රටම බයභීත කල පාතාල ඝාතනය පසුපස කොලඹ දේශපාලඥයෙක්..??

February 27, 2017 at 10:40 pm | lanka C news
රටම බයභීත කල පාතාල ඝාතනය පසුපස කොලඹ දේශපාලඥයෙක්..??

පාතාල නායක ‘සමයං’ ඇතුළු රැදවියන් පස් දෙනෙකු හා බනධනාගාර නිලධාරීන් දෙදෙනෙකු මහ පාරේ වෙඩි තබා මරා දැමීමේ සිදුවීම කොලඹ ප‍්‍රදේශයේ දේශපාලඥයකු සම්බන්ධ බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා පල කරයි.

පසුගිය මැතිවරණ සමයේදීද ‘සමයං’ එක්තරා දේශපාලඥයෙකු වෙනුවෙන් ප‍්‍රසිද්ධියේ ක‍්‍රියාකාරකම්වල යෙදී ඇති අතර සමයංගේ ෆේස්බුක් ගිණුමෙන්ද ඒ බව තහවුරු වෙයි.

වෙඩි තැබීම සදහා පැමිණි පිරිස් අතහැර දමා ගිය කැබ් රථය අතුරුගිරිය ප‍්‍රදේශයේ එකක් බවද පොලීසිය සොයාගෙන ඇත.

17 views

12 Comments to “රටම බයභීත කල පාතාල ඝාතනය පසුපස කොලඹ දේශපාලඥයෙක්..??”

  1. Ratata Adare says:

    Thamba Hora Nedha?

    • අනිල් ..R... says:

      අර ගංවතුර දවස්වල නම ගහල කෙසෙල්ගෙඩිය බෙදපු එකා ගැනද මේ කියන්නේ ?
      මහබැංකු හොරකම යන අතරේ පොත් ලියමින්, ලැජ්ජා නැතුව හොරකම සුද්ද කරන්න හැදුවෙත් මූ නේද ?
      TV එකට ආවම තමන්ගේ ප්‍රතිවාදියාට බාධා කරමින් වංචාසහගතව දිනන්න හදන උද්ධච්ච වාචලයත් මූම නේද?

  2. desta says:

    mr tax da

  3. desta says:

    kudu dumiyada.

  4. Hora-Police says:

    This is KARUNKA HORA WHO got billions from old motor car part assemblers tax roughs

  5. Veerasena says:

    Gota?????

  6. ඕක කලේ මම

Main News