රටම වසා දමයි.. රට පුරාම ඇදරි නීතිය පනවයි..

August 20, 2021 at 2:54 pm | lanka C news
රටම වසා දමයි.. රට පුරාම ඇදරි නීතිය පනවයි..

අද රාත්‍රී 10.00 සිට 30 වැනිදා අලුයම 4 දක්වා දිවයින පුරා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ එම කාලයේ දී අත්‍යවශ්‍ය සේවා පමණක් ක්‍රියාත්මක වන බවයි.

එමෙන්ම ඇඟලුම් කර්මාන්තය, කෘෂිකර්මාන්තය, ඖෂධහල්ද විවෘතව තැබේ.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කරන්නේ අද රාත්‍රී 10.00 රට ලොක්ඩවුන් කිරීමට තීරණය කර ඇති බවය.

191,779 views

46 Comments to “රටම වසා දමයි.. රට පුරාම ඇදරි නීතිය පනවයි..”

  1. Gobitel-TLS says:

    ඉතාමත් හොඳ තීරණයක් ජනපති තුමණි. එත් සාමාන්‍ය ජනතාවට එහි නිසිසි පල ලබන්න වෙන්නේ නැහැ. දැනටමත් පෞද්ගලික ආයතන හා අර්ධ රාජ්‍ය ආයතන සේවකයින් කැඳවීමට ලියුම් ලබාදෙනවා. රටේ ප්‍රදානම දුරකථන සමාගම සේවකයිනට බිල් ගෙවීමේ මද්‍යස්ථාන විවත කරන්න කියල ලියුම් දුන්න.

  2. Cover Drive says:

    Should have locked down before without waiting for Gnanaakka’s permission. Apparently Gnanakka has advised Nandasena not to lock down until the Kandy perahara is completed. Stupid thing to give few hours notice for people to buy essential items. Other countries give at least 24 hours notice.

  3. Silva says:

    ජේවීපී කාරයෝ , ජෝසප් ස්ටාලින් , ගුරුවරුන් විදුහල්පතිවරුන් , ගොවියන් ගොනාට අන්දවලා රටපුරා උද්ඝෝෂණ පෙලපාලි ගිහිල්ලා මුලු රටටම කොවිඩ් වසංගතය පැතිරෙව්වා. අද මුලුරටම විනාශයි. කාලකන්නි .

    • ක්‍රිමිනල් says:

      අදට ගුරැදෙවිදත්ලා 16ක් කොරෝනාවට බිලි. බකල් ස්ටාලින් මිික් නෑ

  4. Amda says:

    මේ උපදෙස් දෙන කේවට්ටයො කවුද කියල දැනගන්න ආසයි…

    එක පාරට අද ඉඳන් ලොක්ඩව්න් කිව්වම දුප්පත් මිනිහා දවස් 10කට බඩු ස්ටොක් කරන්නෙ කොහොමද?
    දැන් ලොක්ඩව්න් කරන්න බෑ කිව්වෙ දුප්පත් මිනිහා ගැන හිතල කියල නේද කිව්වෙ එතකොට? එහෙම නම් දවස් 2ක් වත් කලින් කියන්න ඔනෙ නේද?

    අනික දැන් ඔක්කොම මිනිස්සු එක පාරටම කඩවල් වල පිරිල…තවත් බෝ වෙනව.
    ඕක දවස් 2කට වත් කලින් කිව්ව නම් ඔච්චර rush එකක් නෑනෙ……

    අනේ මන්දා මොන ආන්ඩුවෙ උනත් නිලධාරීන් කියන එවුන්ගෙ මොලේ කොහෙද තියෙන්නෙ කියල

  5. sunimal says:

    අමතක ක‍රන්න එපා ආදායම් අඩු ජනතාවට කැම මල්ලක් ලබාදිමට.

  6. ගොවියෝ, ගුරුවරු, මෝඩයන් සේ වගකීම් විරහිතව හැසිරීම නිසා මුලුරටම කොවිඩ් වසංගතයෙන් බැට කනවා. ජේවීපී කාරයෝ කවදත් රටේ මිනිස්සු මෝඩයාට අන්දවලා රට විනාශ කරනවා . එදත් එහෙමයි. අදත් එහෙමයි. හෙටත් එහෙම වෙයි.

  7. Gamarala says:

    මෙය කලින් කළා නම් ජිවිත විසාල ප්‍රමාණයක් බේරා ගන්න තිබුනා.

  8. rathnakeerthie serasingha says:

    ඉතාම හොදයි.

Main News