‘රටින් පලා යන්නේ නෑ..’ මහින්ද සැගවී සිටින තැන ගැන නාමල්ගෙන් ඉගියක්..

May 10, 2022 at 4:40 pm | lanka C news
‘රටින් පලා යන්නේ නෑ..’ මහින්ද සැගවී සිටින තැන ගැන නාමල්ගෙන් ඉගියක්..

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රටින් පළා නොයන බව ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ තම පවුල රටින් පලා යන බවට කටකතාවක් පැතිරි යන නමුත් එය අසත්‍ය බවය.

‘මගේ පියා ආරක්ෂිතයි. ඔහු ආරක්ෂිත ස්ථානයක සිටිනවා. ඔහු පවුලේ අය සමඟ අදහස් හුවමාරු කර ගන්නවා’ යයිද හෙතෙම පවසා ඇත.

200,350 views

52 Comments to “‘රටින් පලා යන්නේ නෑ..’ මහින්ද සැගවී සිටින තැන ගැන නාමල්ගෙන් ඉගියක්..”

  1. 0.0069 Biyyo says:

    Exactly!!
    We need take back all what was stolen by this pahara Minna!!!

  2. ලංසියා says:

    හොඳින් ඉන්න එක තමයි පිම්පියෝ අපිට දුක… උඹගේ මහා එකයි තොපේ සනහුරෙමයි තොගේ ළමයි එක්ක මකබැවෙන්න ඕනේ ලෝකේ කොහේ හිටියත්…. අහිංසක දුප්පත් මිනිසුන්ව රුපියල් 1000 ට කොළඹට ගෙනල්ලා උන්ට ගුටි ගස්සලා මේ කරපු අපරදෙට තොගේ ළමයට ලේ පිලිකා හැදෙන්නේ

  3. ශාසන මාමක විදුර says:

    නිරාගමික J V P එක නිසා බෟද්ධ අනන්‍යතාව නැති වෙන බව මුන්ට තේරෙන් නැත්තෙ අැයි

  4. මේ ඔක්කොම පිටරට NGO කඩවල සල්ලි. බහූතර ජනමතය එතැන නැත. says:

    ඔක්කොම පිටරට NGO කඩවල සල්ලි. බහූතර ජනමතය එතැන නැත. තව කින් කලකින් ඔය සටන්කාමීන් පිට රටක අනාථ වීසා අරන් රටෙන් මක ඛෑවේවි.

  5. Hell says:

    Gadafi still alive

  6. Janaka says:

    බුදු හාමුදුරුවෝ ආවෙත් ඉන්දියාවෙන්, දළදා වහන්සේ හොරකම් කරගෙන ගෙනාවෙත් ඉන්දියාවෙන්. දැන් ඉන්දියන්කාරයෝ දළදා වහන්සේව ඉල්ලුවොත් දෙන්න වෙයි. නිර්මල බුදුදහම කහකඩ වේ ගේ පුතාලා ඉවරකරලා තියෙන්නේ

  7. gamarala says:

    කල කලදේ පල පලදේ

  8. Nihal says:

    කොට් අවුරුදු 30 ක් විතර ගැහුවා. රට විනාශ කලා.
    ඒත් ඊටත් වඩා විනාශයක් මේ අමන ගෝටා රටට කලා. පිටරටවල අපෙන් හොරා ගත් ඩොලර් මිලියන ගණන් ආයෝජනය කලා.
    දැන් කොහොමද? සැපද ?
    මහජන මුදලින් හැදූ , මුන් ගේ අම්මගේ රෙද්ද තැන්පත් කර තිබූ සොහොන් ඉවරයි.
    මහජනයා ගේ බලය දැන්වත් තේරුම් ගනියවු. කාලකණ්නි

  9. සමස්ථ දේශයක් බංකොළොත් කරනා ළද නාමල් රඡපකයා වහා වටකරනු,.! says:

    ග්‍රී ලංකන් ගුවන්සේවය සුරා කන ,. සමස්ථයේ බදුමුදල් සොරා කෑ ,මහබැංකුවේ කොටස් හිමිකරගන්නලද මහේනද්‍රන් ආරකෂා කරනා, සමස්ථ දේශයක් බංකොළොත් කරනා ළද නාමල් රඡපකයා වහා වටකරනු,.!
    ඡිවග්‍රහයෙන් අල්ලාගනු,.!

    චීචී සොයා සමස්ථය පිරනු ඡීවග්‍රහයෙන් ඇල්ලීමට, වහා ක්‍රීයාත්මකවනු,.!

    නාමල් රඡපකයායාට වසංවීමට,. නැවත බළයට පැමිණ අරගළකරැවන්ගෙන් පළීගෑනීමට ඇති අවස්ථා , අනාගත සැළසුම් නීරීකෂණය වන බැවීන් ප්‍රචන්ඩත්වය මූග්ධභාවයේ අගතැන්පත් නාමල් වහා වටලනු,.!

  10. බටලන්දේ රනිල් වික්‍රම, ශිරන්ති ඇතුළු සමූළය වහා වටලනු වහා අත්අඩංගුවට පත්කරනු,.! says:

    රට සුරාකන නීලකාස හොර හැත්ත,.රාඡ්‍යදේපළ අවභාවිතාකරනා සමස්ත රඡපකයන් වහා සිරභාරයට,. රාඡ්‍ය දේපළ වහා නිදහස්කිරීමට පෙළ ගැසෙනු ලංකා ගුවන්සේවාව සුරාකෑ නාමල් හොරිකඩයා සහ රාඡ්‍ය දේපළ සොරකම්කරනාලද මාමන්ඩියා වහා වටළනු,.!
    සමස්ථ දුශිත පරම්පරවේ සියළු හැතිකරය,අනුබළදුන් නිළධාරීන්,බටලන්දේ රනිල් වික්‍රම, ශිරන්ති ඇතුළු සමූළය වහා වටලනු වහා අත්අඩංගුවට පත්කරනු,.!
    නීලකාස හොර හැත්ත සොරාකනළද ධනස්කන්ධය වහා භාන්ඩාගාරයට,.!