රටම සති තුනක් ලොක්ඩවුන් කරන්නැයි කියයි..

December 26, 2020 at 10:00 am | lanka C news
රටම සති තුනක් ලොක්ඩවුන් කරන්නැයි කියයි..

කොරෝනා දෙවන රැල්ලෙන් ගොඩ යාම සඳහා දැන් වෙන කරන්න දෙයක් නැති බවත් සති තුනක් කාලයකට මුලු ලංකාවම ලොක්ඩවුන් කරන්න අනිවාර්යෙන්ම සිදුවන බවත් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන් කරයි.

දෙවැනි රැුල්ල පටන් ගත් මුල් අවස්ථාවේ ගම්පහ දිස්ත්‍රික්කය ලොක්ඩවුන් කළා නම් මෙය පාලනය කරගත හැකිව තිබූ බව ද ඔහු පෙන්වා දෙයි.

නමුත් නිසි තීන්දු නිසි වෙලාවට නොගත් නිසා රටම අනතුරේ වැටුණු බවද ඔහු චෝදනා කරයි.

ආණ්ඩුව කොරෝනා පාලනය අතහැර දමා ඇති බව තමන්ට පේන්න ඇති බවත් හැදෙන එකෙකුට හැරෙන්නත් මැරෙන එකෙකුට මැරෙන්නත් කියා අයාලේ යාමට ඉඩ දී ඇති බවත් ඔහු පැවසීය.

66,279 views

21 Comments to “රටම සති තුනක් ලොක්ඩවුන් කරන්නැයි කියයි..”

  1. country man says:

    What happened to the golden horses and Lamborghini cars these days???Luckily you have Corona virus to blame the government.

    • Harsha says:

      අනේ මෙහෙමත් කාලකන්ණි දේශපාලන අපතයෝ මුන්ගේ අරමුන රටම වහල මේරට ආරාජිකා මිනිස්සු බඩ ගින්නේ තියල ඔන්න දැන් මිනිස්සු බඩගින්නේ මැරෙනවා කියල උද්ගෝශන කරන්න .මෙහෙමත් තකතීරුවෝ .ජනතාව බුද්ධිමත් බව මේ අමනයෝ දන්නේ නෑ .මුන්ට ඕනෑ මිනී උඩින් දේශපාලනේ කරන්ඩ .මුන් සතුටු වන්නේ මැරුනු ප්‍රමානය වැඩි තරමට . ඊලග මැතිවරනයේදී රාජපෂලාට වගේම මුනුත් නන්නත්තාර වෙනවා .ජෙප්පන්ට තිබුන 3 ත් නැති වෙනවා .

      • Alapaluwa says:

        අර කොණ කපාපු එවුන්ව ගාල් කරගත්තානම් වැඩේ ගොඩ එවුන්ට වැසුවත් එකයි ඇරියත් එකයි කිසිම පාලනයක් නැහැ එහේවූ එක පිස්සම් වෙන එකා පරිස්සම් වුණාවේ කාලකන්නි අපතයෝ ටික අයාලේ ගිහින් මරුනාවේ අපිට පවු නොදී

      • ක්‍රිමිනල් says:

        ඉතින් පොල් බුරූවෝ ,සට පුලුවන් නේ , මේ රට එහෙම නෑ කියලා ඔප්පු කරලා ක්‍රියාවෙන් පෙන්නන්න , උබලා පත් කරගත්තේ සුප’ර් මෑන් කෙනෙක්නේ බන් , හැමදේටම කොවිඩ්19 ඉස්සරහට දාලා ශේප් වෙනන්නනං ,ඔය පොල්පිත්තකින් රූපයක් කපං රජ පුටුවේ වාඩීකරලා ,නිලධාරීන්ට වැඩ ටික කරන්න දීලා හිටියනං අහවරයි නේ ,මුන්ව නඩත්තු කරන සල්ලිත් ඉතුරුයි නේ.
        බලපං ආසියානු රටක් වන වියටිනාමේ ,ආර්ථිකය ධනාත්මකයි ,කොවිඩ්19 පැහැදිලිව මර්ධනය කරගෙන ,රට ප්‍රශ්ණ ,බාධක මැඩ ගෙන ඉස්සරහට යනවා , ලස්ස ඇටනමයක් ලෝකල් ලී ක්වාන් යූ කියලා පත්කරගෙන තියෙන්නේ අතිශය සාමාන්‍ය මනුස්සයෙක් නේ , අපරාදේ අර සඨන් පාට ටික..😜😜😜

        • Alapaluwa says:

          හරි එතකොට තෝ කියන්නේ අර පෑඩ් පැකනිලාට හෝ ජෙවිපාවෝ අන්න එවුන්ට දෙන්න කියලද රට ෂා නියමයි අද එවුන්ට රටගියානම් බලාගන්න තිබුණා තොපේ ඔය කටේ නරිවාදම කොහෙදා කියා යකෝ මෙලහකට මළමිනී වැඩියි ජිවත් වෙලා ඉන්නා එවුන්ට වඩා අන්න එක දැනගනින් කුහකයෙක් නොවේ!! හොර ක්‍රිමිනලා

        • Alapaluwaa says:

          අනෙක උබේ සාමන්‍ය දැනීමක්වත් නැති නිසායි මෙයත් ලියන්නේ උබ දන්නේ නැද්ද වියට්නාම් වල ඉන්නා අය අපේ කකුල්දෙකේ හරකුන්ට වඩා ශිෂ්ටයි අනෙක උන්ගේ අපේ වගේ වැඩිය කලවංපළා නැහැ බහුතරයක් ඉන්නේ නියම බහුද්ද අය අන්න ඒකනිසා ක්‍රමනුකුකුලව ඔනෑම දෙයක් අරි මාර්ගයට ගන්න පුළුවන් මානසිකත්වයකින් ඉහල අගයක් ඉන්නේ එවුන් දැන් බලපන් උබ ගැන සිතලා මෙතනදීත් කුහකකම මිස වෙන මොනවද තෝ වපුරන්න හදන්නේ ප්‍රථමයෙන් තමන් හැදිලා සිටපන් අනිත් එවුන් ගැන කථා කිරීමට ප්‍රථම උබේ සිතට ටිකාක් දුක දැනේවි එහෙත් ඇත්ත මේක තමයි බුරුවො

          • උක්කුං මල්ලී says:

            ඇත්තටම උඔලා තවත් හිතන් ඉන්නේ සර් කොයි වෙලේ හරි වැඩ පෙන්නයි කියලා නේද. අපිත් පොඩි කාලේ ක්‍රිකට් මැච් බලද්දී පාරජය ඇස් ඉදිරිපිටම තිබුනත් කොයි වෙලේ හරි දිනයි කියලා බලන් හිටියා. ඒත් දිනූවේ නෑ. සර් වැඩ්ඩෙක් නම් මේ වන කොට වැඩ පෙන්නන්න පටන් අරන්.

          • silva says:

            UKKUN MALLI ,,MEE GAWA DEAìNAGEN ..KIRI BONA SJB+JVP- PATIYEK.
            MEKA LOKU UNAAMA RATTA (B) allagema PIHITAI..

          • ROHAN says:

            UKKUN MALLI THAWAMA ELA DENAGEN KIRI URANA GON WASSEK,
            MEKA KIYANA DEWAL HARAKUNTAWATH THERENNE NAHA, THAWAMA PATIYA.
            MEKA LOKU WUNAAMA PAKANIL SAJIYAI,,GAWAMUTHRA LAPAYAI GODA THAMAY.

          • ROHAN says:

            UKKUN MALLI THAWAMA ELA DENAGEN KIRI URANA GON WASSEK,
            MEKA KIYANA DEWAL HARAKUNTAWATH THERENNE NAHA, THAWAMA PATIYA.
            MEKA LOKU WUNAAMA PAKANIL SAJIYAI,,GAWAMUTHRA LAPAYAI GODA THAMAY.

      • KAPILA says:

        THOPI YAKOO RAAJA KARUNALA MISAK JANATHAAWATA KARUNAAKARANA
        UN NOWEI, BNAKUWA HORAA KAALA. PUK NOOT GAHALA PARPECHUWAL
        EKN GATTHHA MILIYANA GANAN MUDAL WALIN ASARANA MINISSUNTA 1 BATH
        PAKAT EKAK DEEPIYAWKO.

  2. Jepi buster says:

    ජෙප්පෝ බලය අල්ලන්න මිනී මරණ කාලේ සති තුනකට රටම ලොක්ඩවුන් කළා නම් 90,000ක් ජිවිත බේරගන්න තිබ්බා.

    • Alapaluwa says:

      කුහක යකුණි තොපි මේ මොනවද කියවන්නේ ඇරියත් වැරදියි වසුවත් වැරදියි මේකද බන් තොපේ SJB ,JVP තිහාරිය?කුප්ප සක්කිලි ජාතියක් තමයි උබළානම් .

  3. saman says:

    බොරදියේ මාලු බෑම – 3 වටය

  4. Name not required says:

    Dematagoda is lockdown for 8 weeks now.
    Only 2 weeks food supplymentary by government. People pawing their children gold & eat.

    This is inhuman activities by political heads.

  5. ROHAN says:

    OOKATA NIYAMA BEHETHA…
    SAJIPAKANIL gr, 10,k.. lapa gawa muthra lt, 1, kin diya karala.8 ,PATHA.1 ,PATHATA
    HINDAWAA,,KAMATHNM KITHL PANI 1/2, damaa ude sawasa dina 3,k paanaya
    karanna,
    engin oil sanmanga Dr. Ran gojaata kiyla injeksion 3,k gasaa ganna.
    mew thamaiban umbala coronawalat nirdesa karana beheth.. ane huke…..

  6. ROHAN says:

    OOKATA NIYAMA BEHETHA…
    SAJIPAKANIL gr, 10,k.. lapa gawa muthra lt, 1, kin diya karala.8 ,PATHA.1 ,PATHATA
    HINDAWAA,,KAMATHI NAM KITHUL PANI 1/2, damaa ude sawasa dina 3,k paanaya
    karanna,
    engin oil sanmanga Dr. Ran gojaata kiyla injeksion 3,k gasaa ganna.
    mewA thamai ban umbala coronawalat nirdesa karana beheth.. ane huke…..
    UMBALA NISAA PUK DOWN …LOCK DOWN.DEKAMA WELAA IWARAI

  7. Nimal says:

    ගමිිපහ කලාම මෙි බුුරැ පැටියා තමා කිවෙි මිනිස්සුන්ට කන්ට බොන්ට නෑ බලෙන් කඩවල් කඩනවා කියලා. දැන් පටිය මාරැවෙලා. මුන් හදට ගල් ගහනවා වගේ වැඩ කරන්නේ බුරැ සජියයි ගෝලයෝ ටිකයි මාර ආතල් දෙන්නේ

  8. Nimal says:

    ගමිිපහlock down කලාම මෙි බුුරැ පැටියා තමා කිවෙි මිනිස්සුන්ට කන්ට බොන්ට නෑ බලෙන් කඩවල් කඩනවා කියලා. දැන් පටිය මාරැවෙලා. මුන් හදට ගල් ගහනවා වගේ වැඩ කරන්නේ බුරැ සජියයි ගෝලයෝ ටිකයි මාර ආතල් දෙන්නේ

  9. opps says:

    උක්කුං මල්ලී,
    මෙි පෙන්නන ටික මදිද බං මුඵ ආර්තිකයම හතරගාතේ දාලා තමිබි ලවිවා බෝමිබත් ගස්සගෙන අමු පිස්සු කෙලපු ලොල්ලා එකයි, ගොබිබ ජවිපාවෝ ටිකෙනුයි පුල්ලි හංගගෙන ඉන්න කොටි රැන ගෙනුයි රටබෙිරගත්ත එකම ඇති. කොරොනා හැමදාම තියෙන්නේ නැ. අපිට ස විශ්වාසයි.

  10. Anthony says:

    මුස්ලිම්වරුන්ට අනුව, බලහත්කාරයෙන් ආදාහනය කිරීම වැරදියි, නමුත් ඔබේ පස් හැවිරිදි පිරිමි ළමයා ඇදගෙන ගොස් බලහත්කාරයෙන් චර්මච්ඡේදනය (sunnath) කිරීම හොඳයි. දෙමව්පියන් විසින් බලහත්කාරයෙන් චර්මච්ඡේදනය (sunnath) කරන ලද පිරිමි ළමයින් මම පෞද්ගලිකව දැක ඇත්තෙමි. බලහත්කාරයෙන් චර්මච්ඡේදනය(sinnath) කිරීම ශ්‍රී ලංකාවේ තහනම් කළ යුතුය. බලහත්කාරයෙන් චර්මච්ඡේදනය (sunnath) කිරීම ළමා වධහිංසාවකි

Main News