මැතිවරණයක්ද.. නැද්ද.. රටම බලා සිටි නඩු විභාගය ඇරඹේ..

December 4, 2018 at 10:40 am | lanka C news
මැතිවරණයක්ද.. නැද්ද.. රටම බලා සිටි නඩු විභාගය ඇරඹේ..

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් විභාගය ආරම්භ වී තිබේ.

අගවිනිසරු ප‍්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනෙයි.

අගවිනිසුරු නලින් පෙරේරා, සිසිර ද ආබෘ, බුවනෙක අළුවිහාරේ, ප්‍රසන්න ජයවර්ධන, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ, මූර්දු ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම් විභාගයට ගැනේ.

ශ්‍රෙෂ්ඨාධිකරණය අවට දැඩි ආරක්‍ෂාවක් යොදා ඇත.

අද හෙට හා අනිද්දා දිනයේ අඛණ්ඩව මෙම පෙත්සම් විභාගයට ගැනෙයි.

ඇතිව තිබෙන දැඩි අර්බුදකාරී තත්වය හේතුවෙව් මෙම පතේසම් සම්බන්දයෙන් ලැබෙන තීන්දුව ඉතාම වැදගත් සේ සැලකෙයි.

142 views

27 Comments to “මැතිවරණයක්ද.. නැද්ද.. රටම බලා සිටි නඩු විභාගය ඇරඹේ..”

  1. Nimal says:

    මෙවන් අවස්ථාවක ඇතිවන අනපේක්ෂිත ප්‍රතිඵලය නම් ජනාධිපතිවරයා යටතේ හමුදා රජයක් බිහිවීමය.අධිකරණය වෙනුවට හමුදා අධිකරණය බිහිවනු ඇති අතර සියලු අමාත්‍යාංශ හමුදා ව මගින් ඊලඟ මැතිවරණය තෙක් පාලනය වනු ඇත .
    අපේ මෝඩයිනට හොඳ පාඩමක් වනු ඇත.

    • බන්ඩා says:

      ඒකීය රට ආරක්ෂා කිරීම [රට ආරාජික වීමෙන් වැලැක්වීම] ‘විධායක’ ජනධිපතිට පැවරී ඇති ප්‍රධානම වගකීමය්. ජනමතවිචාරණයේ ප්‍රතිපලය රටේ නීතිය බව ව්‍යවස්ථාවෙ සඳහන්.එනිසා ජනාධිපති වහාම මැතිවරණය පැවැත්වීම ගැන ජනමතවිචාරණයක් කල යුතුය.

      • රටේ ඒකීයභාවය සුරකිමු says:

        අනිවාර්යෙන්ම ජනපතිතුමනි unp එක සමග එකතුවී සිටින බෙදුම්වාදී බලවේග වලට එජාපය විසින් ෆෙඩරල් රාජ්‍යක් දෙන බවට ලිකිත පොරොන්දු දී ඇත මේ ෆෙඩරල් අවසන්වන්නේ රටේ එකිය බවය නැතිකර බවද එජාපය සුපුරුදු පරිදි වියවස්තාව වංචා සහගතව ඉංග්‍රීසියෙන් එකෙක්ද සිංහලෙන් තව එකක්ද දෙමලෙන් තවත් එකක්ද සහිතව නියම අර්ථය සඟවා ඉදිරිපත්කර ඇත .සිංහලෙන් ඒකීය කියන ගමන් දෙමලෙන් ඔරුමිත්තනාඩු යයි හදුන්වා ඇත එහි තේරුම ඒකීය නොවේ .
        රටේ ඒකීයභාවය විනාශ කිරීමට TNA සමග සන්ධානගතවී ඇති එජාපයට බලය යාම රටේ එකියා බවය විනාශ කරනු ඇත .එනිසා අපි ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ අදිකරණය එජාපයට සහයට නඩු තීන්දුව ප්‍රකාස කළහොත් ඔබතුමාට වගකීම දී ඇති රේ ඒකීය භාවය සුරැකීම සඳහා ජනපති ප්‍රමුකවී හමුදා භාරකාර රාජ්‍යක් ස්ථාපිත කරන ලෙසයි මාස තුනක් ඇතුලත මහජන චන්දය පවත්වා අපට නව රජයක් සතාපිත කරගත හැක

    • Ciz says:

      Hamuda Adikaranya idiriya GoTa Gas yanu atha ..
      MaRa Widuliputuwe Karawanu atha .

  2. බන්ඩා says:

    දිනුවත් දිනුම් පැරදුනත් ජනාධිපති දිනුම්. ඒකීය රට ආරක්ෂා කිරීම [රට ආරාජික වීමෙන් වැලැක්වීම] ‘විධායක’ ජනධිපතිට පැවරී ඇති ප්‍රධානම වගකීමය්. ජනාධිපති වහාම මැතිවරණය පැවැත්වීම ගැන ජනමතවිචාරණයක් කල යුතුය.

  3. NARAYANA says:

    Now MS should get miltery rule until election held suspending consitution and jailed who ever involve on scam including all memmbers of legislator, judisary and officials toclear this mess

  4. Alapaluwa says:

    පොඩි ගැටළුවක් තිබේ මට ප්‍රීති පද්මන් සුරසේන ද්‍රවිඩ ජාතිකයෙක්ද? මකනිසාද ඔවුවිසින් දී තිබෙන statement එක අනුව මට සිතෙන්නේනම් ද්‍රවිඩ ජාතිකයෙක් වගෙයි. නමුත් හරියටම දන්නේ නැ.නොදන්නා නිසායි අසන්නේ දන්නා කෙනේකු සිටිනම් මට කියා දෙන්න.

    • click says:

      You better call his mother. Idiot.

      In the same way, inquire the same of you from your mother too.

    • Indika says:

      මටත් හිතෙනවා. එහෙම නැත්තම් හොඳ UNP කාරයෙක් !

    • වෙබ් බුවා says:

      පලිඟු මැණිකා ටෙලියෙ හිටපු සූරසේන වෙන්න අැති

  5. indunil says:

    PRAJATHANTHRAWADEE HORUNTA WADA HAMUDA PAALANAKK……………….?

  6. ක්‍රිමිනල් says:

    මේ රටට ඔනේ මැතිවරණයක්ද ? එය කවරාකාරයේ මැතිවරණයක්ද ? යන්න , මහින්දට කඩේ යන බයි සනුහරේට තීරණය කරන්න තියෙන සදාචාරාත්මක අයිතිය කුමක්ද ? කරුණු සාදනීය සලකා බලද්දී , හොරපාරෙන් පත්වු සහ පත්කරන ලද ආණ්ඩුව බහුතරයක් නැතුව පාර්ලීමේන්තුවට විහිළු සපයද්දී සහ පජාත වෙද්දී , සහ අවුරුදු එකහාමාරක් පාර්ලීමේන්තුව බලාත්මක වෙද්දී , ප්‍රජාතන්ත්‍රවාදයට හිසනමා ,අර වෙල්ගම මහත්තයා කියනවා වගේ විපක්ශයට ගිහිල්ලා , ලෝකෙට ආදර්ශයක් සපයලා හිටපල්ලා , හන්දි ගානේ නාහෙං අඩ අඩ මැතිවරණ ඉල්ලනැතුව.

  7. kamal says:

    නඩු කාරයෝ අමතන මහ රහත් හිමි
    පුතාලා දන්නවද මම කවුද කියලා ඒ තමයි කෘර කම නැති කම ඒ තමයි මනුස්‍යත්වය මගේ පුතාලා තිරණ ගන්නෙ කෘර කම එක්ක නමුත් පුතාලාට බැ කපටි වෙන්න. මම එකක් අහන්නම් පුතාලා දන්නවද කෘර කමට තියෙන අභියෝගය මොකද කියා ඒ තමයි මනුස්‍යත්වය පුතාලා ලග නැත්තෙත් එයයි. නමුත් පුතේ පුතාලාට මනුස්‍යත්වය හදා දිම මගේ යුතුකමක්. පුතාලා දන්නවද අහිංසකම කොහෙද තියෙන්නෙ කියා ඒ තමයි පුතාලාගෙ කුපාඩි කම. කුපාඩි කියන්නෙ හොදටම කුපාඩියි නැතිනම් අවසන් ඡන්දෙන් පැරදුනු ජනතා ප්‍රිසදයක් නැති මිනිහෙකුට වටිනාකමක් දෙනවද ඒ කියන්නෙ මහින්දට නෙවෙයි රනිල්ට. නමුත් පුතාලා ලග නැත්තෙ සත් භාවයයි. නමුත් සත් භාවය කමල් ලගයි මගේ ලගයි තියෙනවා. කුපාඩි කම තියෙන්නෙ විමල් විරවංශට නෙවෙයි උඹලට මොකද කපටි වන මනුස්‍යත්ව මම දන්නවා. ඒ වා තියෙන්නෙ කාටද කියලත් මම දන්නවා. මම කියන්නෙ පුතාලා නැති මනුස්‍යත්ව හොදින් හදා ගන්න නමුත් කපටි වෙන්න එපා. එකක් තියෙනවා ඒ තමයි අහිංසකකම ඒ තමයි හදා ගන්න ඕනේ. නමුත් පුතාලාගෙ හැම මනුස්‍යත්වයකම තියෙන්නෙ කෘර කම හා කපටි කමයි. නමුත් එකක් තියෙනවා මනුස්‍යත්වය නැතිනම් වැඩක් නැ නඩු කාර කමෙන්. පුතාලාග නැති මනුස්‍යත්වය මගේ ලග තියෙනවා නමුත් මම ඒවා කියන්නෙ නැ. නමුත් පුතාලා හිතාගෙන ඉන්නෙ හැමෝම කපටියි කියලා නමුත් අපි හැම මිනිහෙක් දිහාම බලන විදයි පුතාලා දන්නෙ නැ. පුතාලාට ඒ මනුස්‍යත්වය ඕනේ නමුත් ඒ සදහා ආර්ය අෂ්ඨාංගික මගේ ගමන් කරන්න ඔනේ නිති විභාගයක් සමත් වුනාට වැඩක් නැ. ඔනෙනම් කපටි කම වැඩේ නමුත් ධර්මය ඇසුරු කරන කෙනෙකුට කපටි කම එන්නෙ නැ. නමුත් පුතාලා හිතන්නෙ මම කපටියෙක් කියා ඒ පුතාලාගෙ මනුස්‍යත්වය නමුත් පුතේ හැම දෙයක්ම කවදා හරි වෙනස් වෙනවා. එය කරන්නෙ කමල් හා විමල් විරවංශ නමුත් එකක් තියෙනවා මනුස්‍යත්ව හැම තැනම තියෙනවානම් තියෙන්නෙ හොද විතරයි. ඒ තමයි මනුස්‍යත්ව. නමුත් පුතාලා හැම තැනම නැති කපටි කම් හදනවා මම කියන්නෙ නිතිය නෙවෙයි කුපාඩි කම් ගැන. නමුත් එකක් තියෙනවා ඒ තමයි හැම තැනම නැති මනුස්‍යත්ව ඒ තමයි කමල්ගෙ හා ව්මල් විරවංශගෙ ඒ තමයි මනුස්‍යත්ව

  8. gon hari says:

    unp karayanta one unta epawela inna unge gobba nayakaam pathkaragannayi. wedikawe ranil epo aluth ekek one kiyanawa,.

    . siikothata giin rannilwama one kiyanawa. ammapa mehema bayadu niwata biyagulo u.n.p. mp la tikkak dakkema naha lowigahewath. wena kawawa hari dala anduwa thmange athata gannathiwa kala kanni u.n.p. karayo hath pole gagannawa. wedikawe ranilepa kiyanawa,sirikothedi ranil ma one kiyanawa. ranilwa elawana kalin u.n.p. eken pisso hariyawa rangaya adi bayagollo elawa damiya uythyi.

  9. පොඩි එකා says:

    නඩුව පැරදුනත්… දිනුවත්.. දිනන්නේ ඡනතාවයි… දිනුවොත් මහ මැතිවරණයක් එයි.. පැරදුනොත් ඡනමත විමසුමක් එයි..

  10. Roshan says:

    Hamuda paalanayen rata vinasaya Kara genegiyaheki kiyana hengeemak nethi Moda relata rata baarai!!!!!!

Main News