රටම ලොක්ඩවුන් සූදානමක.. අත්‍යවශ්‍ය සේවා ප‍්‍රධානීන් කැදවයි.. තීරණාත්මක හමුව අවසන්….

May 9, 2021 at 5:30 pm | lanka C news
රටම ලොක්ඩවුන් සූදානමක.. අත්‍යවශ්‍ය සේවා ප‍්‍රධානීන් කැදවයි.. තීරණාත්මක හමුව අවසන්….

රට පූර්ණ වශයෙන් වසා දැමීමට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරමින් සාකච්ඡාවක් අද පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වී තිබේ.

ජනාධිපති කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්චාව සඳහා අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන ප්‍රධානින් සියලු දෙනා කැඳවා තිබිණි.

එහිදී තීරණය කර ඇත්තේ ඉතා ඉක්මනින් පූර්ණ වශයෙන් හෝ 75% ක ප්‍රමාණයකින් රට වසා දැමීමට සිදු වුවහොත් ඒ සදහා සූදානම් විය යුතු බවය.

එවන් තත්ත්වයකදී අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

කෙසේ නමුත් ඇඳිරි නීතිය පැනවීමක් කිසිසේත්ම සිදු නොවනු ඇති අතර ලොක්ඩවුන් කිරීමක් පමණක් සිදුවනු ඇති බවත් එහිදී අවධාරණය කර ඇත.

192,308 views

10 Comments to “රටම ලොක්ඩවුන් සූදානමක.. අත්‍යවශ්‍ය සේවා ප‍්‍රධානීන් කැදවයි.. තීරණාත්මක හමුව අවසන්….”

  1. Piyadasa Yalagala says:

    I have told many times Lock Down is immediate solution for Covid 19 ongoing pandemic.
    The main contradiction is nothing else is that Covid 19. So we have treat for that .
    The lock down of that location has to be decided by depending on spreading areas .
    Shut down is essential . We have told even during April new year period….That is our view .
    Politics has shifted for that action by ruling party governances. Decision should not be vacillation by political governance.
    Well economy can be recovered by when castropy of Pandemic gradually improving in Island wide. The contain of public movement under Covid 19 which is needed of that certain limitation and restriction by action of state emergencies.

  2. Nalin says:

    Ehema nam ithin mechcharakal digatama mask daagena hitapu operating theatres wala weda karana dostharala nursela ehema penahalu pilika walin marenna athi. Ane palayan booruwo yanna methana boru widinne natgiwa.

  3. සුනිල් කොටියාගොඩ says:

    මේක ඇත්ත. දැන් තියන මාස්ක් වල N95 K95 කියලා පොල් ගෙඩි අකුරෙන් ලියලා තියනවා එච්චරයි. කිසි පර්මිතියක් නැහැ. ලණු කෑලි නූල් කෑලි ඔක්කොම කටෙයි උගුරෙයි. ප්‍රමිති ආයතනයේ ඉන්න උනුත් ලෝක හොරු නම් මාස්ක් වල ප්‍රමිතිය ගැන කවර කතාද .
    පරණ බැනියම්, ජන්ගි කපලා මාස්ක් හදාගෙන දාන කාලේ ඇවිත් දැන්.

  4. නාරද says:

    ආර්ථිකය සහ ජන ජීවිතය ලොක් ඩවුන් නොකර රට කරවන හැටි ගැන අදහස් ඇති අය ඉන්නවා, පඩියන් සහ නිලධාරීන් සංනිවේදනයට හානි කරනවා. කෙලින්ම ජනපතිතුමාට ද පිටපත් වන විදිහට ඔන්ලයින් අදහස් දක්වන ක්‍රමයක් හදන්න. (ජනපතිට හැම දෙයක්ම කියවන්න බැහැ. හැබැයි නිලධාරීන් යොමු නොකොලොත්). මේ අවස්ථෘවේ අදහස් දෙන්න සැබෑ විද්වතුන් ඉන්නවා.

    • Red sea says:

      රට කොරෝනාවෙන් බේරාගන්න පුලුවන් පහසුවෙන්ම. ඊට අවශ්‍ය දේශිය තාක්ෂණය තියනවා. මුලින්ම කල යුත්තේ ජනාධිපති තුමාට කොන්දක් සපයා සවිකිරීමයි. ඉන්පසු නීල කාස බැසිල් තුමා රාජ්‍ය පාලනයෙන් ඉවත් කිරීමයි.

    • Rabok says:

      The way the things are happening it is pretty obvious that there is a big opposition (Mafia) to make things difficult for the Government and make the Government unpopular – A good example is the way the Sinofarm vaccination was blocked by a Junta of bloody Doctors – these leaches should be banned from this country – there names should be published on media and ruin their professional future
      We have selected a Government with 2/3 majority – A president with Executive powers — why the hell he is taking direct actions against these bastards – why are we still controlled by foreign funded mafia groups

  5. Banda says:

    demma mokata vahanavada davasata dahadahak vagenam onna htithala balanna thibba .

  6. Munchi Crackers says:

    News just out!
    There WONT be any lockdowns at all bcuz they said the country can’t afford to have one!! Certain areas will be isolated and non essential travel will be stopped for the next few weeks!

    Nothing to worry about! Vaccines on the way!

  7. sunimal says:

    හොද තීරණයක් රජයට අපේ ප්‍රණාමය.

  8. Dengu Nona says:

    cheenen upades labena thuru lok dawun kireemak mokatada?

Main News