‘රටහදන සෞභාග්‍යයේ දැක්ම’… ගෝටාභයගේ ප්‍රතිපත්ති ප්රකාශණය මෙන්න..
October 25, 2019 at 1:20 pm | lanka C news
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්රකාශනය අද එළි දැක්විණි.
පිට 82 දෙකකින් සමන්විත මෙම ප්‍රතිපත්ති ප්රකාශනය ‘ගෝටාභය රටහදන සෞභාග්‍යයේ දැක්ම’ ලෙස නම් කර ඇත.
කොළඹ නෙළුම් පොකුණ නෙළුම් පොකුණ යෙදී මෙම උත්සවය අද පෙරවරුවේ දී පැවැත්විණි.
සම්පුර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතැනින්
Brilliant! A really forward looking and progressive plan.
Thank you Gota, Mahindha and all the patriotic leaders of the joint opposition!
දැක්මක් නැති සජියා මේක බලල කොපිකරල තමයි UNP ප්‍රතිපත්ති ප්රකාශනය හදන්නෙ.
ගොවියන්ට නොමිලේ පොහොර දෙනවයි
කියල ගෝඨා මුලින්ම කිව්වට පස්සෙ සජියත් ඒක කොපි කරල මිනිහත් නොමිලේ පෝර දෙනවයි කිව්ව.
දැනට දීල තියෙන ක්ෂුද්රා ණය කපාහරිනවයි කියල ගෝඨා මුලින්ම කිව්වට පස්සෙ,සජියත් ඒක කොපි කරල මිනිහත් ක්ෂුද්රා ණය කපාහරිනවයි කිව්ව.
මොලයක් හෝ දැක්මක් නැති මිනිස්සු ඡන්දෙ ඉල්ලන්ඩ ගියහම මෙහෙම වෙනව.
ලංකාවේ ජනගහනය 21,350,000, ලෝකයේ වැඩිම 4 වෙනි තැනට ජනගහනය ඉන්න (275,000,000 – 2018 දත්ත අනුව) දුපත් 17,504 කින් සෑදුන රටක් ඉන්දුනීසියාව, දැනට දින දෙකකට පෙර ඉන්දුනීසියාවේ ජනාධිපති දිවුරුම් දුන්න, ඇමති මණ්ඩලේ එක්ක,අගමතිලා නැහැ, ජනාධිපති සහ උප ජනාධිපති පමණයි, ලංකාවත් එක්ක සසදල බලපුහම අහසට පොලව වගේ, ඇමතිවරු 34 දෙනයි, අපේ ඇමතිවරු 100 කටත් වැඩියි, නියෝජ්‍ය, රාජ්‍ය, අධීක්ෂණ, රාජ්‍ය නොවන, කැබිනට් නොවන එකී මෙකි හැටහුටහා මාරක්, ඇමතිවරු නැහැ අපේ වගේ, එකම ඇමති කෙනෙක් වත් පාර්ලිමේන්තු මන්ත්‍රිලා නෙමෙයි, සේරම ඇමතිවරු ඒ ඒ විෂයන් ගැන මනා දැනුමක් ඇති උසස් අධ්‍යපනය හැදෑරූ පිටස්තර විද්වතුන් පමණයි, මුදල් ඇමතිනි ලෝක බැංකුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂක, අපේ මුදල් ඇමති ජංගි මහන උපාධි කාරයෙක්, පාර්ලිමේන්තුවේ 575 ක් මන්තිවරු ඒ ඒ කොට්ටාශ නියෝජනය කරන්න සහ පනත් කෙටුම්පත් හදන්න පමණයි, ලංකාවෙත් මේ ක්‍රමේ ඇති කරනම් ඉදිරියේදී දියුණුවක් බලාපොරොතු වෙන්න පුලුවන්, චන්දෙන් පත්වෙන ලෝක හොරුටික ඇමතිකම් වලින් එලවල දානකම් මේ රට ගොඩ ගැනීම බොරු,
Oya Dakma Gena Whachana Hatharak Telepromptare nathuwa kiyawagaththanam niyamai…Huh
Sudu Van Drivers lage Pathweem Sthirakaranawada ?