රටවල් දෙකක්‌ අපිට ඕනෑ.. විග්නේෂ්වරන් රජයෙන් ඉල්ලයි

May 23, 2017 at 3:00 pm | lanka C news
රටවල් දෙකක්‌ අපිට ඕනෑ.. විග්නේෂ්වරන් රජයෙන් ඉල්ලයි

ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය දෙකක්‌ පිහිටුවන ලෙස උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් රජයට යෝජනා කර ඇත.

උතුරු නැගෙනහිර සඳහා එක්‌ රාජ්‍යයක්‌ හා අනිකුත් පළාත් හත සඳහා තවත් රාජ්‍යයක්‌ ද ස්‌ථාපිත කරන ලෙස ඔහු දන්වා තිබේ.

එසේම මුස්‌ලිම් ජනතාව වෙසෙන නැගෙනහිර ප්‍රදේශ හා උඩරට වතු ජනතාව ජීවත්වන ප්‍රදේශ ස්‌වාධීන ප්‍රදේශ ලෙස නම් කළ යුතු බවද විග්නේශ්වරන් රජයට යෝජනා කර ඇත.

මේ යෝජනා විග්නේශ්වරන් විසින් ද්‍රවිඩ සන්ධාන නායක ආර්. සම්බන්ධන්ට බාරදී තිබේ.

එසේම උතුරු නැගෙනහිර වෙනම රටක්‌ විය යුතු බවද විග්නේශ්වරන් සිය යෝජනාවලියේ සඳහන් කර ඇත.

මේ හැර උතුරු නැගෙනහිර සියලුම පරිපාලන ලියවිලි ද්‍රවිඩ භාෂාවෙන් සකස්‌ කළ යුතු බවත් පොලිස්‌ බලතලද ලබාදිය යුතු බවත් එම යෝජනාවලියේ දක්‌වා තිබේ.

– දිවයින

36 views

24 Comments to “රටවල් දෙකක්‌ අපිට ඕනෑ.. විග්නේෂ්වරන් රජයෙන් ඉල්ලයි”

  1. ජසයා says:

    අමතක නොකරන් මේ ලක්දිව දේවානම්පියතිස් රජ සමයේ සිට, තෙරුවන් උදෙසා පූජාකරන ලද පුණ්‍ය භූමියක් බව.

    • jayamal says:

      වසර දහස් ගණනක් පැවතියාක් මෙන් තෙරුවන් උදෙසා පූජා කල මේ පුණ්‍ය භූමිය තව වසර දහස් ගණනක් එසේම පවතිනවා ඒකාන්තයෙන්ම.

    • chandimani says:

      ඒ රාජ්‍ය සන්නස නීතියක්. තවමත් වලංගු නීතියක්. බ්‍රිතින්‍ය රාජ්‍ය සමයේවත් පසුකාලීන රජයන්ගෙන්වත් මෙම නීතිය ප්‍රතියෝජනය කර නැත.

  2. ප්‍රබා says:

    ලංකාව එක රටකි රටවල් දෙකක් තොට ඕනෙම නම් ඉන්දියාවේ කොටසක පදිංචියට ගියාට වරදක් නැත. කොලබ හිටියා ඇති කියා සිතෙයි නම් කිලිනොච්චියට ගියාට කමක් නැත. නැති නම් මක බෑ උනත් කමක් නැත. ජාතිවාදය අවුස්සන තොප කියන කතා රටේ අවාසනාවකි.

  3. Dayani says:

    We the Sinhalese will never break our country for a lieing, racist migrants from TN, who came and settled down most illegally and few legally.!!! You are migrants to this country and since not a single country has separated their country for a particular race, why should we??
    Go hell you old haggard Sczophernic, as you Tamil Politicians are the biggest treat and distrurbing, unwilling to reconcile and spreading racism among the Tamils who are really dissatisfied with Tamil politicians like you.!!!

  4. ලපයා says:

    වේට්ටිය උස්සල බලපන් වෙනම ඉල්ලන දෙක උබ එල්ලගෙන ඉන්නේ උපන් දවසේ ඉදලම. මදි නම් සිවජිලින්ගයගේ දෙකත් ඉල්ලා ගනින්.

Main News