රටින් ආ කොරෝනා ආසාදිතයන් 49ක් රට පුරා සැගවිලා.. බුද්ධි අංශ වාර්තාවක්.. පැය 24න් අල්ලන්න නියෝග කෙරේ..

April 9, 2020 at 10:00 am | lanka C news
රටින් ආ කොරෝනා ආසාදිතයන් 49ක් රට පුරා සැගවිලා.. බුද්ධි අංශ වාර්තාවක්.. පැය 24න් අල්ලන්න නියෝග කෙරේ..

කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිත 49 දෙනෙකු රට තුළ සැඟවී සිටින බවත් ඔවුන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙසත් පොලිස් මූලස්ථානය විසින් සියලුම නියෝජ්‍ය පොලිස්පතිවරුන් වෙත දැනුම් දී තිබේ.

ඔවුන් සැඟවී සිටින තැන පැය 24ක් ඇතුළත හෙළිකර ගන්නා ලෙසත් ළඟම පිහිටි යුද හමුදා කඳවුරේ ප්‍රධානියා ද සම්බන්ධ කරගනිමින් නිරෝධායනයට ඉහත යොමු කරන ලෙසත් පොලිස් මූලස්ථානය විසින් නියෝග කර ඇත.

රාජ්‍ය බුද්ධි අංශය විසින් මෙම 49 දෙනා පිළිබඳ දෙන ලද විශේෂ වාර්තාවක් සැලකිල්ලට ගනිමින් මෙම නියෝගය නිකුත් කර ඇත.

මාර්තු මස මුලදී මෙරටට පැමිණ ඇති මෙම පුද්ගලයන් 49 දෙනාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සැක කරන අතර ඔවුන් ඉන්දුනීසියාව, කටාර්, ජෝර්දානය, සෝමාලියාව, ඉන්දියාව යන රටවල සිට මෙරටට පැමිණි අය වෙයි.

අක්කරපත්තුව, පොතුවිල්, රාජගිරියි, අකුරණ, බදුල්ල, හලාවත, තිහාරිය, පුත්තලම, බේරුවෙල, මග්ගොන, මුන්දලම, ග්‍රෑන්ඩ්පාස්, මාතලේ, රිදීගම, කැකිරාව, වැල්ලම්පිටිය, දුම්මලසූරිය, දික්වැල්ල, කොලොන්නාව, මී ඇල්ල යන ප්‍රදේශවල මෙම පිරිස පදිංචිකරුවන් බවද පොලීසිය සඳහන් කරයි.

ඔවුන්ගේ ලිපින දුරකතන අංක සහ පැමිණි රට ලංකාවට පැමිණි දිනය ආදී සියලු විස්තර ද පොලිස් මූලස්ථානය විසින් ලබා දී ඇත.

53,415 Viewers

18 Comments to “රටින් ආ කොරෝනා ආසාදිතයන් 49ක් රට පුරා සැගවිලා.. බුද්ධි අංශ වාර්තාවක්.. පැය 24න් අල්ලන්න නියෝග කෙරේ..”

  1. kanishka Tissa says:

    Almost all of them or all of them are Mohomedians!

    • 🤣🤣🤣😄😄😄 says:

      ඇයි අනේ ඕගොල්ලො කලබල වෙන්නේ…?
      සමහරවිට අන්තිම කැමති පත්‍රය ලියල ඇති..!
      ඔය විදියටමනේ අර මැණික් කාරයත් සතිගනන්
      හැංඟිල හිටියේ…! ඉන්න තැන එලිදරව් කරන්න
      බැරිනම්… පෙට්ටියක් ගෙදරට නොමිලේම යවන්න!!

  2. john the baptice says:

    මාර්තු මුලනම් දැන් ඉතින් හොඳවෙලත් ඇතිනෙ. මාර්තු මුල චන්දෙ තියන්න මිසක් එයාපෝට් එක ගැන හෝදිසියෙන් ඉන්න උවමනාවක් තිබුනෙ නැනෙ.

    • rattar says:

      ආන්ඩුව මේ දක්වා විශාල කාර්යභාරය ක්
      ඉටුකළ බව හැමෝම පිලිගන්නව කුහකයන්හැර…

      නීතියට අවනත නොවෙන නොසන්ඩාලයො ටිකක් කට්ටි පැනල ඉන්නවා .

      ප්‍රමිතියක් නැති මිනිස්සු කරන මේ වැඩේ ට ආන්ඩුව මොකද කරන්නේ…

      නීති තදකලත්. තමුසෙලා වගේ එවුන් මොනවහරි කියයි එතකොට..

      • Pukum says:

        Agree with rattar. Beside that the govt deployed the intelligence service personnel to find the details of the people who are hiding, and gave orders to find them. Compared to the so-called developed countries in the West, SL is doing much better with the limited resources and idiotic people we have in this country.

        “john the baptice” and his ilk cannot see the efforts already made to track them down. They are either blind to the reality, or members of the idiots who don’t obey the rules imposed for protecting their own health and the health of their families.

      • ගොන් බයියා says:

        මීට වඩා තව මොනා තද කරන්නද ඕයි. මිනිස්සු හාමතේ මැරෙනව තව ටික දවසකින්.

        • හාරත බූරුවා says:

          බඩ බඩ බඩ කාපිය දෙකට නැවිල. නැත්නං මැරිය කොරෝනා හැදිල

        • rattar says:

          අනේ ගොං බයියො,, curfew තාම මාසයක් වත් ගියේ නැ.ඒකත් දැම්මේ එකදිගටම නෙමේ.

          ඇත්තටම උබට කන්න ඇත්තේ ම නැද්ද??

          ඕනතරම් මිනිස්සු ඉන්නවා උදව් කරන්න.
          Phone එක විතරයි ඕන..

          ඇයි බන් බොරුව වපුරන්නේ????
          .

    • Dayasmi says:

      මාර්තු මුල ප්‍රසන්න රණතුන්ගල, ලන්සල හිටියේ චන්ද seen එකේ. උං මෙලෝ දෙයක් කලේ නෑ…නැත්තන් ජනාධිපති තුමා ගත්තු ක්‍රියාමාර්ග වලට බාල්දි පෙරලුව. දැන් චන්දෙ කල් දාල මේ බුරුවො ඔක්කොම ගෙවල් වල. වැඩ ටික හොදට යනවා…මුන් ඇමතිලා වෙලා ඉදන් කරපු හානියේ ණය තාම ගෙවනවා…
      හිතපල්ලා ඇත්තටම මුන් ඕනේ රටක් ගෙනියන්නද? රටක් කන්නද? මුන් විතරක් නෙමෙයි ඔක්කොම බඩ වෙනුවෙන් දේශපාලනය කරන පකිස් බුරුවො ටික?
      නියම දේශපාලකයෝ අපි උබල දකින්නේ මේ දවස් වල…දැන්වත් තේරුම් ගනිල්ලා…!

    • aru says:

      Yes, the stable was padlocked after the horse had bolted. Now they are wasting time to find the horse. There are idiots who praise such foolish measures.

  3. saman says:

    මට හිතෙන්නේ බටහිර එවුන් බයයි උන්ට තැන නැතිවෙයි කියල
    දෙගොල්ලොම එකතුවෙලා treatment කරන්න බැරි අයි කුහක නොවී
    ඇත්තටම කොරෝනා සුවවෙන්නෙ හමුදාව නිසා
    ලෙඩාගෙ ප්‍රතිශක්තිය නිසා

  4. Lasantha says:

    Police on the lookout for them, they will be searching like for Ravi Karunanayake

  5. AkiRum says:

    Kill them.. Please…

  6. kavirathna says:

    anduwa metchara dawas bambu gawada?

  7. kobbekaduwa says:

    Shoot them PLEASE

  8. ඇත්ත යථාර්ය says:

    මුන් සියල්ලම මුස්ලිම් බවයි ‌පෙණෙනේ , ‌මොන ජාතිකයා වුුනත් කමක් නැත. වහාම අල්ලා නිරෝධනය කළ යුුුුුුතුයි. සුව වූ පසු ‌දේපොළ රාජ සන්තක කළ යුතුයි. කාලකණ්ණි රටක් ජාතියක් ගැන ‌‌නොසිතන ආත්මාර්ථකාමී පිරිසක්. දැඩි දඩුවම් දිය යුතුයි

  9. sena says:

    ගරු ජනාධිපතිතුමනි හිසබල්ලාගෙ ෂාරියා බිල්ඩිමටම මුංව දාලා සිල්කරන්න
    ඌරාගෙ මස් ඌරාගෙ පිටෙ තියලම කපන තියරිය ක්‍රියාත්මක කරන්න
    මොකද මුං 2020දි ලංකාව මුස්ලිම් රාජ්ජයක් කරන්න බලාගෙන හිටියේ
    2020 ඉවරවෙනකොට මේ පාහාර හබ්බයො එකෙක්වත් මේ බුද්ධ රාජ්ජයේ ඉතිරිවෙන්නෙ නැ
    ලෝකය පාලනයකරාන්නාහු ලෝකය පාලනයකරාන්නාහු තිස්තුන් කොටියක් දේවිවරැන්ගෙන් එක් දේවතාවහන්සේකෙනෙක් තමයි කොරොනා වෙසයෙන් පැමිණියේ
    ලෝකයට මේ කරන අපරාද විවසාගන්න බැරිව පරලෝකයට යවන්නයි
    බලවත්යයි කියාගත් රටවල් දනින් වට්ටලා දම්මදිට්ටි කර්මය පලදුන් හැටි දැක්කානේ

Main News