රටම ලොක්ඩවුන් කරන්නැයි කියයි.. සමාජ ගතවී අවසන්..

January 15, 2021 at 10:00 am | lanka C news
රටම ලොක්ඩවුන් කරන්නැයි කියයි.. සමාජ ගතවී අවසන්..

කොරෝනා වෛරසය මේ වන විට ශ්‍රී ලංකාවේ සමාජගත වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

එනිසා රටම එකවර හුදෙකලා නොකර වෛරසය මර්දනය කළ නොහැකි යැයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

අද වන විට රටේ සෑම ප්‍රදේශයකින්ම ආසාදිතයන් වාර්තා වන බවද ඔහු සඳහන් කළේය.

මේ තත්ත්වය මත ගමින් ගමට හෝ ප්‍රදේශයෙන් ප්‍රදේශය හුදකලා කර රෝගය පාලනය කළ නොහැකි බව ද ඔහු පැවසීය.

68,570 views

17 Comments to “රටම ලොක්ඩවුන් කරන්නැයි කියයි.. සමාජ ගතවී අවසන්..”

  1. david milibanda says:

    So, now the PHIs are dictating terms and not the medical specialists.
    Have these PHIs developed horns?
    In Sri Lanka okkoma lokko.

  2. බ්ල්ලා says:

    මුන්ට මොලේ කොරොනා හැදිල වගෙයි. ආන්ඩුවේ මාසික වැටුප් ගන්න අයට සදාකාලිකව රට වහලා තිබුනත් අමාරුවක් නැහැ. එදිනෙදා ජීවත් වෙන මිනිස්සුන්ට මැරෙන්න වෙන්නෙ කන්න නැතිව

Main News