රටම ලොක්ඩවුන් කරන්නැයි කියයි.. සමාජ ගතවී අවසන්..
January 15, 2021 at 10:00 am | lanka C news
කොරෝනා වෛරසය මේ වන විට ශ්‍රී ලංකාවේ සමාජගත වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
එනිසා රටම එකවර හුදෙකලා නොකර වෛරසය මර්දනය කළ නොහැකි යැයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
අද වන විට රටේ සෑම ප්රදේශයකින්ම ආසාදිතයන් වාර්තා වන බවද ඔහු සඳහන් කළේය.
මේ තත්ත්වය මත ගමින් ගමට හෝ ප්‍රදේශයෙන් ප්‍රදේශය හුදකලා කර රෝගය පාලනය කළ නොහැකි බව ද ඔහු පැවසීය.
So, now the PHIs are dictating terms and not the medical specialists.
Have these PHIs developed horns?
In Sri Lanka okkoma lokko.
මුන්ට මොලේ කොරොනා හැදිල වගෙයි. ආන්ඩුවේ මාසික වැටුප් ගන්න අයට සදාකාලිකව රට වහලා තිබුනත් අමාරුවක් නැහැ. එදිනෙදා ජීවත් වෙන මිනිස්සුන්ට මැරෙන්න වෙන්නෙ කන්න නැතිව