රටම පාවාදුන් ජිනීවා යෝජනාවලියෙන් ශ‍්‍රී ලංකාව ඉවත් වේ.. ජිනීවා සමුළුවට නිල වශයෙන් දන්වයි..

February 18, 2020 at 10:00 am | lanka C news
රටම පාවාදුන් ජිනීවා යෝජනාවලියෙන් ශ‍්‍රී ලංකාව ඉවත් වේ.. ජිනීවා සමුළුවට නිල වශයෙන් දන්වයි..

පැවති යහපාලන රජය විසින් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේදී සම අනුග‍්‍රාහකත්වය දක්වන ලද 30-1 එක සහ 40-1 යෝජනා දෙකෙන් වහාම ඉවත් වීමට රජය තීරණය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ දිනයේ ජනාධිපති කාර්යාලයේ කැඳවන ලද විශේෂ රැස්වීමකදීම තීන්දුව ගෙන ඇත.

මෙම හමුව සඳහා විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන සහ විදේශ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියහ.

ඉහත යෝජනාව ක්‍රියාත්මක කිරීමට වත්මන් රජයේ දේශපාලන ප්‍රතිපත්තියට නොගැලපෙන නිසා එම යෝජනා වලින් ඉවත්විය යුතු යයි මෙහිදී තීරණය කර තිබේ.

2015 සහ 2016 වසරේ මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට ශ්‍රී ලංකා රජයට සම අනුග්‍රාහකත්වය ලබා දී ඇත්තේ එම යෝජනා පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර නොමැති බවද හෙළිවී ඇත.

ඒ අනුව එන සතියේදී විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ජිනීවා මානව හිමිකම් සමුළුවට ගොස් රජයේ ස්ථාවරය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

ඊට පෙර එම ස්ථාවරය පාර්ලිමේන්තුවටත් කැබිනට් මණ්ඩලයටත් ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇත.

87,345 Viewers

42 Comments to “රටම පාවාදුන් ජිනීවා යෝජනාවලියෙන් ශ‍්‍රී ලංකාව ඉවත් වේ.. ජිනීවා සමුළුවට නිල වශයෙන් දන්වයි..”

  1. සමන් says:

    1948 නිදහසින් පසු, දැන් අපි ස්වාධීන ජාතියක් ලෙස නැගි සිටිම ආරම්භ කරමු. රටේ ජාතිකවාදි නායකත්වයක් ගොඩ නැගෙමින් ඇත! – පාදඩ-දේශපාලනයෙන් ඈත් වි මේ ජාතික නායකත්වය වටා එකා මෙන් එක් වෙමු!

    • Prabath Buddika says:

      Well said …. that true jathiyak lesa adambarai.

      • 🤗ලොව 'ත්‍රස්ත-යුද්ධයක් දිනූ එකම ජාතිය 😊😊 says:

        ‘යකඩ හදවතක් ‘ ඇති ගෝඨාභය රාජපක්‍ෂ ගරු ජනාධිපතිතුමණි,
        රටක් හැටියටත්… ජාතියක් හැටියටත්…අපි දිනන්න නම්…
        ලොව ‘ත්‍රස්ත-යුද්ධයක් දිනූ එකම ජාතිය’ වන අප…
        රටක් වශයෙන් දිනන්නට පාර කපන්නට දැන් සැරසෙමු…
        පක්‍ෂ දේශපාලනය අපට දැන් තිත්තම තිත්තය….
        මේ ක්‍රමය වෙනස් කොට….රට ගැන සිතන පිරිසක් බිහිවන…
        ක්‍රමවේදයක් අපට දායාද කිරිමට වෙහෙස වන ලෙසත් ….
        තුන්වැනි ලෝකයේ දියුණු වන රටක් යන ‘ලේබලය’ ගහගෙන …
        දියවන්නාවට පැමිණෙන අය පමණක් “සැමදාම” එය ලොවට පෙන්වන..
        රටෙන් එම ලේබලය ගැලවීමට කටයුතු කළ යුතු කාළය එළඹ ඇත!!..

      • Great Mr.President .Proud of you as a Nation.

        • JOY says:

          I have a great belief in the future of my people and my country. Because of you are a great patriotic President ..Thank you Mr. President
          A man’s country is not a certain area of land, of mountains, rivers, and woods, but it is a principle; and patriotism is loyalty to that principle.

    • Hudson says:

      stupid idiots, dont know how to deal with international community. people will suffer more. but ready to sign MCC. never seen a such a idiotic government.

    • Susil says:

      Well done!
      We owe you Hon. President.

  2. fass says:

    Great move…..

  3. Gayan says:

    That’s what we want… Great decision. Go ahead Mr. President… May triple gem bless you…

  4. Kalana says:

    Ehen Gota hari de karanna Try karanakota, Mahinda rata winaasa karana maargaye dhigatama weda…

    • අල්ලපු ගෙදර තිනන් says:

      කොහෙද බොල විනාස කලේ?
      උඹ තාමත් 1600ට සිරිකොතට බැක්සයිඩ් විකුණුවට රටේ බහුතරයක් ලාංකිකයන් උඹලගේ සමණළ කුමන්ත්‍රණ වලට අහුවෙන්නේ නෑ. ඊලඟ ඡන්දෙන් පස්සේ උඹට ඇමරිකාවටම යන්න වෙනවා බැක්සයිඩ් විකුණන්න.

    • country man says:

      Mr. Gotabaya dose not play around. He will do the needful at the correct moment. He is not a yes sir, man. As usual Srilankan people have forgotten about his contribution towards the WAR.

    • Me says:

      ඒ අපභ්‍රංසය මොකක්ද? මහින්ද සුළඟ වටා එක්වූ ජනතාවගේ තේරීම වර්‍ණනා කරමින් ඒ තේරීමේ කර්තෘ ගැන පච කියමින් කාගෙ වුවමනාවක්ද මේ ඉෂ්ට කරන්නේ? මුව හම් පොරවාගෙන එන වෘකයන්ගෙන් ප්‍රවේශම් වීමට තරම් ජනතාව බුද්ධමත්ය.

  5. We are Lions says:

    If USA can…why can’t we…?
    This is a right move…all diaspora efforts are in vain.

    • The Citizens says:

      A very good decision which would be endorsed by millions of people in our motherland.Sri Lanka too has a right to take steps to defend it’s territorial integrity.

  6. Bitter Truth says:

    අපේ රටට දැන් කොන්ද පණ ඇති නායකයෙක් ඉන්නවා. ඊලඟ ඡන්දෙන් පස්සේ පැහැදිලි බහුතර බලයක් ඇති ආණ්ඩුවක් පිහිටුවීමට කැපවෙමු. ඒ විදිහට විතරයි රට පෙරට ගෙන යනු හැකි!

    • හා හා ලදේ says:

      කොන්ද පණ තිබ්බට වැඩක් නෑ දෙක නැතුව තුනෙන්…අපි නෙමේ කියන්නේ ලොක්කයියලාමයි.අප්‍රේල් වෙනකම් දරැපල බලාපරොත්තු වෙන්න එපා.

  7. අල්ලපු ගෙදර තිනන් says:

    2015, 2016 දි මේ දේශද්‍රෝහී යෝජනාවට සම ග්‍රාහකත්වය දැක්වූ එකාලට හෙණම ගහපිය! ඊලඟ කෙම්මුර දවසට අපි තොපිට හෙණ ඉල්ලා මිරිස් අඹරනවා

    • අල්ලපු ගෙදර නතින් says:

      ලොක්කයියා දැන් මිරිස් ලාබයිද

  8. Sun says:

    Some puppets were running the country and they had no sense of decision making other than bending neck to the whites. Most of these crooks have been dominating the world and keeping the people under their feet. We did not know how t come out of it. Even all the right organisations are just talking nonsense getting money from the superior to maintain the inequality of the human being. Now only people know the wickedness of these people in the world. So we need some people to look in different ways at issues rather than bending neck without reading the content my dear friends.

  9. Gini says:

    Good job. Real criminals are not the Srilankens.

  10. Lanka says:

    Yes finally we got a president who has backbone.Triple gem bless to my country.

  11. kamal says:

    සැබැ සිංහලයන් දන්න උගතා හා ජගතා හා සම්පතා හා බලවතා කවුද
    උගතා බිහිවන්නෙ අධ්‍යාපනයෙන් නමුත් ජගතා බිහිවෙන්නෙ හැම දෙයකින්ම හා ක්‍රිඩා වලින් සම්පතා බිහිවන්නෙ රුපයෙන් හරි කටහඩෙන් හරි වෙන සම්පත් වලින් බලවතා බිහිවන්නෙ තෙජසින් නමුත් නුඹ ගුණ ගරුක නම් මේ හතරම ඉබේ ලැබෙනවා. නමුත් කපටි නැ ඒක හින්දා මම කියන්නෙ හැම වෙලාවෙම කුට නැතුව ඉන්න කියා අසත්පුරුෂයන් එක්ක මිශ්‍ර වුනාම කුට වෙන්න වෙනවා ඒක හින්දා මම කියන්නෙ කුට සමතුලිතතාවය කියන ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි 2025 සිංහල දිප ජාතික පෙරමුණ ජනමත විචාරණයකින් හදන වජ්ජි දේශයට මම කැමතියි.

    • Alapluwa says:

      කමල් ඔබට මෙතන සුදුසු නැ ඉතාමත් යෝග්‍යවන්නේ අර කිරිබත්ගොඩ නායක හමුදුරුවන්ටයි ඒකනිසා මේ අපායෙන් මිදියන් ගිහින් එතැනින් සුවර්ගස්ථ වෙන්න බලපන් මේ අපිට හැමතිස්සෙම බණ දේශණා නොකොට.අනෙක තවදෙයක් හොඳට මතක තියාගනින් යුද්දයකට යනමිනිසා නවගුණ වැල අරගෙන මතුරමින් යන්නේ නෑ එ බව නුඹ නොදනිද?

  12. This is the prfect webpage for anyone who wishes to find out about this topic.
    You realize a whole lot its almost tough to argue with
    you (not that I really will need to…HaHa). You certainly put a
    new spin onn a topic that’s been written about
    foor many years. Great stuff, just wonderful!

  13. aniwa says:

    that means MCC is out of the window, jaya wewa ape sir

  14. CHAMINDA - SADA STF says:

    THIS IS WHAT WE WANT…..
    WE WILL DIE BUT NO SURRENDER !
    STF – CHAMMA

  15. හිටන්ගෙදර අප්පුහාමි says:

    මින් පසු මෙවන් දේශද්‍රෝහී ක්‍රියා සිදු නොවීමට, මෙම 30/1යෝජනාවට අනුග්‍රහය සහ එකගතාවය දැක්වූ එවක විදේශ ඇමති සහ ලේකම් ට විරුද්දව දැඩි දඩුවම් දියයුතුයි.
    දේශද්‍රෝහින්ට මරණ දඩුවම.

  16. Aurora says:

    දෙවියන්ට ස්තුතිවේවා! මගේ රට නිවැරදී දෑතක සුරක්ෂිත වෙන බවත් අපේ දරුවන්ට සුභ අනාගතයක ලකුණුත් පෙනේ. මෙතෙක් කල් ශ්‍රී ලංකාව එක එකාගේ වහල් භාවයට පත්කිරීමට ක්‍රියා කල උන්ට එම පාප කර්මයට සුදුසු දඬුවම් ලැබේවා!

  17. Samarakone says:

    Good Job! That’s why we got GR elected as our new president.
    We’re proud of our president and prime minister.

    Jayawewa! Jayawewa!!, Jayawewa!!!

  18. Ayotallah says:

    Thank you HE the President for this brave decision. This is the second time you came forward after May 09th 2009 to safeguard the Sovereignty of our Country The Homosexual Mongal is the culprit responsible for HRC decision of 30/1 and let this fellow comes forward we will do the needful for him at Matara at the next elections for the damage he has caused for unity and integrity of SL

  19. Vis8 says:

    Well done Sri Lanka! The USA cannot say anything because they themselves left the UNHRC 🙂

  20. PULATHISI says:

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිඳුන්ගේ අතිඋදාර මෙන්ම අභීත වූ මෙම තීරණය අපේ දේශය නව ජීවන මාවතකට යොමුකරන හැරවුම් ලක්‍ෂයක් ලෙස අපේ ඉතිහාසයේ සනිටුහන් කරනු නියතය.
    අපේ ජනපතිතුමන් තෙරුවන් බෙලෙන් සහ සියලු දෙවි රැකවරණයෙන් දිගුකල් දිනේවා.

  21. ජනාධිපති ගෝඨාට ජය වේවා වීරෝධාර සිංහලයෙනි එතුමාට තුනෙන් දෙකක ජයග්‍රහණය ලබා දෙන්න.

  22. David Milli-banda says:

    International Criminal Court Officials went to America to Investigate 61 American war crimes committed in Afganistan.
    America denied entry to these officials into America thereafter. They even said their Allies war crimes can not be Investigated.
    Thereafter, America withdrew from UNHRC Geneva when they had Sponsored 30/1 which Mangala Co sponsored …………… and called the UNHRC a cesspool.
    Then their poodle England sponsored same as 40/1 and our Ambassador Aziz in Belgium was instructed to co-sponsor with out any Cabinet or Parliamentary approval by yahapalanaya.
    WHO GAVE THE ORDER???
    RECORD THE STATEMENT OF THIS AMBASSADOR………. Let us know who gave the order the second time

  23. KalYal says:

    kiyanna very simple …Pu..a erenakota Ridenawaa kiyanna epa hondada >>>

  24. Dharmadaasa says:

    Rata Kelaweemata Niyamithai …

  25. Abilin says:

    Mehe Kiwwata hariyanna HE…Ehetath Dannuwada ??

Main News