රටින් ගිය බැදුම්කර මාමා යලි එයි… ආර්ථික සැලැස්මේ ප‍්‍රධානී තනතුරේ යලි වැඩ අරඹයි..

November 2, 2016 at 10:00 am | lanka C news
රටින් ගිය බැදුම්කර මාමා යලි එයි… ආර්ථික සැලැස්මේ ප‍්‍රධානී තනතුරේ යලි වැඩ අරඹයි..

පසුගිය 27 වන දා රටින් පිටවු හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා හෙරට දිනයේ නැවත මෙරටට පැමිණීයට නියමිතය.

ඉන්දුනීසියාවේදී පැවති සිය සමීප මිතුරෙකුගේ පත‍්‍රයකුගේ විවාහ උත්සවයට සහභාගී වීම සදමා ඔහු මෙසේ විදෙස්ගත වූ බව කියැවෙයි.

බැදුම්කර මගඩියේ ප‍්‍රධාන චූදිතයෙක් වන ඔහු රජයේ පස් අවුරුදු ආර්ථික සැලැස්මේ ප්‍රධානියාද වෙයි.

නැවත මෙරට පැමිණි පසු සිය තනතුරේ සුපුරුදු ලෙස රාජකාරී ආරම්භ කරනු ඇතැයිද වාර්තා වෙයි.

5456

0 views

5 Comments to “රටින් ගිය බැදුම්කර මාමා යලි එයි… ආර්ථික සැලැස්මේ ප‍්‍රධානී තනතුරේ යලි වැඩ අරඹයි..”

  1. Bandula says:

    Oya inne Hora Pusa wage Wan pattatawanna

    Bandula

    • Alapaluwa says:

      මොකක්ද මේ කරණ විකාරය මේතරම් විසාල පාඩුවක් කරපු දුෂිතයෙක්ව පැමිණීමේදී අත්අඩංගුවට ගන්නවා මිස නැවතත් රැකියාවේ ස්ථාපිත කරනවද?ඇයි මේ තවත් මොවුන්ව ආරක්ෂා කරන්න යන්නේ?මේය සුළුකොට සිතන්න එපා බොහෝම බලගතු විනාසයක් ලඟම එනබැවින් අයින් මිදීමට අපි තරයේ සිතාගත යුතුයි.මොවුව අනිවාර්යෙන්ම අත්අඩංගුවට ගතයුතුයි.නැතිව නීතියේ බාරයට ගන්නේ නැතිව තව අරක්ෂාකරන්න හදන නියාමය මොකක්ද මේ? අනේ අපේ රටේ ජනාධිපතියෙක් සිටිනවානේද? කොහේද කශේරුකාවක් නැති, ජන්මයක් නැති.ආත්මයක් නැති පණනැති ජාතියන්තරව දුෂිත වුණු නිකම්ම නිකම් පඹයෙක් නොවේයා මේරටට සිටින්නේ.මට මගේ රට ගැන හරිමදුකයි මගේ අහිංසක ජනතාව ගැනදුකයි අපි හැමදාම කලාමැදිරියා වියසිදුරෙන් එළිය බලනවා වගෙයි අපේ ජිවිත ගෙවිලා යන්නේ. අපේ ඔයාලාගේ මුන් රීරි මහංසේ උරාගනිමින් සතුටින් සිටිනවා.අපිට කවදද හොඳ අනගතයක් ලැබෙන්නේ නැවතත් ? අපිට මේ විදියට බකන්නිලා ගෙන ඉන්න බැ තවත් අපි එකමුතුවෙලා බහිමු පාරට මේ පාර දේකෙන්දු එකක්ෂි වෙන්න.අපේ අරමුණ විය යුත්තේ මේ හොර අගමැතියව නේරපනකම් පමණි. නැතිනම් කොමිෂම මගින් මුන්ගේ කාලය නිමාවෙනතෙක් ඇදගෙනයාවි එයයි මුන්ගේ අරමුණ අර බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ කියනවානේ කථාවකට.ඉතින් අපි එයවෙනතෙක්ද බලාසිටින්නේ? ඉතින් මම,අපි කාරුණිකව ඉල්ලා සිටින්නේ විමල් සහොදරයා ඇතුළු තවත් රටට හිතාශි කට්ටිය පෙරමුණ ගෙන අපිව පෙළගස්වන්න ඔබලා පෙරමුනගන්න අපි පසුපසින් සිටිනවා නොමද සහායපුදමින්.අපිට විප්ලවයක් නොවේ අවශ්‍ය වන්නේ මේ කාලකන්ණි වේලා ඉන්න අන්තිමටම දූෂිතවුණු නරුමයන්ගෙන් රටත් ඔබත් අපිත් අපේ සහෝදර ස්හොදරියනුත්.දරුවොත් යන මේ සියළුම දෙනාගේම අනාගතයේ සුබසිද්දිය සහා රටට හොඳ අනාගතයක පසුතලයක් පමණි .අපේ ඒ ප්‍රදාන අරමුණ මිස වෙනත් අරමුණක් නම් තුන්සිතකවත් නොවේ යනබවද දිවිහිමියෙන් මම මතක් කරමි..එමනිසා සියලුමදෙන මේ අවස්ථාවේදී එක්සත් වෙන්න කියා අපි මේ නිතරම් බේරියම්දෙන අය ඔබලා ගෙන් සාදරයෙන් ඉල්ලා සිටිනවා.

      ස්තුතියි

  2. Alapaluwa says:

  3. alaya says:

    මේ image එක හදපු එකක් ….මහේන්ද්‍රන්ව paste කරලා හදපු

  4. silva says:

    laksha 62 meeharak illapu wenasa

Main News