මැතිවරණයක්ද.. නැද්ද.. රටම බලා සිටි නඩු විභාගය ඇරඹේ..
December 4, 2018 at 10:40 am | lanka C news
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් විභාගය ආරම්භ වී තිබේ.
අගවිනිසරු ප්රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනෙයි.
අගවිනිසුරු නලින් පෙරේරා, සිසිර ද ආබෘ, බුවනෙක අළුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, මූර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගයට ගැනේ.
ශ්‍රෙෂ්ඨාධිකරණය අවට දැඩි ආරක්ෂාවක් යොදා ඇත.
අද හෙට හා අනිද්දා දිනයේ අඛණ්ඩව මෙම පෙත්සම් විභාගයට ගැනෙයි.
ඇතිව තිබෙන දැඩි අර්බුදකාරී තත්වය හේතුවෙව් මෙම පතේසම් සම්බන්දයෙන් ලැබෙන තීන්දුව ඉතාම වැදගත් සේ සැලකෙයි.
ඔහේල ගියපාර දීපු තීන්දුවෙන් රටම අස්තාවර උන බව මතකයි. විශේෂ අවස්තාවකදි පාර්ලිමේන්තුව විසුරවන්න බැරි නම් ව්‍යවස්තාවෙන් ඇති වැඩෙ මොකක්ද?
මේ සියලල්ලටම වග කියන්න ඔනි කාලකන්න ජේව්පි ඩොලර් අනුර වල් පෙරේතයා
62 laksayk me rattata karapu aparadeka tharama.62 lakkse
If the judges would be impartial, there is no doubt that they will reject all the petitions and allow the dissolution of the parliament. You don’t need an Einstein’s brain to read the constitution and understand the powers vested on the president. It clearly states that he has the power to dissolve the parliament and that power is exclusive to all other powers vested to him other parts of the constitution.
Pissu hutan maarukaranna
Ikman jandhipathiwaranyak ape pathumai .
Pissu hutan maarukaranna
Ikman jandhipathiwaranyak ape pathumaai .