රටම බලා සිටි කඩඉමත් ගෝටා ජයගනී.. නාම යෝජනා පිලිගනී.. විරෝධතා ප‍්‍රතික්‍ෂෙපයි..

October 7, 2019 at 12:00 pm | lanka C news
රටම බලා සිටි කඩඉමත් ගෝටා ජයගනී.. නාම යෝජනා පිලිගනී.. විරෝධතා ප‍්‍රතික්‍ෂෙපයි..

ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයන් 35 දෙනෙකු මේ නාමයෝජනා භාරදුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඉන් අපේක්‍ෂකයන් දෙදෙනෙකු සදහා විරෝධතා ලැබී තිබූ බවද ඔහු සඳහන් කළේය.

අදාළ විරෝධතා ප්‍රතික්ෂේප කරන බව ද ඔහු කියා සිටියේය.

ඒ අනුව ප‍්‍රධාන පක්‍ෂවල අපේක්‍ෂකයන් ලෙස ගෝටාභය රාජපක්‍ෂ හා සජිත් පේ‍්‍රමදාස දෙදෙනාගේම නම්ද පිලිගෙන ඇත.

140 views

52 Comments to “රටම බලා සිටි කඩඉමත් ගෝටා ජයගනී.. නාම යෝජනා පිලිගනී.. විරෝධතා ප‍්‍රතික්‍ෂෙපයි..”

  1. vishnu says:

    ජයවේවා ඔබට සෙත සැලසේවා රටට

  2. Ranhami says:

    ම්හ්-හ! ගෝඨාභය උන්නැහැගෙ එච්චර ගතියක් නෑ.
    ආන් ඒකට සජිත් මැති තුමා.කථාව, කරන්න යන වැඩ.
    මංහිතන්නෙ උන්නහැ බොහෝම ඉස්සරහ.

    • ක්‍රිමිනල් says:

      හරියට හරි, මේ දවස්වල සජිත් උන්නැහේ කතා කරන්නෙ එතුමාගේ ..ධෝ මුකයෙන්.
      පේන්නෙ නැතිද ඒ කථා අහන්ඩ ඇවිත්ල ඉන්න නිල මැස්සො ප්‍රමානය?

    • Sereppuwa says:

      Umbath uge serepp dekata ravatichcha ekedda?

  3. තොත්ත බබා says:

    ගෝඨාභය මැතිදුනි, බාධක අවමන් හමුවේ නොසැලී ආ ගමන නොනැවතී පෙරටම යන්නට හදවතින්ම සුබපතමි.

  4. මට නොවැම්බර් 17 වෙනකම් ඉවසන්න බෑ සත්තම සත්තයි ! ගෝඨාභය මැතිඳුනි ඔබට බුදු සරණයි දෙවි පිහිටයි ! ජය අපිටයි ලංකාවේ

  5. Sirisena Yatawara says:

    Hope and wish our nation having chance that GR will put country into order on 17th November 2019 .
    Which is aspiration of majority citizens of Sri lankan.
    Hopefully we will start new era of democratic revolution in an Island-wide ..

  6. Prof. Udheni Jagathchandra says:

    අති විශිෂ්ඨයි! ජයවේවා!

    මේ මාතෘභූමියේ නිදහස්, නිවහල්, සෛවරී යුගයක නව ඇරඹුමයි!

  7. Love nature says:

    මොන කරුමය ද තව ඇහැරුණු බවක් නැහැ
    පැන පැන බියව මුළු වැදුමෙන් පලක් නැහැ
    දිනුමත් පැරදුමත් කෝකත් කමක් නැහැ
    එනු ඉදිරියට නැත හොත් නිදහසක් නැහැ

    ඇස්. මහින්ද හිමි

Main News