රටම බෝම්බ බියෙන්.. හෙට අනිද්දා පාසැල් වහයි.. බස් රථවල පාර්සල් ගෙනයාම තහනම්..
April 21, 2019 at 12:40 pm | lanka C news
හෙට හා අනිද්දා දිනවල රට පුරා සියළු පාසැල් වසා තබන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.
අද දිනයේ රට පුරා ස්තාන කිහිපයක ඇති වූ බෝම්බ පිපිරීම් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
මේ අතර ඇතිව තිබෙන තත්වය මත බස් රථ තුල පාර්සල් ගෙන යාම තහනම් කර ඇත.
මහින්ද ත්‍රස්තවාදය තුරන් කරලා රටේ ආරක්ෂාව තහවුරු කරන්න වැඩපිළිවෙලක් යෙදුවා අපේ බුරු ජනතාව බටහිර කුමන්ත්‍රණ වලට අහුවෙලා මහින්ද එලවා දැම්මා .දැන් මෙන්න උඹලාට unp රජයේ අනුග්‍රහයෙන් ත්‍රස්තවාදය ආයෙත් ගෙනත්දිලා .තොපි විතරක් මේකෙන් මැරෙනවනම් කමක් නෑ නමුත් මේ බල්ලන්නට චන්දය දුන් නුදුන් හැමටම මේ ත්‍රස්තවාදී බෝම්බයට මුහුණ දීමට සිදුවීමයි දුක ..
UNP ආණ්ඩුවේ අනුග්‍රහයෙන් ආයෙත් ත්‍රස්තවාදය පටන් ගත්ත දැන් ඉතින් UNP එකට චන්දය දුන් තොපිට සතුටුද
Don’t be an arse here. Do you know who planted these bombs? It could be your own gotabaya
සිංහල වෙබ් පිටවක සිංහලෙන් ලියන්න උඹට හැකියාවක් නැත්තේ සිරිකොතේ උඹව වැඩට ගත්ත එකාට සිංහල බැරි නිසාද ?මේ කියල තියෙන කතාව ඇත්ත ඉස්ලාම් අන්තවදියෝ බරටම වැඩ කියල කියද්දීත් උන් අපේ බුදුපිළිම /ක්‍රිස්තියානි සුරුවම් කඩද්දිත් උන්ව මෙහෙයවන ප්‍රධාන එවුන් අත් අඩංගුවට ගන්නේ නැතිව ආණ්ඩුවේ මුස්ලිම් ඇමතිලා සනපු unp ආණ්ඩුව තමා මේ බෝම්බ ජනතාවට ලබල දුන්නේ .යකෝ බටහිර රටවල් පවා කිව්වා නේද මේ රට ඉස්ලාම් අන්තවාදීන්ට තෝතැන්නක් කියලා කෝ තොපේ unp නායක පොන්න හැත්ත ඒ ගැන බැලුවද ?තොපේ unp ආණ්ඩුවේ සමහර මන්ත්‍රීලා පවා සිංහලයාට තර්ජනය කළා නේද ?ඒ කාගේ හයියෙන්ද?
තොපේ සමරිසි ඇමතියෙක් අපේ මැල්කම් රන්ජිට් කාදිනල්තුමාට පවා අපහාස කළා නේද ?ඒ දෙස්පාලුවත් මේවට වගකියන්න ඕනා නේද ?සමහරවිට සමරිසියෝ මේවාට සම්බන්ද වෙන්නත් පුළුවන් මොකද මේ හරහා ආණ්ඩුව වැටෙන්නේ නැතිව තියාගන්න ඇමරිකානු ආධාර ලබාගන්න .
unp ආණ්ඩුවට රටේ ආරක්ෂාව සලසන්න බෑ කියන එක පැහැදිලියි .මේ ආණ්ඩුව කරන්නේ පොන්නයන් .උන් වැඩකරන්නේ එක එකා කියන විදියට මිසක් රටට ඕනා විදියට නෙවෙයි එනිසා ජාතික ආරක්ෂාව සැලසෙන්නේ නෑ.ඇමරිකාවේ යුරෝපයේ නායකයන්ට පුළුවන් unp ආණ්ඩුව ලවා මාර්ග බාධක ඉවත් කරන්න පවා ඉතින් ආරක්ෂාව ගැන කවර කතාවද ?
62ලක්ශයෙ මිහරකුනේ තොපිටයි මේ ප්‍රහාරයේ ගවුරවය
This is the begining of a new era.LTTE terorism over .now IS.this idiot government hide information from the public.they destroyed national inteligens network.what they want is power from muslim and tamil voters
. Do you know who planted these bombs? We all know who planted these bombs, it was done by terrorists who are hell bent on destabilising our country. The security force should have been strong enough to countering these plots, but unfortunately the present government decimated our security forces on the instruction of former terrorists. Now you have to eat your own pudding.
Alex උඹලා වගේ එවුන් තමයි මේ වගේ බෝම්බ වලින් මැරෙන්න ඕනේ . කොහේ හිටියත් එහෙම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා . 2015 ජනවාරි වල ඉඳලා කටේ කෙල ලේ රහ වෙනකම් මිනිස්සු කිව්වේ මේ දේවල් වෙනවා කියලා . . ඒත් හාමුදුරුවන් හිරේ දාන එක , රණවිරුවන්ව හිරේ යවන එක ත්‍රස්ත වාදීන්ට නිදහස දෙන එක සරණාගතයන් වගේ එවුන් ලංකාවට ගෙන එන එක අරුණ කොට ලම්බෝගිනි , රත්තර අස්සයෝ , ඩුබායි බැංකු ගිණුම වගේ දේවල් අල්ලන එකයි මේ පොන්න පාලනයට තිබ්බේ . රටේ ආරක්ෂාව අනතුරේ වැටිලා ඉවරයි . ඒ තොපිලා වගේ කාලකන්නි නිසා .
Its your Father who planted an idiot like you in your mother”s womb
Kauda me gona
@ Harshana, Please wait & see the what investigation officials are telling about the blasts. Just don’t comment with unkown details.
So should we wait until the government announces what really happened. Is that the duty of a government? Do you know the death toll already? This incapable government is a curse on this country.
සතියකට පෙර අන්තර්ජාතික ඔත්තුසේවා වලින් කල අනතුරු ඇඟවීමත් නොසලකා ජනතාව මැරෙන්න ඇරියා. මැයි පෙළපාලි සහ රැලි සම්පුර්ණයෙන්ම නවත්වන්න හොඳ නිමිත්තක්. මතකද 1987 අප්‍රේල් 21 දින පිටකොටුවේ බෝධිරාජ මාවතේ බස් නැවතුමේ පුපුරවනලද බෝම්බය. WIKIPEDIA වෙබ් සයිට් එකේ තියෙන්නේ ඒ පිළිබඳව මෙපමණයි. “The Central Bus Station Bombing was the car bombing of the central bus terminal of Colombo carried out on April 21, 1987 in Pettah, Colombo, Sri Lanka. The 80-pound (36 kg) bomb killed 113 people and left a 10-foot (3 m) crater in the ground” කිසිවකු වරදකරුවකු නොවේ. මැයි රැලි සහ පෙළපාලි නැත. 2019 ද මැයි රැලි සහ පෙළපාලි නැති වීමට ඉඩ ඇත. මාමගේ උපදෙස් පරිදි බෑනා රට කරවනවා නොවේද?
sahathika Attha. Danwath minissunta therenawanam napunsakayota rata palane karanna be kiyala
දැන් 62 ලක්ෂ හරක්ට සතුටුද
කඩාකප්පල් කාරීන්ගේ මෙම සිදු කිරීම් සියල්ලට ම හේතුව මේ රජයේ නෝන්ජල්, දුර්වල ආරක්ෂක වැඩප පිළිවෙළ බව කිව යුතුය. ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ, සහ රජයේ, අදූරදර්ශි ලිහිල් ආරක්ෂක ප්‍රතිපත්තිය රට, ජනතාව, සමස්ථ රටේ අනාගතය අදුරට හෙලා ඇත. රජය කරවන පාලකයන් රටේ ආරක්ෂාව හෑල්ලුවට ගතහොත් රටේ ජනතාවට සිදුවන්නේ භීතියෙන් මියයාමට ය; භීතියෙන් ජීවත් වීමට ය; “සංහිඳියාව”, “සහෝදර ජනතාව” යන වචන ඉතා සුන්දරය; නමුත් ඒ වචන වලට පමනක් සීමා වී ආගමික හෝ වේවා දේශපාලනික හෝ වේවා කඩාකප්පල් කාරීන්ගේ පටු අවස්ථාවාදී ත්‍රස්තවාදී අභිමතාර්ථයන් වැලැක්වීම ආරක්ෂක බුද්ධි අංශ ඇතුලු ආරක්ෂක සේනාවන් මෙහෙයවීමට රජය අපොහොසත් වී ඇත; බලවත් ආරක්ෂක ජාලයක් තිබූ මෙරට ජාතික ආරක්ෂක වැඩ පිළිවෙළ ලිහිල් කිරීමේ ප්‍රතිවිපාක අද භුක්ති විදීමට සිදු වී ඇත. මේ රටේ අනාගතය මහත් ඛේදජනක ඉරණමකට ඇද දමා වගකීමෙන් තොරව දේශපාලන විගඩම් මවා පාන පුද්ගලයන්ගේ පුහු විශේෂ ප්‍රකාශ මාධ්‍ය නිකුත් කිරීම රටේ අහිංසක ජනතාව විහිළුවට ලක් කිරීමකි. හිස් මිනිසුන්ගේ හිස් ප්‍රකශ ඔවුන්ගේ හිස් වූ ඔලුගෙඩිවල තරම කියා පායි!!!
යහපාලන ආණ්ඩුව බලයට ආ දින සිට රටේ ඔත්තු සේවා කඩා කප්පල් කලා. ඔත්තුකරැවන් අනාවරණය කලා. ඹත්තුසේවා නිලධාරීන්ට බොරැ නඩු පටලවා රිමාන්ඩ් කලා. මෑතකදී පොල් වත්තක අයුධ සහ බෝම්ඹ සමග අසුඋන ත්රස්තයන් ගැන ප්රවෘර්තිය සහ දිගන ගැටුම සහ බුදු පිළිම කැඩීම් පිටුපස ඇත්ත කතාව යටපත් කල යහපාලක රාජිතලා දර්ගා ටවුමෙ සිද්ධියෙදී මෙන්ම සිංහල බෞද්ධයන්ට වරද පැටවූවා. ව්‍යාජ සංහිඳියාවක නාමයෙන් වහාබි සහ සලාෆි ජිහාඩියන් අප රටේ කතෝලික පල්ලි තුනකට සහ ප්‍රධාන හෝටල් තුනකට එකවර බොම්ඹ ගහන්න තරම් බලවත් වෙලා. දැන් ඉතින් ත්රස්තයන් සොයන්න යහපාලකයන් අඳුරේ අතපත ගාවි. අහෝ පරගැති යහපාලක සෙට් එක අප රටට කල විනාසයක්.
Toyane ubata satuyeda dan
Keri thambila moda yakku.
Jihad karala merunama Kanyavan 76 k Swargayedi Deiyo Denawalu.
Yako Swargaye athe gahannawath behe e moko?
Siyalum sharrera pulun.wage , bara nehe, haiya nehe.
Hukannawath behe.
Moda wennathuwa Marakkayo, playaw SPA walata, Brothel walata, kelapan nakiwenakan, passe gahapiyaw viagra.