රටම බලා සිටි කඩඉමත් ගෝටා ජයගනී.. නාම යෝජනා පිලිගනී.. විරෝධතා ප‍්‍රතික්‍ෂෙපයි..

October 7, 2019 at 12:00 pm | lanka C news
රටම බලා සිටි කඩඉමත් ගෝටා ජයගනී.. නාම යෝජනා පිලිගනී.. විරෝධතා ප‍්‍රතික්‍ෂෙපයි..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙකු මේ නාමයෝජනා භාරදුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඉන් අපේක්‍ෂකයන් දෙදෙනෙකු සදහා විරෝධතා ලැබී තිබූ බවද ඔහු සඳහන් කළේය.

අදාළ විරෝධතා ප්‍රතික්ෂේප කරන බව ද ඔහු කියා සිටියේය.

ඒ අනුව ප‍්‍රධාන පක්‍ෂවල අපේක්‍ෂකයන් ලෙස ගෝටාභය රාජපක්‍ෂ හා සජිත් පේ‍්‍රමදාස දෙදෙනාගේම නම්ද පිලිගෙන ඇත.

87,269 Viewers

52 Comments to “රටම බලා සිටි කඩඉමත් ගෝටා ජයගනී.. නාම යෝජනා පිලිගනී.. විරෝධතා ප‍්‍රතික්‍ෂෙපයි..”

  1. ගෝමස් says:

    එළ තමයි. ගෝඨා ගේ ජය නියතයි. රටටම සුබ කාලයක් උදාකරගත හැකි වේවි ආපහු.

    • Fass says:

      Jaya weva!

      • දේවක says:

        මොන කඩ ඉමෙන් පැන්නත් ජනපතිවරනය දිනන්න ගෝටට බෑ මහින්දට වගේ මෙයාට ගැලරියට කතා කරන්න බෑ. සජිත් ඒ අතින් කප් ගහල ඉන්නෙ.

        • Hoo !!! says:

          බොල දෙවක ගොනෝ. මීහරකුන්ට චන්ද අයිතිය තිබුනා නම් සජියට දිනන්න චාන්ස් එකක් තිබුනා. 😀😂
          ඒකා රටම සංවර්ධනය කොරන්න ඉන්නෙ ඒකාගෙ පඩි සල්ලි යොදවලා 😂😂

        • ගෝමස් says:

          උඹ කුඩු නැතුව තෝන්තු වුන එකෙක්ද නැත්තං පිස්සෙක්ද

          • Thusara Jayaratne says:

            දේවක කියන්නෙ කොටි බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට පැනල මූනාස් දූපතේ කඳවුරක ජීවත්වන සරණාගතයෙක්!

        • විස්කි මැඩම් says:

          ගැලරි වල ඉන්න මී හරක් සතුටු වෙන්නේ උම්බෑ කිවුවොත් විතරයි.
          සිංහයෙක්ට උම්බෑ කියන්න බෑ තමයි.

          මෙච්චර කල් ගැලරි පිනවපු උන් පත් කල නිසා තමයි මෙච්චර විපතක් රටට උනේ.

          • දේවක says:

            ගොන් හරකුනේ පොහොට්ටුවෙ ගම් බයියොත් ගොඩක් ගෝටාට චන්දෙ දෙන්නෙ නෑ ගෝටාගෙ ඇමරිකන් ස්ටයිල් එකට . 😀 😀

    • Gota Dinawamu says:

      Jaya Wewa!
      Best wishes to our true Sri Lankan President!🤣🤣🤣🤣🤣🤣🤣

  2. sanjay g says:

    JAYAWEWA !

  3. Aurora says:

    ජයවේවා ! මගේ රටට සෞභාග්‍යමත් කලක් ඔබ තුමා උදාකර දෙනබව ස්ථිරයි.

  4. ALAPALU RANAWAKA says:

    WOW. PROCEED FOR THE BETTERMENT OF THE COUNTRY IRRESPECTIVE OF RACE , RELIGION , CAST ETC. GOOD LUCK

    • Rata Wenuwen says:

      ගොටා භයට කවුරුත් භයවී හැඩැයි, රනියගෙ දිරච්ච ලනුකාපු රජක සජියා අර මොකද්දෙ මුකේ හිරවෙලාලු, 1 ශ්‍රි 1 පහලට වැටිලා වක් වෙලාලු, සජියගේ හුලන් බැස්ස හැටි,
      ගොටාභය මැතිදුණි ඔබට ජය ඔබේ ජය අපෙ ජයයි ,රටේ ජයයි,පොහොට්ටු පාක්ශිකයන්ට සම්මා සම්බුදු සරණයි

  5. ගීතා සහ ලාල් says:

    ගෝවේ…..
    ගෝවේ ගෑනු පරදය්….
    ලංකාවේ…..
    ලංකාවේ ගොට පරදය්….ලලය් ලිලය් ලලය් ලිලය්

    • මහ හොරා says:

      පවු හූඇන්පී. තේරුමක් ඇති දෙයක් ලියන්නවත් බෑ.

      • යාපා says:

        මුං දෙන්නා ඇමරිකාවෙ සුද්දංගෙ කක්කුස්සි හෝදන පිස්සු ඩබලක්. සජියගෙ පරාජෙ ඉව වැටිලා පැම්පර් ඇඳන් බයිලා ගහනව.

        • පත්බේරිය says:

          එතකොට ලාලුයි, ගීතයි ඇමරිකාවෙ හිරේ හිටියයි කියන කථාව ඇත්තක් එහෙනම්?

    • සනත් ජයලංකා says:

      මේ ගීතා සහ ලාල් කියන මෝඩ ගෑනි මෝඩ මිනිහය් දැනට පදින්චිවෙල්ල ඉන්නේ ඇමෙරිකාවේ කලිපොර්නිය ප්‍රාන්තයේ. මේ ගීත කියන ගෑනි ලංකාවේදී කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු ජේ වී පි ක්‍රියා කරිනියක්. ඔය ගනී විශ්ව විද්‍යාලයේ හිටපු අවුරුදු අටේම පරෙය් පෙළපාලි යම්වලට නායකත්වය දුන්න, මුදල් එකතු කල කඩාකප්පල්කාරී වැඩ වලට. ඔය ලාල් කියන මිනිහත් මෙලෝ වැඩක් කරලා නැහැ….මහා ලොකුවට පරම පරවේ බයලා ගහ ගහ හිටපු ජොකියෙක්…මූගේ පරම්පරාවට ලංකාවේ පොත් සාප්පුවක් තියෙනවලු….අමු ජේ වී පි කාරයෝ….හැම හොඳ වැඩක්ම පෙනෙන්නේ වැරදි විදියට…..ලංකාවේ යුද්දේ ඉවර වුන එක ලොකුම ප්‍රශ්නයක්….ලංකාවට ගිය ආණ්ඩුව කලේ සාමය ලැබිල සංවර්දනය වුන එක ලොකු ප්‍රශ්නයක්…මුන් දෙන්න එක්ක කතා කලාම් හම තිස්ස්මෙන කියන්නේ ලංකාව හිග කන රටක් කල යුථිඋ කියලා …මුන් දෙන්නට මිනිස්සු හොදින් ඉන්නවා පෙන්න බැහැ….ඊරිසියාවෙන් මත් වෙලා ඉන්නේ….අමෙරිකවෙදීත් මුන් දෙන්න අනිත් ලංකාවේ මිනිසුන්ට අදින්න පුළුවන් ඔක්කොම නූල් අදිනවා, බල්ල්දී පෙරලනවා….ඊරිසියාවෙන් පලෙන්ද හදනවා….

    • Sumith says:

      මුන්ට අමෙර්කාවේදී අමු කැවිලද. ජෙප්පෝ තමයි 88 89 කාලේ හොඳම මිනී මරුවෝ. දැන් දන්නේ නෑ වගේ ඉන්නේ. සිල් අරන්.

  6. Sujith says:

    ඔබ තුමාට තෙරුවන් සරණයි. සියළු අංශයන්ගෙන් වැටී ඇති අපගේ මාතෘ භූමිය යලි ඔසවා තැබීමට සියළු ශක්තිය ලැබේවා. ඔබතුමාගේ ජය ඉර හඳ මෙන් විෂ්වාශයි.

  7. kamal says:

    අම්මේ මට කදුලු එනවා තිස්දාහක් දිවිපිදු හැටි
    එපා ගෝටා පලාත් සභා දෙන්න එයයි ජාතියෙ හැටි
    තව්තිසාව පිරුණෙ අපෙ සෙබලුනගෙ පරිතයාගයේ හැටි
    මට මතක් වේ අලගල්ල උඹ දිවිපිදු හැටි

    ලොවේ උතුම් රට සිරිලකයි සැමදා
    බුදු දහම නිසයි මෙය බැබලුනේ හැමදා
    කොබ්බැකඩුව එදා දිවිපිදු හැටි විරුවෙකු ලෙස එදා
    එපා ගෝටා පලාත් සභා දෙන්න අපි ඔබ සමගයි සැමදා

    හසලක විරයා පෙරමුණ ගත් එදා
    දිවි පිදුවා ජාතිය දහම වෙනුවෙන් පෙරදා
    එපා ගෝටා පළාත්සබා දෙන්න එය මෝඩ කමකි සැමදා
    තිස්දාහකගෙ රුධිරය මතින් පවා දෙන්න එපා සිරි ලක කවදා

    නිරෝ උඹ දිවි පිදුවේ දස්කම් පැ එදා
    එකෙක් වැටෙන විට දහසක් කදුලු සලන බව සැමදා
    දනිද ගෝටා නුඹ දුගතියෙ ගියොත් අපි අඩන බව කවදා
    අහිංසකම ජාතිය සිංහල බව දැනගන්න සැමදා

    විමලරත්න විරුවනි උඹ දිවිපිදුවේ නායකත්වය දි එදා
    බුදු දහම රැකිමට එකෙක් වටෙන විට එකෙක් නැගිටි සැමදා
    කදුලු වටෙනවා නුඹලගෙ ගුණ සිහි කර සැමදා
    එපා ගෝටා පළාත් සභා දෙන්න උඹ අපේ නායකයා හෙටදා

    ගැමුණු කුමරු උඹෙ මුත්තා බව ගෝටා දැනගන්න
    වළගම්බා රජු රැක්කෙ සිරිලක බව මතක තබා ගන්න
    පැරකුම් විජයබා යනු උඹෙ රුධිරයයි ගෝටා හිතටගන්න
    පන්දහසක් කල් බුදු දහම පවතින්නෙ සිරිලක බව දැනගන්න

  8. New Times says:

    මේ 225ම පන්නා පොදු ජනතාව රාජ්‍ය බලය අත්පත් කර ගත යුතුයි.
    ඉන්දියාවේ දැවැන්ත නිදහස් අරගලයෙනුත්,චීනයේ 1949 විප්ලවයෙනුත් වුනේ අධිරාජ්‍යවාදීන් එම රටවල දේශිය හෙන්චයියන් හා සමග එක්ව හෙබවු රාජ්‍ය බලය පොදු ජනතාව අත්පත් කර ගැනීමයි. ඉන්දියාවේ,චීනයේ දියුණුව ආරම්භ වන්නේ රාජ්‍ය බලය ජනතාව අතට ලැබීමේ ප්‍රතිඵලයක් ලෙසය. ලංකාවේ දැනට සිදු වන්නේ 1948 දක්වා අධිරාජ්‍යවාදීන් හෙබවූ රාජ්‍යය බලය පාර්ලිමේන්තුව නම් හොර ගුහාව යොදවාගෙන, බොරැ නිදහසක් බොරැ ප්‍රජාතන්ත්‍රවදයක් ගැන රවටවමින් තවදුරටත් විදේශ බලවේග විසින්ම දැරීම හා මෙහෙයවීමයි.සැබෑ නිදහස හා දියුණුව ලැබීමට නම් මේවනවිට තමන් අත නැති රාජ්‍ය බලය ජනතාව තම අතට ගත යුතුය.

    • ජ වී පෙ කුක්කා says:

      හොදයී දැන් එතකොට ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙමෙයීද? ඔහේ ඔය කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ අරගලයක් ගැනද? ඔහෙට ඕනේ ආයී සිංහල කොල්ලෝ 95000 මැරෙන අරගලයක්ද?

      • JUDE says:

        සිංහල කොල්ලෝ 95000 මැරෙන අරගලය කෙසේ වෙතත් සිංහලයෝ වහලුන් කරන්න හදන JVP රටම හෙනයක්
        JVP නායකයා අවස්තාවාදියෙක් ..බටලන්දට කඩේ ගියා 87/89 සිදුවූ අපරාධ අමතක කළා ..ඔවුන් ගැන කුමන විශ්වාසයක්ද ?
        JVP දැන් අනාථ වෙලා දෙමළ ඩයස්පෝරාවේ පබයෝ වෙලා …..

    • Ex JVP says:

      මෙයා මේක හැම තැනම අලවන පාඨයක්.
      ඉංදියාවෙ තරම් නූගත්තුයි, දුප්පත් මිනිස්සුයි කොහෙද ඉන්නෙ. ඒ වගේම ඉංදියාවෙ තරම් දූෂිත දේශපාලකයො කොහෙද ඉන්නෙ? ඒ ජනතාව අතේ බලය තියෙන නිසාද? එහෙ තියෙන්නෙත් සුද්දො පටවල ගිය වල් බූරු ප්‍රජාතන්ත්‍රවාදෙ තමයි.

      චීනෙ කොහෙද ජනතාවට බලය තියෙන්නෙ? කොමියුනිස්ට් පක්ෂෙ කියන විදියට ඉන්නයි තියෙන්නෙ.

      මේ ගොල්ලන්ට ඕනෙ මේ රටේ බහුතරයක් මිනිස්සුත් ඉංදියාවෙ වගේ නූගත් කමින්, දුප්පත්කමින් පීඩිත වෙලා ඉන්නව දකින්න. එතකොට විප්ලවයක් ගැන කිය කිය බඩ වඩා ගත්ත හැකි.

    • ලක්වැසියා says:

      ලෝකෙ කිසිම සමාජවාදී විප්ලවයකින් ජනතාවට බලය ලැබුනෙ නෑ. ඒ වෙනුවට උනේ නිර්ධන පංති ආඤ්ඥාදායකයො කියාගත්තු මාෆියාවකට බලය ලැබුන එක. ජනතාවට උනේ ඒ ආඤ්ඥාදායක මාෆියාවට යටවෙලා ජීවත් වෙන්න.

  9. puncha says:

    Poddak hoyala balanna Viyangodayata, thenuwarta BAda yanawada kiyala para sakkiliyio.

  10. මෙදාපොටෙි දෙනවා බැටෙි ජයවෙිවා ගෝඨා ! අලි හන්සයාගේ තටු කපමු

    • Saradiel says:

      හංසයාගේ තටු කැඩිලා කොටියාගේ කටේ ..ආර්යාව කිරුළපනේ BORN AGAIN එකේ PRAY කරනවා ..හික්..හික්…
      ගරු ගෝටාභය මහතාට ජය වේවා ….රට දිනවන්න ගෝටාභය දිනවන්න …එකයි රටේ අනාගතය සුරැකීමට ඇති එකම මග

  11. SLCommunity says:

    Jayaweewaaa…. Me p..ke palane ikmanata iwara wela ratata hoda kaalayak enakan thamai api balagena inne. GOTA eka karanawa kiyala apita 1000%k wishwasai. Rata winasa karapu yahapaalana nadee dan pissu hadila inne mokada eyala danatamath dannawa Sajithta meka dinanna ba kiyala.

  12. POLONNARUWE SIRA says:

    The need of the hour is to have a leader with a Positive Vision for the country and all Sri Lankans…

    Since now you have been officially accepted to Contest in the forthcoming election, I wish you will be able to overcome all hardships and mudslinging by poor leaders from your oppositions.

    Now every Sri Lankan is waiting to see that you will be elected to President of Sri Lanka with a True Majority on 16th November.
    May TRIPPLE GEMS BLESS YOU AND SRI LANKA !!!!

  13. Critic says:

    I wish you all the best and triple gem bless! First priority must be given to your own security now!

  14. අම්බරුවන් 62 ලක්‍ෂයේ තේරීම කෝමද​? says:

    යහපාලනය කොයිතරම් සාර්ථකද​?
    යහපාලන නියමුවෝ දෙන්නා උන මෛත්‍රියි, රනිලුයි දෙන්නටම ජනාධිපතිවරණෙට ඉල්ලන්න “ගට්ස්” නෑ.
    අම්බරුවන් 62 ලක්‍ෂයේ තේරීම කෝමද​?

  15. sky says:

    Success comes to those who deserve it. Congratulations!

  16. JOY says:

    May today’s success be the beginning of tomorrow’s achievements.
    Congratulations! GOOD LUCK ….May The Triple Gem Bless you Sir

  17. Sadda says:

    Jyzwewa!!

  18. PULATHISI says:

    අභීත සෙන්පති ගෝඨාභය රාජපක්ෂත මැතිඳුනි, ඔබතුමාට තෙරුවන් බෙලෙන් සහ සියලු දෙවි රැකවරණෙන් ජයෙන් ජයම ලැබේවා. ජනපතිවරණය විජයග්රිහණයක්ම වේවා. ගමන සුභයි. ජය නියතයි. නැවත උදාර රාජපක්ෂයවරුන් ප්රෂමුඛ රාජ්යගපාලනයක් යටතේ ලක්මවට සුභ අනාගතයක් උදාවේවා.

  19. Elaris says:

    You will win by 57%

  20. ASANKA PRASAD says:

    නියත ජයක පෙර සලකුණු පෙන්නු පොහොට්ටුව
    දිනෙන් දින ජයමග තහවුරු කරයි පොහොට්ටුව
    ජනබල රොද බැද දිනනා පොහොට්ටුව
    ගෝඨාභය ජනාධිපති කරයි පොහොට්ටුව

  21. vishnu says:

    ජයවේවා ඔබට සෙත සැලසේවා රටට

  22. Ranhami says:

    ම්හ්-හ! ගෝඨාභය උන්නැහැගෙ එච්චර ගතියක් නෑ.
    ආන් ඒකට සජිත් මැති තුමා.කථාව, කරන්න යන වැඩ.
    මංහිතන්නෙ උන්නහැ බොහෝම ඉස්සරහ.

    • ක්‍රිමිනල් says:

      හරියට හරි, මේ දවස්වල සජිත් උන්නැහේ කතා කරන්නෙ එතුමාගේ ..ධෝ මුකයෙන්.
      පේන්නෙ නැතිද ඒ කථා අහන්ඩ ඇවිත්ල ඉන්න නිල මැස්සො ප්‍රමානය?

    • Sereppuwa says:

      Umbath uge serepp dekata ravatichcha ekedda?

  23. තොත්ත බබා says:

    ගෝඨාභය මැතිදුනි, බාධක අවමන් හමුවේ නොසැලී ආ ගමන නොනැවතී පෙරටම යන්නට හදවතින්ම සුබපතමි.

  24. මට නොවැම්බර් 17 වෙනකම් ඉවසන්න බෑ සත්තම සත්තයි ! ගෝඨාභය මැතිඳුනි ඔබට බුදු සරණයි දෙවි පිහිටයි ! ජය අපිටයි ලංකාවේ

  25. Sirisena Yatawara says:

    Hope and wish our nation having chance that GR will put country into order on 17th November 2019 .
    Which is aspiration of majority citizens of Sri lankan.
    Hopefully we will start new era of democratic revolution in an Island-wide ..

  26. Prof. Udheni Jagathchandra says:

    අති විශිෂ්ඨයි! ජයවේවා!

    මේ මාතෘභූමියේ නිදහස්, නිවහල්, සෛවරී යුගයක නව ඇරඹුමයි!

  27. Love nature says:

    මොන කරුමය ද තව ඇහැරුණු බවක් නැහැ
    පැන පැන බියව මුළු වැදුමෙන් පලක් නැහැ
    දිනුමත් පැරදුමත් කෝකත් කමක් නැහැ
    එනු ඉදිරියට නැත හොත් නිදහසක් නැහැ

    ඇස්. මහින්ද හිමි

Main News