර රට බේරා ගත් නිසා.. රාජපක්‍ෂ රටම කොල්ලකමින් මිනීමැරුවා.. අපාරාධ කල ජගත් ජයසුරියට දඬුවම් දිය යුතුමයි..”

  1. "සාධාරණ සෝභිත​" says:

    තිස් අවුරුදු යුද ශාපයකින් අපි පීඩා වින්දෙමු.ඒ කටුක අතීතයේ අප සහෝදර සෙබළුන් ඇස්,ඉස්,මස්,ලේවලින් ජාතිය වෙනුවෙන් වන්දි ගෙවූහ​.කටුක මරණයට ලොකු කුඩා කම් බලපෑවේ නැත​.ගම් නියම් ගම්වල​,මහපාරේ,කඩමණ්ඩියේ පමණක් නොව මහා නගරවලද අකාලයේ ඝාතනය වූ සිරුරුවල කොටස් අපේ දෑසින් අපි දුටුවෙමු.අපිට කම්පා වීම හැර වෙන කල හැකි කිසිවක් නොතිබුනි.ඒ දසුන් දකින්නට අපි කුමන පවක් කර තිබුනේදැයි තාමත් වටහා ගන්නට නොහැක​. මනා දේශපාළණ නායකත්වයක් මගින් බලමුලු ගැන්වූ හමුදා විරුවන් තිස් අවුරුදු ශාපය නිම කරන විට එකී හමුදාවට අණ දුන් නායකයා අනාගතයේදී දේශපාළණ මඩ ගොහොරුවේ බැස මේසා මඩක් නා ගනු ඇතැයි අපි මොහොතකටවත් නොසිතුවෙමු.ප්‍රජාතන්ත්‍රවාදී රටක දේශපාළණ නායකත්වයකින් තොරව හිතු මතයට යුධ කල නොහැකි බව නොදන්නා කෙනෙකු නැත​.එකී පරම සත්‍ය නොදන්නා එකම එකා බවට පත්ව අද ජනතාවගෙන් ගැරහුම් ලබන්නට තරම් මේ ගුණමකු නොමිනිසා පත්ව තිබීම කණගාටුවට කරුණකි.ගෝඨාභය රාජපක්‍ෂ නම් මිනිසා මේ නොමිනිසා හොඳින් හඳුනා ගත් බව සැබෑවකි.එනම් ඔහු මේ නොමිනිසා හොඳින් කළමනාකරණය කර යුද්ධය ජයග්‍රහණය කරවීමය​.යුද්ධය දිනුවාටත් වඩා මෙවැන්නකු කළමනාකරණය කිරීමත් යුද්ධයක් මැද කල යුද්ධයක් බව අද මොහුගේ හැසිරීම හොඳින් නිරීක්‍ෂණය කරන්නෙකුට මනාව පැහැදිලි වන්නේය​.ඒ අතින් ගෝඨා අති ශ්‍රේෂ්ඨයෙකි.
    ගෝඨා මොහු කළමනාකරණය කර රටක් දිනා දුන්නේය​.කිසිදු ලෝභකමකින් තොරව ඔහු වීරයෙකු ලෙස හැඳින්වීය​.කටුස්සාට රන් පැළඳවීම කරලියට එන්නේ ඉන් පසුවය​.අධිතක්‍ෂේරු මේනියාව නම් සුව කල නොහැකි කොටළු ඝණයේ රෝගයෙන් පෙලෙන්නෙකු බවට මොහු පත්වන්නේ නොදන්නා දේශපාළණයට අවතීර්ණ වීමෙන් (අවස්ථාවාදීන්ගේ ගොදුරක් බවට පත්ව)බව මෑත ඉතිහාසය සාක්‍ෂි දරයි.එතැන් සිට ඔහු හැසිරුනේ වෘෂභ රාජයකු ලෙසය​.අද ඔහුගේ භූමිකාව ගැලපෙන්නේ වෘෂභයින්ටම පමණි.

  2. kith says:

    Sarath Gonseka is representing Tamil diaspora now. So president has created a spokesman for diaspora in the cabinet probably due to a deal with the diaspora before the last election.

  3. Nandasoma says:

    මුන්ට ජයවේවා! කියාගෙන පස්සෙන් යන එවුන්ටයි ගහන්න ඕනැ……

  4. Darme says:

    Wandurata Deli Pihiya Deela..

  5. Niru says:

    Sums up the problem with My3 palans cabinet. No wonder this country is going to dogs

  6. කමල් says:

    යහ පාලන ආන්ඩුවේ අවිචාරවත්බවට හොඳම උදාහරනය.කලවැද්දා!

  7. චන්ද්‍රිකා මෙයා ඒ කාලෙත් හිටිය මේසේ යට මහින්ද තමයි එලියට අරන් සුද්ධකරල ගත්තේ. කෙලෙහිගුණ නැති කල වැද්ද

  8. simion says:

    එතකොට මේ මූකලන් බස්සාගේ තියරිය අනුව දුටුගැමුණු-එළාර යුද්ධයෙන් පර දේසක්කාර හමුදාව විනාස කරලා රට, ජාතිය, ආගම බේරා ගෙන තියෙන්නේ දුටු ගැමුණු නරපතියා නෙමෙයි ගෝටයිම්බර.?…

  9. ජනතාව වලදැමු මල මිනිය ගොඩගත්තේ රටවික්කම සිංහ දැන් ඇවිදින මිනිය මුලු රටම ඟඳගස්සනවා මහින්ද නැතිකර යුද්දය හෑල්ලු කිරීම සහ යුද අපරාධ කියා එවකට නායකයින්ව හිරගෙවල් වල දැමීමේ නීච අරමුන රටවික්කම යගේ යටි උවමනාවයි

  10. දුගී_පුරවැසියා says:

    චන්ද්‍රිකා මැතිනිය මොහුට විශිෂ්ඨ සේවා විභූෂණ (VSV) පදක්කම නොදීම හා මහින්ද රාජපක්ෂ මැතිතුමා දුන් පදක්කම ගැලවීම, මොහු ගැන හොදින් නිරීක්ෂණය කිරීමෙන් බව දැන් අපට පිළිගත හැක.

Main News