රටම විකුණලා අන්තිමේ ගෙදර තියෙන ඒවත් විකුණන්නැයි ගැටඹේ නාහිමි අණ්ඩුවට කියයි..

April 11, 2017 at 3:27 am | lanka C news
රටම විකුණලා අන්තිමේ ගෙදර තියෙන ඒවත් විකුණන්නැයි ගැටඹේ නාහිමි අණ්ඩුවට කියයි..

ආණ්ඩුව රටේ සම්පත් සියල්ල විකුණා අවසන් වූ පසු විකුණන්ට වෙන්නේ ගෙදර ඇති දේ බව ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියෝ පවසති.

උන් වහන්සේ මේ බව කියා සිටියේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති හිටපු ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා උන් වහන්සේ බැහැ දැකීමට ගිය අවස්ථාවේදීය.

අදාල වීඩියෝව මෙතනින්

5 views

8 Comments to “රටම විකුණලා අන්තිමේ ගෙදර තියෙන ඒවත් විකුණන්නැයි ගැටඹේ නාහිමි අණ්ඩුවට කියයි..”

  1. jayamal says:

    රටේ මහජන සම්පත් විකුණන යමපාලකයින්ට නිසි පිලිතුරු දෙන්න ජනතාව මඟ බලාගෙන ඉන්නේ. මව්බිම වෙනුවෙන් කැප වෙන ගැටඹේ නා හිමියන්ට ජාතියේ ප්‍රණාමය හිමි වේ!

    • Alapaluwa says:

      Dear Jayamal.

      මේ සුවාහමින්වහන්ස කියන විදියට රට විතරක් නොවේ ගෙදර බඩුත් අපිවත් ඉපදෙන්න ඉන්න අයවත් මේ අසමත්ජාතින් එකතුවී විකුණා අවසන්.මොවුන් ඔවුන්ගේ පැවැත්ම විතරමයි සිතා වැඩකරතිබෙන්නේ මොවුන් මුට්ටිය දමා බලනවා බින්දෙයිද කියා නැතිනම් දැම්මා ඉතිරි මුට්ටි ටිකත් ඔන්න ඔය නියාමය තමයි මේ ජඩපාලනය අද කරමින් සිටින්නේ. කැලේ සතුන් බොහෝ හොඳයි ඒ සතුන් ළඟ තිබේන ගුණ යාපහත් ගති මේ දෙපා සතා ළඟ නැති එක ගැන මම මේ දිනවල මේ කකුල් හතරේ සත්වයාට උගන්වමින් සිටින්නේ.ඒ කොහෙවත් සිටින දෙපා සතෙක් ගැන නොවේ ලංකාවේ සිටින ජයවර්ධනපුරේ පොඩි දිවයිනකට කොටුකර තිබෙන සත්වයා ගැනයි.

      • jayamal says:

        හිතවත් ආලපාලු, ඔබ හරියටම හරි. දෙපා සතුන්ගේ ජඩකම් මේ වසර දෙකට ඇතිවෙන්නම දැක්කා. රට ඉවරයි. දැන් ඉතින් කොහොම ගොඩ ගන්නද කියා හිතාගන්නවත් බැරුවයි ඉන්නේ. ඔබටත් දේශප්‍රේමී මිතුරන් සැමටත් ලඟ එන අවුරුද්දට සුබාසිරි පතමි!

  2. Wijebahu says:

    Ane hamuduruwane, nikan dena dan gila gila keppa kelinne natiwa honda banakwath kiyanna.

  3. Desapremiya says:

    Wijebahu gedara gani innawanan poniyata dipan wikunala deyai hoda ganakata.

  4. සකුන්තලා says:

    ගෙදර තියෙන එ දැනටම හොරෙන් බදු අරන්ලු. කොල්ලෝ නේ.

Main News