රටම විකුණලා අන්තිමේ ගෙදර තියෙන ඒවත් විකුණන්නැයි ගැටඹේ නාහිමි අණ්ඩුවට කියයි..
April 11, 2017 at 3:27 am | lanka C news
ආණ්ඩුව රටේ සම්පත් සියල්ල විකුණා අවසන් වූ පසු විකුණන්ට වෙන්නේ ගෙදර ඇති දේ බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ පවසති.
උන් වහන්සේ මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති හිටපු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා උන් වහන්සේ බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය.
අදාල වීඩියෝව මෙතනින්