රටම භීතියට පත් වෙලා.. බේරගන්න මං එනවා..- නිහඬකම බිදිමින් සජිත්ගෙන් නිවේදනයක්..

November 30, 2019 at 11:20 am | lanka C news
රටම භීතියට පත් වෙලා.. බේරගන්න මං එනවා..- නිහඬකම බිදිමින් සජිත්ගෙන් නිවේදනයක්..

අද වනවිට ශ්‍රී ලංකා සමාජය භීතියට පත්ව සිටින බව එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

එනිසා තවදුරටත් නිහඬව සිටීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන බවද ඒ මහතා කියා සිටී.

සජිත් ප්‍රේමදාස මහතා විසින් මේ බව සඳහන් කරමින් නිකුත් කරන ලද නිවේදනය මෙසේය.

83,200 Viewers

61 Comments to “රටම භීතියට පත් වෙලා.. බේරගන්න මං එනවා..- නිහඬකම බිදිමින් සජිත්ගෙන් නිවේදනයක්..”

  1. අනේ අපොයි says:

    මගෙ අම්මෝ ඔහොම එක දිගටම නිදා ගන්න එපා මහත්තයෝ . මේ සීතල පටන් ගන්න කාලෙ නපුරු හීන පේනවා . දැන් ඉතිං අවදි වෙලා මූණ කට හෝද ගත්තොත් නේද හොඳ .( පව් , හීනෙන් බය වෙලා .)

    • sathya says:

      මේ ස්විස් ජොබ් එකේ නාට්ටියේ නිශ්පාදකයොත් බලු හූඑන්පී කාරයොම තමයි. කන්දප්පව ස්විස් ඇරියෙ මුන්ම වෙන්නැති.

      • Hudson says:

        Ehenam hoyala pennapan yako? Who is Lasantha, where is Eknaliagoda.? hoyanda barinma eka ihalinma apu anak wiya yuthui.

        • Wijebahu says:

          Umbalage aanduwa awurudhu pahak thibunane. Ithin kawudha Lasantha, kawudha eknaligoda maruwe kiyala hoyaganda bari wunadha?

          Anna wisramika major ajith prasanna mathi thuma vishesa helidharawuwak karala thiyenawa kawudha
          lasantha maruwe, kawudha eknaligoda maruwe kiyala.

          Hiru news wala pahu giya dhawas wala pala wuna. Ahala balapan Hiru News booruwek wage thappulanne nathiwa.

    • සමාජය භීතියට පත්වී 'HIV' says:

      කන්‍යා දරු පෝලිමේ සිටියේ ඔබ එයි කියලා
      පෑඩ් අඳින්නෙත් නැතිව හිටියනෙ දෙයි කියලා
      කොල්ලො ලැස්තිය ඔබ කොපුම දෙයි කියලා
      සමාජය භීතියට පත්වී ‘HIV’ අද රටේම කියලා

    • hila says:

      මේ බල්ලාට 2015 මුන් බලයට ආපු ගමන් දාපු සෙල්ලං අමතක වෙලාද? නැත්නම් අපට අමතක වෙලා කියලද හිතන්නෙ. කටේ බ්‍රේක් නැති, මොලේ කලඳක් නැති බල තන්හාවෙන් උම්මත්තකයෙක් වගේ හැසිරෙන ගොන් පුතානෝ. අපි වෙනුවෙන් වැඩ කරන්න ෆුල් ට්‍රය්. අවුරුදු පහක් පොල් ගෑවද නියොජ්‍ය නායක හැටියට. මොන පොල් බූරුවෙක්ද? හුකෑස් !

  2. Pal says:

    We have already understood the difference between Sajith fool and Mr. Gotabhaya our leader with a correct vision.
    Please get lost mad Premadasa.. you are not going to be our leader.

    • Lakshman says:

      Well-said and fools who voted for him must now be realizing difference between the educated person and an idiot.

    • Anju says:

      Patriot People should Banish sajith & his gang of hate mongers ( mangala, dentist, pacha, ranja, hakim, rishard etc. etc) for Good from Sri Lankan politics. They are a hindrance to our progress.

    • Dilshan says:

      Sajith! What a joker. So it was your goons who did the abduction? for you to publish this letter

      • කිරිමෙල් says:

        May be you are correct or otherwise it’s a false story made by same people who sponsored inspector Silva to runaway.

  3. desta says:

    apita kisima bayak neha oya karadara novo dena de kala wena de balagena inna putano

  4. Samuel says:

    රටෙන් 70%ක් ම භීතියට පත්වෙලා තමයි හිටියේ හංසයා දිනල එයි කියල.

    • Alapaluwa says:

      මුට හොඳටම පිස්සු තදවෙලා වහාම පක්ෂයේ ආධාරකරුවන් පිස්සුබලු මර්ධන ඒකකයට ගෙන නොගියොත්
      අකාලයේ මියයන්ට පුළුවන් අපි එකට කැමති නැ.මොක මේ බල්ලා මළොත් වෙන කවුරුත් නැතිවේවි විහිළු සපයන්න.

      • Rata Wenuwen says:

        සජියා බූරුවා තව ලනුවක් කෑවා
        රනියා කපටියා සිනහව පුකින් පෑවා
        කරුවා ඇපෙන් බේරන්නට කර ගැහුවා,
        චන්දෙන් පැරදි මූ වල පල්ලට යනවා

        • Alapaluwa says:

          මු මහා කපටි මන්ධභුද්දීකයෙක් බොරුවෙන් ජීවිකාව ගෙනියන්න හදන.සිතාබලන්න තමන්ගේ ආසනයේ ජනතාවත් පිළිකුල් කරපු නිධන් හෝරාට කවුද දැන් කැමති. ඉතිරිවෙලා ඉන්න හොරුටික බලනවා මේ හරකාගේ කරඋඩින් නැවත පාර්ලිමේන්තුවට එන්න ඇයි වෙන කවුරුත් නැ මුන්ගේ GUNP එකට පනදෙන්න.මොනවා වුනත් පොනියා කපටිකමෙන් ඇදගෙන ගියා ඒ ඇරුනම කවුද මුන්ට ඉන්නේ එකෙක්වත් නැ හරියම් කෙනේකු සොයාගන්න!!

          • Rata Wenuwen says:

            සජියගෙ මෝටරේ දැන් මළකඩ කාලා,
            රනියගෙ පොල්ල නොනගියි එය අත ගාලා
            කර දුන්නත් “කරු”මය නැත වැඩවීලා
            දුර ක් නොමැත යමලොව දැන් දොර ඇරලා

  5. sathya says:

    LEOPARDS?

  6. Siripina says:

    අනේ පලයන් බූරුවො යන්න .බහුතරයක් සින්හල ජනතාව තෝව එපා කියලා පිලිකුල් කරලා තියෙන්නේ .තොගේ කොටි නඩේ උන් ටිකයි සහරාන් කල්ලියෙ උන් ටිකයි තමයි භීතියට පත් වෙලා තියෙන්නේ .ඊ ලග මහ චන්දෙන් තොලොන්ජි වෙලාම පල ගොන් තඩියා.

  7. Angoda Buva says:

    අනේ උඹලගෙ drama දැන්වත් නවත්තපල්ල. ඔය විදිහෙ බොරු ගොන් ආතල් වලින් තව දුරටත් පැවත්මක් නැති බව පමණක් තේරුම් ගනිල්ල.

    තමුන්ගෙ ආසනෙ මිනිසුන්ගෙ විශ්වාසයත් නැති පලමු ජනපති අපේකෂකය තමුන් බව තේරුම් ගන්න.

    ගියපාර පොලොන්නරුවෙ සිරිසේන මහත්තයත් හම්බන්තොට දිස්තක්කය පැරදිලා තියෙන්නෙ ඡන්ද 104,000 න්. නමුත් අවුරුදු 20-25 හම්බන්තොට දිස්තික්කය මෙහෙයවපු තමුන් ඒක ඡන්ද 170,000 න් පරාදයි.

    ඒකට හේතු හොයල බලල ඒව හදා ගනින් නිකන් තවත් ගොන් ආතල් දිදී පීචං නොවී.

    ඔය තානාපති කාර්යාලෙ සිද්ධිය උඩ ඇඳ ඇඳ ඒකට උඹල දෙන්න හදන පසිද්ධියෙන්ම පේනව ඒක මේ යන මං නැති වෙච්ච උඹලම හදපු drama ක් එකක් කියල.

    උඹල පහුගිය කාලෙ හදල පෙන්නපු drama වලින් ඒක හොඳටම පැහැදිලි වෙනව.

    ඒත් මතක තියාගනිල්ල ඔය UNP එකේ මොන්ගලයො හැරුනම මේ රටේ බහුතරය ඔය ගොන් ආතල් පිලිනොගන්න බව.

  8. U.N.J.V.P says:

    Pissu hu…k

  9. amal says:

    muuta manjgan

  10. Nara says:

    This clearly showed who was behind all these dramas!!

  11. සිරියාවතී says:

    නොමිලේ පෑඩ් වලට වඩා ඒ භීතිය අපට හොඳයි … ඔයා තව ටිකක් නිදා ගන්න …

  12. Eiffel says:

    බූරූ පුතානෝ මහතානනී…අපි දැන් ඕගෙඩල්ලන්ටග නාට්‍ය බැලුවා හොඳටම ඇති. අපිට දැන් අලුත් ජනපති එක්ක මේ රට හදන්න සෑහෙන වැඩ කරන්න තියනවා. ඕගොල්ලන්ගෙ ගොන් ආතල් නාට්‍ය බලන්න වෙලාවක් නෑ..

    ඕවා ගිහින් පෙන්න ගන්න ඔය බොරු පිලිගන්න බලන් ඉන්න සමනලයන්ට……

  13. jeewan says:

    Gon wadamai tiyenne unp. ayeth me wikara ada karala na gannawa hoda eken genaral election walin

  14. Kalana says:

    බදුර්දීන් හකීම් ජෙප්පෝ සමාගමද භීතියට පත් වෙලා තියෙන්නේ?

    • jsk says:

      හරියට හරි. අන්තවාදීන්, හොරු, තක්කඩි, පාතාලයො, කුඩ්ඩො ඔක්කොම භීතියට පත් වුනාම මූට හරි හිතට අමාරුයි වගේ. උන්ව බේරගන්න පෙරටම ! බූරු පුතානෝ.

  15. ගමරාළ says:

    එන කොට මතක්කරලා පැනි අමුඩ පැකට් අරන් වරෙන් බුරැ පුතෙ.

  16. n.s fasions kurunegala says:

    palam kokek

  17. Chan says:

    කොයි රටද බීතියට පත්වෙලා තියෙන්නෙ.. නිදාගෙනද හිටියෙ යාලෙට වෙලා…

  18. Ape Arachchi says:

    මූ නම් අමුම අමු පිස්සෙක් කුඡීත වෙන්නම පැරදිලා ඊපිස්සු ඩබල් වෙලා.

    මූට වීපක්ෂ නායක කමත් දෙන්නලු නේද යන්නෙ. උන්ට ඊටත් වඩා පිස්සු.

    අනේ අම්මපා ඕකෙ වෙන එකෙක් ඇත්තෙම නැද්ද ඔය විපක්ෂ නායක කම දීල දැන් වත් රටට මේ ගොන් ආතල් දෙන එක නවත්වන්න.

    ඇත්තටම UNP එක මෙච්චරම මොන්ගල් පක්ෂයක් උනේ කොහොමද ?

  19. Ajith Sumanadasa says:

    Get lost you over-grown baby. You were rejected by the majority in this country. Get a life. Go look for jackals in the jungle you hipatuwa.

  20. අක්බාර් ලොක්කා says:

    එහෙනං මූ තමයි ගෑණි උස්සන්න ඇත්තෙ

  21. Sumith says:

    යකෝ මිනිස්සු භීතියට පත්වෙන්නේ තෝ ආවානම් තමයි. එහෙනම් මූදට තමයි පනින්න වෙන්නේ. ගිහින් අලි කොටි නිධන් බලාගෙන හිටිය නම්.

  22. rose says:

    kaatada me pissu wikara kiyawanne gotabayata monawada eya kiyanne ,janthawa atharata enna boru upayak yodanawa lejjawa wahaganna.

  23. rasika says:

    mu wage harakek , paradunanam gedara pala paw nodi
    munge tiyenne desha palanaya nemei, wairaya ………….
    pradunu janadi pathi apeksakaya

  24. සුරා says:

    අපොයි දැන් ද කොහෙද නින්දෙන් ඇහැරිලා තියෙන්නෙ , රටම භීතියෙන් හිටියෙ 88/89 පුතානෝ ගෙ පියානෝ ගේ කාලයේ , අපි ආයෙත් භීතියෙන් හිටියෙ 2019 ජනාධිපති වරනෙට , දැන් අපිට භීතියක් නැහැ .

    • නිමල් says:

      හරියටම හරි. ඒ කාලේ මතක් වෙන කල ජීවිතයම තිත්ත යි. අපි දෙපැත්තෙන්ම තැලුනා. මේ යු න් පි කහ බලල්ලු, කලු බලල්ලු, ඔලු බක්කෝ. එහෙන් ජෙ වි පී නඩේ තවත් නම් අපිට ඕවා බැහැ. එහෙන් මුගේ අප්පා කොටිට අවි දීලා. අනේ බූරු පුතේ ඔබ හැමදාම නිදිවැදියන්

  25. Kasun Perera says:

    1. බුද්දි අන්ෂ හිරේ දාන කොට ඔබ කැබිනට් ඇමති කොහෙද හිටියේ ????
    2. බැදුම් කර වන්චාව වෙනකොට ඔබ කැබිනට් ඇමති කොහෙද හිටියෙ ????
    3. වරාය විකුනන කොට ඔබ කැබිනට් ඇමති කොහෙද හිටියෙ ????
    4. විල්පත්තු කපන කොට ඔබ කැබිනට් ඇමති කොහෙද හිටියෙ ????
    5. මුහුදු මහා විහාරයේ ඉඩම් නැති වෙනකොට ඔබ කැබිනට් ඇමති කොහෙද හිටියෙ ????
    6. රනවිරුවන් හිරේ දාන කොට ඔබ කැබිනට් ඇමති කොහෙද හිටියෙ ????
    7. පාස්කු ඉරිදා ප්‍රහාරේ 97 පාරක් කියන කොට ඔබ කැබිනට් ඇමති කොහෙද හිටියෙ ????
    8. කුරගල පන්සලට විදුලිය නැති වෙලා අඩල අඩල ඉල්ලනකොට ඔබ කැබිනට් ඇමති කොහෙද හිටියෙ ????
    9. අලි මැරෙන කොට මෙච්චර සත්තුන්ට ආදරේ යැයි කියන කැබිනට් ඇමති ඔබ කොහෙද හිටියේ ????
    10. සාෆිලා අහින්සක අම්මලාව වද කරන කොට UNP විසින් ඒවට නිසි පියවර නොගන්න කොට කැබිනට් ඇමති ඔබ කොහෙද හිටියෙ ????

    ඒ කාලේ වෙච්ච දේවල් වෙන කොට ඔබ කැබිනට් ඇමති කොහෙද හිටියේ????

    ඔබ සැබෑවටම රට ගැන හිතන මිනිස්සුන්ට ආදරේ කරන මිනිහෙක්ද කියා අපි හොද හැටි දන්නෙමු..ඔබ කටින් බතල හිටවන්නෙකු කියා අපි හොද හැටි දන්නෙමු.
    එ නිසා තමුන්ගෙ පරාජය බාරගෙන පාඩුවෙ මේ රටට පව් නොදී ඉන්න..ඒක මේ මව් බිමට කරන ලොකු පිනක්….😊😊😊😊
    මා පොහොට්ටුත් නෙමෙයි UNP ත් නෙමෙයි ✋✋✋✋

  26. MD says:

    Oya innawada? Hari pudumai.api hituwe switzeland panala kiyala.😆😆😆😆😆

  27. Pohottuwa says:

    Please come. We have been missing the greatest joker. Entertain us.

  28. kings says:

    මුලු රටම භීතියට පත්වෙලා හිටියෙ තමුන් බලයට එයි කියල.

  29. Lavariyage Kolla says:

    Aththa thamai, kudu kaarayo, paathalaye ewun, antha waadiyo, samanallu, kotinta kade yana ewun …..bethiyataa pathwela kiyala aaranchi. Beethiya kotharamda kiyanawanam Ekek pawula pitinma ratinuth panala giya!

  30. චේ බොලෝ says:

    ලක්ෂ 69ක් ගත්තු මිනිහාට මේ රටම බය වෙලා කියන්න මූ අපහාස කරන්නේ චන්දදායකයන්ට

  31. දිලීප says:

    මොන සමාජ භීතිකාවක් ගැනද මෙයා කියන්නෙ ? තව ලනුවක් ගිලලද කොහෙද ? ජනතාවට දෙයියන්ගෙම පිහිට තමයි මෙයා ජනාධිපති උනා නම්…

  32. Gonsun says:

    Kehelwatte lavariya vikunapan buuruwo, bota mona nayakatwada bola.

    Appa minee meruwa, amma assayo pedda, tv eke sindu kivva, Heena mana pawula, pala makabewela.

  33. Nishali says:

    Laksha 69kma baye hitye thamun wage jathidrohiyek janadipathi unot ape daruwange jeewita anathure kiyala… Bomba pupurana gatte aurudu ganakin thamunge anduwa kale.ekale API bayen hitye..Dan kisima bayak apita na..araksha anka 1tama apita tiyenawa..ape rata pitaratata kawadawat gotabaya sir vikunannaha thamunge anduwe Balu rala wage…Pau node nidaganna yalatama wela…

  34. ආර්යාව says:

    උබේ බෑටරිය බෑහල. රට බේරාගන්න කලින් බෑටරිය චාර්ජ් කරගනින්, නෑතිනන් පිට උන් ආර්යාවට තල්ලුව දමයි

  35. David Milli-banda says:

    Modaya…. onna thawa UNP chanda kuttiyak kadagena giya………. pad daala kata thada kara ganin.
    Ara Foniya ta defence Minister post eka denawa kiuwa gaman Foniya kulappu wuna wage, onne Sajith vipaksha nayaka karala kulappu wela.

  36. Dilshan says:

    බයෙන් නිදහස් උනා විතරයි ආයෙත් බයයි මේ තියෙන ක්‍රමයට අකුල් හෙලයිද කියල

  37. Dilshan says:

    බයෙන් නිදහස් උනා විතරයි ආයෙත් බයයි මේ තියෙන ක්‍රමයට අකුල් හෙලයිද කියල

  38. Zeus says:

    You cannot save yourself. How are you going to save the country? Like Trump, you went around the country telling lies about what you are going to give the people. Unfortunately for you, Sri Lankans are smarter than the Americans who believed Trump’s lies.

  39. Parakum says:

    Donkeys take a note, GOTAs BUDDHIST RELIGIOUS POLICE rule the roost. Sadu, Sadu.

  40. Kavindra says:

    :):):)

  41. UNP GAL IBBA says:

    පොල් බූරුවෙක් ගොං කතාම කියපන් පියානෝ සුදු වෑන් නිර්මාත්‍රුවරයා පුතානෝ ගොංකතා නිර්මාත්‍රුවරයා ස්විස් තානාපති කතාවට මෙයා පැනලා දෙන්නේ මේකත් පුතානෝ අතර සංඹඳය ඇතිබව තේරෙනවා ගූඇන්පී කාරයන් මඩවලින් තමා චංඳදිනන්න බලන්නේ මුං සැට් එක ඇවිත් රටම කාලා ඉතුරු ටිකත් කන්න තමා බලන්නේ????

  42. Ane yako, thoge thththa inna kalene pako Bheeshanaya thibune.
    Thota amathakada ballo?.

Leave a Comment

Main News