රටම ‘ෂට් ඩවුන්’ (ShutDown) කරන්නැයි සජිත් කියයි.. සමාජ ජාලවල හූ තියයි.. [Video]

March 22, 2020 at 6:23 am | lanka C news
රටම ‘ෂට් ඩවුන්’ (ShutDown) කරන්නැයි සජිත් කියයි.. සමාජ ජාලවල හූ තියයි.. [Video]

සමගි ජනබලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ දිනයේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් කියා සිටියේ වහා පාර්ලිමේන්තුව කැඳවා පවතින තත්ත්වය ගැන සාකච්ඡා කළ යුතු බවයි.

කොරෝනා වෛරසය ව්‍යාප්තිය මත ඇතිවී තිබෙන තත්වය හේතුවෙන් මැතිවරණය අවලංගු කර පාර්ලිමේන්තුව කැඳවීමට කටයුතු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ‘ෂට් ඩවුන්’ (ShutDown)කරන්නැයි තමා ඉල්ලා සිටි බවද එමේ කලේ නම් රට සුක්‍ෂිත වන බවත් ඔහු සඳහන් කළේය.

ඔහුගේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජජාලාවල එල්ල වන්නේ දැඩි විවේචනයකි.

පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා විසින් කියා සිටියේ තමනට ඇත්තේ ශ‍්‍රී මුඛයක් බවයි. මෙම ප‍්‍රකාශයද කලේ එතැනිනි.

කෙසේ නමුත් මීට දින කිහිපයකට පෙර ඔවුන් ඉල්ලා සිටියේ රට වහා ලොක් ඩවුන් (LockDown)කරන ලෙසයි.

ෂට් ඩවුන් හෝ ලොක් ඩවුන් යනු කුමක්දැයි එම පාර්ශවයන් වෙනුවෙන් කිසිවෙකු මේ දක්වා අර්ථ නිරූපනයක් ඉදිරිපත් කර නැත.

මේ රට Shutdown කරානම් හරි

මේ රට Shutdown කරානම් හරි Like us : Breaking.lk

Gepostet von Breaking.lk am Samstag, 21. März 2020

322 views

110 Comments to “රටම ‘ෂට් ඩවුන්’ (ShutDown) කරන්නැයි සජිත් කියයි.. සමාජ ජාලවල හූ තියයි.. [Video]”

  1. මර්වින් සිල්වා says:

    හිකියාන් සජියා තොටා. තෝ වාගි ගොන්. ..හාරක්..කෙක්..යාකෝ..මෝඩා..මුසාලෙයික්

  2. lincoln says:

    Thiyena chanda tikath moo nathikaragannwa.

  3. david milibanda says:

    This bugger is suffering from a shut down mania and a verbal diahorrea…………
    Like gonja, break nehe katata saha molay ta.

  4. Ravi says:

    මෙහෙමත් මෝඩයෝ පර්ලිමෙන්ට් යනවානෙ .මුන් පස්සේ ඇම්බලයොත් ඉන්නවනේ . අහෝ මෙහෙමත් රටක් . කට වහගෙන ඉන්න තැනක මකබැයි උනානම් හොඳය් නේද ?

  5. Sisil says:

    පාර්ලි‌ෙමේන්තව නැති ඒක ‌හොදයි. දිනක වියදම දන්නවනෙ.

Main News