රටම හමුදාකරණයට ආණ්ඩුව සූදානම්.. හමුදා පුහුණුව දෙන්නේ ඒකටයි..
January 18, 2021 at 4:40 pm | lanka C news
නායකත්ව පුහුණුව මුවාවෙන් රටම හමුදාකරණය කිරීමට ආණ්ඩුව සූදානම් වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.
ජනතාවගේ විනය හැදීමට හමුදා පුහුණුවක් අවශ්‍ය නැතැයිද ඒ මහතා පෙන්වා දෙයි.
අවුරුදු 18ට වැඩි සියළු දෙනාට හමුදා පුහුණුව ලබා දීමට සූදානම් බවට ඇමති සරත් වීරසේකර විසින් කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදීය.
කයිය නවත්තල ලබන පාර පුලුවන්නම් ගමෙන් ඡන්දේ ඉල්ලපන් .. ගමේ මිනිස්සු උඹව පුම්බල උඩ අරින්න බලන් ඉන්නේ
This country need people with disciplinr
….mokadaaa Ochchara baya….Lol
හමුදා training එකට හැම පැත්තටම පනින ගෙම්බෝ ගන්නේ නැහැ. උඹ බය වෙන්න එපා. ලංකාවේ උන්ට හමුදා පුහුණුවක් තිබුනා නම් උඹලා වගේ උන්ව පාර්ලිමේන්තු යවන්නේ නැහැ. UNP එකේ ඉඳල මුදල් අරගෙන SLFP එකට ඇවිල්ල තවත් මුදල් අරගෙන සජියගේ පැත්තට ගිහින් දැන් කහින්න එපා බන්. හමුදා පුහුණුව දෙන්නේ නියම කශේරුකාවක් තියන උන්ට විතරයි.
Please provide training to youths in technology instead of army. They can find jobs all over the world.
දියුණු රටවල අවුරුදු දහ අටට වැඩි සියලු දෙනාට හමුදා පුහුණුවක් ලබා දෙනව.ගෝත්‍රික ලිං මැඩි මනූෂ ඒක දන්නෙ නැහැ.එහෙම පුහුණුවක් ලැබුවොත් ආයෙ කවදාවත් මනූෂ ඇතුළු පුතාණෝගෙ කට්ටිය වගේ උන් පාර්ලිමේන්තු යනව බොරු.මිනිස්සු දැනුවත් වෙනවට මුන් බයයි.
සමණලකරණයට වඩා මිලිටරිකරණය හොඳයි මචං ….
🤣🤣එළ කියමන මචං…
That is needed badly as discipline must be maintained well.Look at even European countries, they also follow similar thing to tame people and let people know how should they love mother land and behave like valuable citizen. Politicos like you guys must go for it as you all are now playing a monkey life
Malwatta saha asgiri paarshawa wala naayaka thanathuru walatath hamudaa Lokkan path karamu.. Ehema nath nam un wahanselaatath hamudaawe usas nila thala pradaanaya Karamu neda?