රටම ලොක්ඩවුන් තත්වයක් ආසන්නයේ..

December 18, 2020 at 3:30 am | lanka C news
රටම ලොක්ඩවුන් තත්වයක් ආසන්නයේ..

ඇතිවී තිබෙන කොරෝනා ව්‍යාප්ති තත්ත්වය මත ජනතාව නිසි පරිදි ආරක්ෂා සහිතව කටයුතු නොකළහොත් රටම ලොක්ඩවුන් කරන මට්ටමට පත් වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙන්නේ ඔක්තෝබර් මස මුල් සතියෙන් ආරම්භ වූ කොරෝනා රැල්ල මේ වන විට ආසාදිතයන් 31,000 සීමාව පසුකර ඇති බවයි.

දැනට වාර්තා වන මරණ වලින් වැඩි ප්‍රමාණයක් කොළඹ මහා නගර සභා සීමාව තුළ වාර්තා වී ඇති බවත් සෙසු ජනාකීර්ණ ප්‍රදේශවල මරණ ප්‍රමාණය ඉහළ යාම ඉඩකඩක් නිර්මාණය වී ඇති බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

ජන ඝනත්වය වැඩි ප්‍රදේශවල මරණ රැල්ලක් නිර්මාණය වීමේ අවදානමක් ඇතැයිද ඒ මහතා කියා සිටියේය.

100,520 views

9 Comments to “රටම ලොක්ඩවුන් තත්වයක් ආසන්නයේ..”

  1. kiribatha says:

    As an island nation, we could have easily saved from this pandemic. GR-MR-BR-CR-NR government has failed. Just look at their focus. Their priority is to mislead the public by bringing unfounded covid medicine Dhammika Paniya given by Kali Amma. They let it bring to the parliament. Do you think any serious government encourages this kind of nonsense?

  2. Gota says:

    Sir fail.

  3. Saleem says:

    මුස්ලිම් මළමිණී පුච්චන පාපයේ විපාකය

    • අල් ටකියා සබ්‍රී says:

      සියල්ල වෙන්න අල්ල ගේ කැමැත්තට නම් පුච්චන්නෙත් අල්ල ගේ කැමැත්තට.

    • geetha says:

      කෝරෝන හැදුන වැඩි ප්‍රතිශත මුස්ලිම්.

  4. 75%ක් ප්‍රතිකාර says:

    ඇයි පම්පෝරි ගැහැව්වා නේද? 75 %ක් සුව කලා කියල. කටේ නරිවාදම්….රෙද්දපල්ලෙන් බේරේ..
    ඉබේ සුව වෙද්දි ප්‍රතිකාර කරනවලු. මොනවද ප්‍රතිකාර.

  5. 2015 මීහරකා says:

    අපටත් ඕන ඒකම තමයි. අපට කෙලවුනත් කමක් නෑ, මුළු රටටම කෙලවුනත් කමක් නෑ, අපි ‘ස’ ට කෙලවෙන ඕනම දේකට හරිම කැමතියි.
    ඒකනේ අපට මීහරක් කියල කියන්නෙ.
    🐮

  6. Saman kumara says:

    ගොමා උනුත් කඩේ යනවට වඩා වෙන වැඩක් නෑ. මුන්ගේ වෘත්තීය ආචාර ධර්ම නම් බිංදුවයි.

  7. Kanday says:

    Government – (GOTA + MR) – distracted by 20A in early October. Did not do the job then. Now a giant mess. Let’s accept and make the most of the situation now.

Main News