‘රටින් පලා යන්නේ නෑ..’ මහින්ද සැගවී සිටින තැන ගැන නාමල්ගෙන් ඉගියක්..

May 10, 2022 at 4:40 pm | lanka C news
‘රටින් පලා යන්නේ නෑ..’ මහින්ද සැගවී සිටින තැන ගැන නාමල්ගෙන් ඉගියක්..

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටින් පළා නොයන බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ තම පවුල රටින් පලා යන බවට කටකතාවක් පැතිරි යන නමුත් එය අසත්‍ය බවය.

‘මගේ පියා ආරක්ෂිතයි. ඔහු ආරක්ෂිත ස්ථානයක සිටිනවා. ඔහු පවුලේ අය සමඟ අදහස් හුවමාරු කර ගන්නවා’ යයිද හෙතෙම පවසා ඇත.

202,599 views

52 Comments to “‘රටින් පලා යන්නේ නෑ..’ මහින්ද සැගවී සිටින තැන ගැන නාමල්ගෙන් ඉගියක්..”

  1. Gihan says:

    Don’t insult much more. VERY short time.
    Now suffering lot..

  2. Nish says:

    ඇති යන්තන් බොරුව එලි කරන්නවත් ඉදිරිපත් උනා.

  3. මහින්ද රටෙන් පැනල යන ගෙම්බෙක් නෙවෙයි. ඌ රටට ආදරය කරපූ එකෙක්...ඒත් කක්කා කාලා ගදයි says:

    මහින්ද රටෙන් පැනල යන ගෙම්බෙක් නෙවෙයි. ඌ රටට ආදරය කරපූ එකෙක්…ඒත් කක්කා කාලා ගදයි දැන්. සිස්ටම් ඔක්කොම බ්ලොක් වෙල ගූ…වලට. කුම්බලා මාලූ වැළදූව නම් දූක තමා පූසෝ…….

  4. Rene says:

    The pariah dog

  5. Buruthalee says:

    Who believes this bugger….his brother has already booted….others will follow. Arrest all of them!

  6. ජනහිත says:

    එතකොට පාර්ලිමේන්තුවේ ඉන්න අනෙකුත් ජඩයන්ගෙ වත්කම් ගැන කවුරුවත් කතාකරන්නේ නෑනේ.
    මොකද උන් උපාසකලද?
    ඔක්කොම අපේ සල්ලි හොරා කෑවේ.

  7. Adhikari says:

    Uba kiwwoth kiyanne boruwak.
    Puluwan nam kiyapan ube maha ekata eliyata awilla palamuwath maubima devanuwath maubima thewanuwath maubima kiyala chande deepu hamotama thank you kiyanna kiyala. Hora wage passage dorin yanne nathiwa.
    Dan thopi okkoma guu wela iwarai.

  8. හොරා හොරා කෑවෙ තිබූණ නිසා දූන්න නිසා. දැන් ඇටත් නෑ තෙලූත් නෑ. හම නැතිනම් ඒකත් බිම. says:

    හොරා හොරා කෑවෙ තිබූණ නිසා දූන්න නිසා. දැන් ඇටත් නෑ තෙලූත් නෑ. හම
    නැතිනම් ඒකත් බිම. ඉන්දියන් සරණං ගච්චාමි. චීනූන් මරණීය ගච්චාමි. බංගල සරණං ගච්චාමි.

  9. atta says:

    දෙසිය විසි පහම 225 ම එකයි ගසා කාලා. නමුත් මිනීවැරුවේ කවුද?

  10. Sepada says:

    Ai puthe Thaththa anthimata ohoma deyak kerala Guu na gaththe?

Main News