රටින් ගෙන්වූ සහල් වෙලදපලට.. කිලෝව රුපියල් 78යි..

December 20, 2016 at 8:02 am | lanka C news
රටින් ගෙන්වූ සහල් වෙලදපලට.. කිලෝව රුපියල් 78යි..

වෙලද පලේ සහල් හිගය අඩු කිරීම සදහා රජය සතු වී ගබඩාවල තොග මිලදීගෙන සහල් බවට පත් කර සතොස මගින් කිලෝව රුපියල් 78 බැගින් රට පුරා බෙදා හැරීමට වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශය තීරණය කර තිබේ.

මීට අමතරව සහල් මෙටි‍්‍රක් ටොන් දස දහසන් ආනයනය කිරීමටත් ඇමති රිෂාඞ් බදුර්දීන් උපදෙස් දී තිබේ.

මේ බව සදහන් කරමින් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

34 views

3 Comments to “රටින් ගෙන්වූ සහල් වෙලදපලට.. කිලෝව රුපියල් 78යි..”

  1. MAHASONA says:

    කරුණාකර මේ සහල් වල ආසනික් තිබේද කියා පරික්ෂාකර බලන්න කෑමට පෙර …..මේ රෙජීමය ලාබෙට කොහෙන් ගෙනා සහල්ද ? රටේ තිබු සහල් වලට සිදුවුයේ කෙසේද ?

    • MAHASONA says:

      රටේ තිබු සහල් වලට සිදුවුයේ කුමක්ද ? සිරාගේ මල්ලිගේ වී මෝල් පරික්ෂා කරන්න

  2. ගිරවා says:

    බද්දුදින් ගෙන්වූ හාල් කන්නේ ප්‍රවේශමින් සිංහලයෙනි මුස්ලිම් හාල් කෑමට පෙර 3 පාරක් සිතපල්ලා

Main News