රටම බලා සිටි බැදුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව මෙන්න.. පිටු 1154යි…

January 17, 2018 at 9:31 pm | lanka C news
රටම බලා සිටි බැදුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව මෙන්න.. පිටු 1154යි…

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ සිදුව ඇති බැදුම්කර වංචාව සම්බන්ධයෙන් පරීක්‍ෂණය කරන ලද ජනාධිපති විශේෂ කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවිය ඔස්සේ ප‍්‍රසිද්ධියට පත් කර ඇත.

අදාල වාර්තාවේ පිටපත් අද දිනයේ පාර්ලිමේන්තුවටද ලබා දී තිබේ.

කොමිෂන් වාර්තාවේ සම්පූර්ණ ඉංග‍්‍රිසි පිටපත හා එහි සංක්‍ෂිප්ත සිංහල සටහන මෙහි දැක්වෙයි.

සම්පූර්ණ වාර්තාව මෙතනින්
සංක්‍ෂිප්ත සිංහල වාර්තාව මෙතනින්


117 views

5 Comments to “රටම බලා සිටි බැදුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව මෙන්න.. පිටු 1154යි…”

  1. Karunanayake says:

    ඩිව් ගුණසෙකර වාර්තාවෙන් සහ වෙනත් ආකාරයෙන් අගමැති මෙම හොරකමට සම්බන්ද බව අතැඹුලක් පරිද්දෙන් හෙලිවී තිබුණත් මෙම වාර්තාවෙන් ඒ සියල්ල යටගසා තිබෙන බව මොළේ කලඳක් හෝ තිබෙන කෙනෙකුට ඉතා පැහැදිළිය!
    කන්දක් විළිලා කෙන්දක් වදා තිබේ! රටට කාගෙ සරණද? එන්ජීඕ නඩයේ ජයකි! වික්‍රමබාහුලාගේ ජයකි! අනුර කුමාරගේ ජයකි!

  2. Ajith says:

    Who has signed the appointment letter of Arjuna Mahendrn ?

  3. රටවැසියා says:

    රනිල් අගමැට්ටා ගැන නැද්ද ඉතිං? රට රවටන්න ලෑස්ති කරන්න එපා.

  4. රාහුල මල්ලී says:

    විදේශිකයෙක් මහ බැංකු අධිපති හැටියට පත් කලේ ඇයිද යන ප්‍රශ්ණයට අගමැති දි ඇති පිලිතුර වී ඇත්තේ 1949 දිත් විදේශිකයෙක් එහි අධිපති තනතුරට පත්ව සිටි බවයි… 1948 දී අපිට පූර්ණ නිදහසක් දීලා තිබුනේ නෑ.. අපේ සුප්‍රිම් උසාවියෙන් දෙන තීන්දු පවා වෙනස් කරන්න එංගලන්තෙට පුළුවන් කම තිබුනා…ඒ නිසා මහ බැංකුවට බ්‍රිතාන්‍ය ඡාතිකයෙක් පත් කරන්න එංගලන්තෙට බැරි කමක් නෑ.. අගමැතිගේ උත්තරය බොළඳ උත්තරයක්.. තමන් කල වැරැද්ද නිහතමානිව පිලි ගන්න ඕන…

  5. Dr Lakshman Fernando says:

    Hello Sirisena & Ranil,

    BOTH OF YOU HAVE TO DECLARE TO PUBLIC NOW

    ” OPERATION SUCCESSFUL BUT PATIENT DEAD “

Main News