රටම පලි ගැසූ පනත අද විවාදයට ගැනීම ජනපති අණින් නැවතේ..
July 5, 2017 at 8:40 am | lanka C news
අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සියළු කටයුතු සූදානම් කර තිබූ ‘අතුරුදන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර පනත් කෙටුම්පත’ හා ඒ ගැන වන විවාදය කල් තබන ලෙස ජනාධිපතිවරයා විසින් කතානායකවරයාට උපදෙස් දී ඇත.
අදාල පනත් කෙටුම්පතේ සිංහල හා දෙමළ පිටපත් සියළු පාර්ලිමේන්තු මහජන නියෝජිතයනට ලබා දෙනතෙක් හෝ විවාදය කල් දසන ලෙස කථිකාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කර ඇති අතර එහිදී ජනාධිවරයා විසින් අගමැතිවරයාට හා කනාතාකවරයාට දුරකතනයෙන් අමතමින් මේ බව දන්වා තිබේ.
කතානායකවරයාද එහිදී සදහන් කර ඇත්තේ එම විවාදය කල් තැබිය හැකි බවයි.
Dawas keepayakata, anna Hamba pradhaana raten awith thiyenne… unta mun bayayi…
Ethakota me ganagediyata ona minissu athurudhan karannada? apinam ehem deyak bududahame kiyawala na.
Umbata oya wage deyak therum ganna mole madi wijebaahu. Eka hinda therena dewal witharak kathakaranna igena ganna.
” ජනපති. අනින් ”
කොහොමද චෙස් පාර?
🙂
Thank you Mr President. That is just a boundary,…after so many dot balls !
We expect many more Sixers !!!
මහා සග බලය අපේ තුන් නිකායට බුදු සරණ පතමු
Garuthara Medagoda Abayatissa himita jathiye pranamaya puda karamu.