රටම හමුදාකරණයට ආණ්ඩුව සූදානම්.. හමුදා පුහුණුව දෙන්නේ ඒකටයි..

January 18, 2021 at 4:40 pm | lanka C news
රටම හමුදාකරණයට ආණ්ඩුව සූදානම්.. හමුදා පුහුණුව දෙන්නේ ඒකටයි..

නායකත්ව පුහුණුව මුවාවෙන් රටම හමුදාකරණය කිරීමට ආණ්ඩුව සූදානම් වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.

ජනතාවගේ විනය හැදීමට හමුදා පුහුණුවක් අවශ්‍ය නැතැයිද ඒ මහතා පෙන්වා දෙයි.

අවුරුදු 18ට වැඩි සියළු දෙනාට හමුදා පුහුණුව ලබා දීමට සූදානම් බවට ඇමති සරත් වීරසේකර විසින් කරන ලද ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

21,600 views

31 Comments to “රටම හමුදාකරණයට ආණ්ඩුව සූදානම්.. හමුදා පුහුණුව දෙන්නේ ඒකටයි..”

  1. Nimal Perera says:

    Don’t worry! Ladyboys are exempted

  2. Saradiel says:

    මෙයින් බැංකු හොරුන්ට අබ සරණයි.

  3. Hana says:

    මොකක්ද මනුශ වස්සො ඒකෙ තියෙන වැරැද්ද ????
    විනය වෙලාවට වැඩක් නිරිම , අබියෝග බාර ගැනීමට පුරැදු කිරීම වැරද්දක්ද,,,උබ නං ඇත්තටම පට්ට වහක්…මිනිස්සු එහෙම පුරැදු නලාම තොපිට ලගින්නට අමාරැයි….හමුදා පුහුණුව කියන්නෙ බයිනෙත්තුව අරං හතර අතට වෙඩි තියෙන එක නෙවෙයි කියල තේරැං ගනිං ගදයා…සිංගප්පූරුව චීනය වගෙ රටවල් දියුණු උනෙ මේ වගෙ උපක්‍රම නිසා….තෝ වගෙ කාලකන්නි මේවා විවිවේචනය කලාට…

  4. පල පල says:

    එක එක කා⁣ලෙට බලුකම , බලු කට විකුණන , ඒකෙං හම්බු කරන පිරිමි ගනිකාව….
    මෙව්වා ගැලරිය ට ගහන්නේ….මිනිස්සු උබලට වඩා ගොඩක් ඉස්සරහිං ඉන්නේ..අසූචි කාපං ඔය කටෙන්….

  5. බං බොල says:

    අපි ගැන තප්පුලන්න කලිං අර අහිංසක ගෑනිටයි දරැවටයි සලකලා හිටපිය….මිනිස්සු ගැන කතා කරන්නෙ තමන්ගෙ ගෑනිටයි , දරැවටයි දස වද දීපු මේ අවලමා…නෙද්දකිං කාලකන්නි

  6. සුදු මහත්තයා says:

    අවුරුදු 18ට වැඩි සියළු දෙනාට හමුදා පුහුණුව ලබා දීම සිංගප්පූරුවේ තියේනවා ඒ හමුදාකරණය කිරීමට ⁣නොව ජනතාවගේ විනය හැදීමටත් රට ආරක්ෂා කිරීමටත්,🤣🤣

  7. Nana says:

    හැමදැම නහයෙන් අඩන යහපාලන වැඩ්ඩෙක් ….
    මිනිස්සු මැරිලා ඉපදිල නෑ බූරැවා …..
    තොපි කරපු හැම දෙයක්ම ගලේ කෙටුව වගෙ මිනිස්සුන්ට මතකයි…ඔය සූපිං කතා වලට ඡන්ද ගේන්නවත් , සබජෙ ට මිනිස්සු බදවගන්නවත් බෑ…..අනික මේ මල මුස්පේන්තු වා දැක්කම වමනෙ යනවා…වචනයෙ පරිසමාප්ත අර්තයෙන්ම අපත ලොසෙක් ….

  8. සමන්ත says:

    හැමදේටම විරුද්ධ වෙන එක නෙමේ විපක්ෂය කියන්නේ හොද දෙයට සහය දෙන එකත් වැරදි දෙයට විරුද්ධ වීමත්. නමුත් අපේ රටේ විපක්ෂය කියන්නේ හොද දේටත් නරක දේටත් ආණ්ඩුව කරන හැම දේටමත් විරුද්ධ වෙන එක.

  9. මහනුවර අක්‍රම් says:

    ඊශ්‍රායලයේ අවුරුදු අසූවේ ආච්චිලත් යුද්ධ කරන්න දන්නවා…… වට කරලා ගැහුවත් ඒ රටවල් වට්ටන්න බෑ……. කොහෙද ඉතිං අපේ රටේ ජනමතය හදන්නේ මුං වගේ ලේඩිබෝයිස්ලනේ !

Main News